


සංසර පුරාවට අපි හැමෝම හමුවෙනවා වෙන්වෙනවා..දැක්කහම හුරු පුරුදුයි කියලා දැනෙනවා..ආදරේ හිතෙනවා..
ඕක තමා ඇත්ත.නමුත් අපි මේ ආත්මයේදී හරියට ආදරේ කරන්න,කසාද බදින්න ඕනි පුළුවන් එක්කෙනෙක් witharai ...
හුගක් අය අපිව පතා ගෙන එනවා...කල පව් පින් අනුව අපිට ඒ ඒ අය ලැබෙනවා..ඒ අයට අපිව ලැබෙනවා...
ඉතින් හොදම දේ මේ ආත්මයේදී ඔබ ඔබේ ලගම තියෙන දේ උපරිමයෙන්ම රැක ගන්න...නැත් නම් මේ සංසාරේ පුරාවටම ඔබ අතරමන් වේවි...[/FONT][/SIZE][/COLOR]

ඉතින් හොදම දේ මේ ආත්මයේදී ඔබ ඔබේ ලගම තියෙන දේ උපරිමයෙන්ම රැක ගන්න...නැත් නම් මේ සංසාරේ පුරාවටම ඔබ අතරමන් වේවි...











hitha lassana kenek jeewitheta labunot balan iddi jeewithe saarthaka wenawa.
lassana kiyana de apita kaalayak yaddi ati karaganna puluwan.et hithe lassana ehema ati karaganna puluwan deyak newei. enisa hitha lassana kenek jeewitheta labena kena taram waasanawanthayek tawat me loke na.ehema ayage adaraya sadaakaalikai....
nice work friend![]()

කාටද ඉතින් ආඩම්බර..
වෙන කාටද ඉතින් මටම තමයි... 










හුගක් අය අපිව පතා ගෙන එනවා...කල පව් පින් අනුව අපිට ඒ ඒ අය ලැබෙනවා..ඒ අයට අපිව ලැබෙනවා...
Maxza Ne Ban Awesome Kiwwa Keep It Up
Mama FB Share Ekak Dunna



හුගක් අය අපිව පතා ගෙන එනවා...කල පව් පින් අනුව අපිට ඒ ඒ අය ලැබෙනවා..ඒ අයට අපිව ලැබෙනවා...
maxxaaa
thnaks bro....
godak lassanai yaaluwa
7+![]()
sthuthi yaluwa...hamotama me wage dewal wenawada??? mata dana ganna one....



sthuthi nubata sis...
Lassana pitin witharai. Kathawe loku therumak thiyanawa... Nice work bro![]()

නියමයි සහො.
ඔව්, බහිර ලස්සන කොච්චර තිබ්බත් හිත ලස්සන නැත්තම් කාගෙන් උනත් වැඩක් නැහැ...
ස්තුත්යි මෙවගෙ දෙයක් අපිත් එක්ක බෙදාගත්තට
රෙප්+++
sthuthi yaluwa...machan hunga kaalekin kiyawapu lassana thread ekak...man asai me wage daily life siddi walin kathawak lianwata..e wagema macahn anthimata uba lassana advice ekak deela tiyanwa..
+



Well Said Yalu..
rep+++
Gathe lassana thawakalikai..Eth Hithe laassana thama marenakl apith ekka enne.








sira ban
rep +++++


thanks kiwwa...



niyami macho.....
rep++
thanks kiwwa....

nice talk![]()

thanks bro....

godak aya ohoma nam kiyanawa.but oka action1n oppu karanna puluwan keeyen keedenatada?





අත්දැකීමෙන් වගේ කියන්නේ... හ්ම්ම්ම්...කාටද ඉතින් ආඩම්බර..
වෙන කාටද ඉතින් මටම තමයි...
![]()





ඒ වුනාට බන්, මුලින්ම කෙල්ලෙකුට හිත යන්නේ එකිගේ බාහිර පෙනුමට නේද ?? පස්සෙ පස්සේ කතා කරල set උනාට..
මම කියන්නේ පොඩ්ඩක් හරි look එකක් තියන නිසා නේ ඉතින් අපි try එකක් දෙන්නේ










මමත් ට්‍රයි කරා කෙල්ලෙක් ටියුශන් ක්ලාස් එකක. කෙල්ල අනර්ඝයි, ලාලිත්‍යයි.මම කෙල්ල ගැන ටිකක් හෙව්වා. කෙල්ල ගන්න දෙයක් නෑ![]()

ganan ganna epa...apita nopenena aththa thama oka...
ජීවිතේදී මේ වගේ දේවල් වන එක සාමාන්‍ය දෙයක්..සංසර පුරාවට අපි හැමෝම හමුවෙනවා වෙන්වෙනවා..දැක්කහම හුරු පුරුදුයි කියලා දැනෙනවා..ආදරේ හිතෙනවා..
ඕක තමා ඇත්ත.නමුත් අපි මේ ආත්මයේදී හරියට ආදරේ කරන්න,කසාද බදින්න ඕනි පුළුවන් එක්කෙනෙක් witharai ...
හුගක් අය අපිව පතා ගෙන එනවා...කල පව් පින් අනුව අපිට ඒ ඒ අය ලැබෙනවා..ඒ අයට අපිව ලැබෙනවා...
ඉතින් හොදම දේ මේ ආත්මයේදී ඔබ ඔබේ ලගම තියෙන දේ උපරිමයෙන්ම රැක ගන්න...නැත් නම් මේ සංසාරේ පුරාවටම ඔබ අතරමන් වේවි...
sam@ Creation 2011 April
mona kella lassanata dakkat...tamange kellage hite tyena lassana na,.


sthuthi nubata


sahathika aththa bun...................................


sthithi kiwwa...

Maxza Ne Ban Awesome Kiwwa Keep It Up
Mama FB Share Ekak Dunna

...matath FB eken ewi ne


...sathutak ban...puluwan hama welawema hoda nirmanayak dennam...

ekenma![]()



thnks 

Ma Ta Me Talk Eka Tikak Weduna Bokkenma










sthuthi bro.....

hmm really nice macha kiyanna deyak naa uparimai ..
rep++
sthithi kiwwa...