වව්නියාව කුරුමන්කාඩුවේ ව්‍යාපාරිකයකුගේ නිවසකින් මාස තුනක පමණ වයසැති දිවි පැටවකු සොයාගත් බවත් දින ගණනාවක් නිරාහාරව සිටි එම දිවි පැටවා අද (29) උදේ මිය ගිය බවත් වව්නියාව වනජීවී අඩවි ආරක්ෂක එන් ඩී ලයනල් මහතා කියයි.
මෙම දිවි පැටියා විකිණිමට ගෙන එන්නට ඇති දැයි පොලීසිය සැක කරයි.
දම්වැල්වලින් ගැටගසා සිටි දිවි පැටවා වද හිංසා වලට ලක් වී ඇතැයිද ඔහු පැවසීය.
කෑම නැතිකමින් දිවි පැටවා මිය ගිය බව පශු වෛද්‍ය නිලධාරී බී ගිරිධරන් මහතා කියයි.