දිවි සැරිය නිම කරයි..

EUMA175

Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    දිවි සැරිය නිම කරයි..

    ජනතා සේවක පක්‍ෂයේ නායක සෝමවංශ අමරසිංහ මහතා අද අලූයම් කාලයේ අභාවප‍්‍රාප්ත විය.

    රෝහණ විජේවීරගේ මරණයෙන් පසු 2014 වසරේදී ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයෙන් ඉවත් වන තෙක්ම ඒ මහතා එම පක්‍ෂයේ නායකත්වය දැරීය.

    අභාවප‍්‍රාප්ත වන විට 73 වන වන වියේ පසු වූ ඒ මහතා ජනතා විමුක්ති පෙරමුණ මර්දනයෙන් පසුව නගා සිටුවීම සඳහා ඉමහත් කාර්යභාරයක් සිදු කල අයෙකි.



    ඔබට නිවන් සැප ලැබෙවා
     
    Last edited:

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    You must spread some Reputation around before giving it to tharindu455 again.

    91 beluwa giya umba witharak niwana prathana kala desapalanaya kumak uwath prathana