දිවි සැරිය නිම කරයි..
ජනතා සේවක පක්ෂයේ නායක සෝමවංශ අමරසිංහ මහතා අද අලූයම් කාලයේ අභාවප්රාප්ත විය.
රෝහණ විජේවීරගේ මරණයෙන් පසු 2014 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ඉවත් වන තෙක්ම ඒ මහතා එම පක්ෂයේ නායකත්වය දැරීය.
අභාවප්රාප්ත වන විට 73 වන වන වියේ පසු වූ ඒ මහතා ජනතා විමුක්ති පෙරමුණ මර්දනයෙන් පසුව නගා සිටුවීම සඳහා ඉමහත් කාර්යභාරයක් සිදු කල අයෙකි.
ඔබට නිවන් සැප ලැබෙවා

Last edited: