දිවියෙකුගේ අදෝනාව....

sachiroxz

Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    දිවියෙකුගේ අදෝනාව....

    :(

    https://www.facebook.com/sankhaw/vi...60165/10160588716560165/?type=3&theater&ifg=1

    https://www.facebook.com/sankhaw/vi...60165/10160588568815165/?type=3&theater&ifg=1

    මෙන්න වීරයා ->
    https://www.facebook.com/P.jayatheepakan?ref=br_tf

    35799318_10160588499015165_9020579727135473664_n.jpg

    36029605_1930553846969515_3731546893335920640_n.jpg

    35884260_10160588498940165_2676205224628060160_n.jpg

    35885858_1930553793636187_1691559855778693120_n.jpg
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,957
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    කොටියට ගහනව වට වෙලා(උදලු වලින් එහෙම) පව් කියල හිතෙනව,සතා මරල හෙන ගොන් විදියට ඇදගෙන එන්නෙ ලොකු වැඩක් කරා වගේ,මිනිස්සු කිහිප දෙනෙක්ට තුවාල කරපු නිසා තරහට වෙන්ඩ ඇති..නීතියෙ හැටියටනම් ඌරෙක් උනත් මරන්ඩ බෑ දන්න තරමට :(
     
    Last edited:

    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    කොටියට ගහනව වට වෙලා(උදලු වලින් එහෙම) පව් කියලත් හිතෙනව,සතා මරල හෙන ගොන් විදියට ඇදගෙන එන්නෙ ලොකු වැඩක් කරා වගේ,මිනිස්සු කිහිප දෙනෙක්ට තුවාල කරපු නිසා තරහට වෙන්ඩ ඇති..නීතියෙ හැටියටනම් ඌරෙක් උනත් මරන්ඩ බෑ දන්න තරමට :(

    ow machan. adu gane maruna urek wath mas karanna ba
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    කොටියට ගහනව වට වෙලා(උදලු වලින් එහෙම) පව් කියලත් හිතෙනව,සතා මරල හෙන ගොන් විදියට ඇදගෙන එන්නෙ ලොකු වැඩක් කරා වගේ,මිනිස්සු කිහිප දෙනෙක්ට තුවාල කරපු නිසා තරහට වෙන්ඩ ඇති..නීතියෙ හැටියටනම් ඌරෙක් උනත් මරන්ඩ බෑ දන්න තරමට :(

    සත්තු නිතියෙන් මරන්න දිලා තියන රටවල් වලත් මරන්න ඔන ආකරයක් සඳහන් වෙලා තියනවා,මම නම් කිසිම සත්වයෙක් මරනවට කැමති නැ එවට අනුබල දෙන අහාර රටවල් වලිනුත් මිදිලා ඉන්නෙ,මුං තනිකරම නොදියුනු මනසක් තියන හාල්පාරු සෙට් එකක් මට දිවියාගේ මරණයට වඩා දුක මේ වගේ කාලකන්නි මිනිස්සුන්ගේ ජිවිත දැක්කාම.
     
    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    සත්තු නිතියෙන් මරන්න දිලා තියන රටවල් වලත් මරන්න ඔන ආකරයක් සඳහන් වෙලා තියනවා,මම නම් කිසිම සත්වයෙක් මරනවට කැමති නැ එවට අනුබල දෙන අහාර රටවල් වලිනුත් මිදිලා ඉන්නෙ,මුං තනිකරම නොදියුනු මනසක් තියන හාල්පාරු සෙට් එකක් මට දිවියාගේ මරණයට වඩා දුක මේ වගේ කාලකන්නි මිනිස්සුන්ගේ ජිවිත දැක්කාම.

    සහතික ඇත්ත .. පවුකාර කාලකන්නි
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    යකෝ මුන්ගේ සතුට.මුන්ට තුවාල කරන්න ඇත්තෙත් මොකක් හරි සක්කිලි වැඩක් මුන් කරන්න ඇති.
    අන්තිමේ නරුමයෝ ටික ඒ සතාව මරලා හුරේ දානවා.
    :angry: