දිවා රැ නොබලා යුද හමුදාව එන්නත් කරණයේ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,189
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    කොළඹ විහාර මහාදේවී උද්‍යානයේ දි පැය 24 පුරා සිදු කෙරෙන ඇස්ට්‍රාසෙනිකා එන්නත් කරණ වැඩසටහනේ දී ඉකුත් 24 පැයේ පුද්ගලයන් 19,000 දෙනකුට එන්නත් ලබා දුන් බව යුද හමුදාව කියයි.​

    ඊයේ අලුයම 6.00 ආරම්භ වූ එන්නත් කරණය අඛණ්ඩය අද දිනත් පැවැත්වෙන බව ද යුද හමුදාපති ජෙනරාල් ශ්වේන්ද්‍ර සිල්වා මහතා පවසයි.​

    එන්නත් ලබා ගැනිම සඳහා විශාල පිරිසක් ඊයේ රාත්‍රියේදී විහාර මහා දේවී උද්‍යානයට පැමිණ සිටියහ.​



    https://www.lankadeepa.lk/main_picture/දිවා-රැ-නොබලා-යුද-හමුදාව-එන්නත්-කරණයේ/11-596078
     

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    Great work.
    But people should keep distance, work from home as much as possible and avoid public places. Unless get infected and suffer. D
     
    • Like
    Reactions: Solo Rider

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,505
    47,643
    113
    ඒ මිනිස්සු කොච්චර මහන්සි වුනත් වැඩක් නෑ තාමත් මිත්‍යා මත ඔළුවේ තියන් මීයො වගේ සෙට් ඵකක් බයේ ගැහි ගැහි ඉන්නව වැක්සීන් ගහගන්න..අපේ මාම කෙනෙක් වැක්සීන් ගහගන්නෙ නැතිව ඉඳල දැන් කොරෝන හැදිල අමාරු වෙලා ඉස්පිරිතාලේ..වැක්සීන් ඵකක් විතරක් ගහපු ඒ ගෙදරම ඉන්න තව කෙනෙක්ටත් කොරෝන හැදිල දවස් දෙක තුනක් උණ තිබිල දැන් නම් ගාණක් වත් නැතුව ඉන්නවා..
     

    Similar threads