දිවේ තුවාල වලට බෙහෙතක්

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    අම්මෝ බං ඔය මගුල් ලෙඩේ මටත් තියෙනවා, මාසෙකට සැරයක් දෙසැරයක් හදෙනවමයි, මේකට බෙහෙත් නැද්ද බන්, සිංහල බෙහෙත් හරි @pitiye.appu
     
    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    අම්මෝ බං ඔය මගුල් ලෙඩේ මටත් තියෙනවා, මාසෙකට සැරයක් දෙසැරයක් හදෙනවමයි, මේකට බෙහෙත් නැද්ද බන්, සිංහල බෙහෙත් හරි @pitiye.appu
    මගෙ කලින් comment එක බලන්න
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මටත් ඕක තියනව මොනවත් බෙහෙත් නෑ. පාලනය කරන්න පුලුවන්.

    අම්මෝ බං ඔය මගුල් ලෙඩේ මටත් තියෙනවා, මාසෙකට සැරයක් දෙසැරයක් හදෙනවමයි, මේකට බෙහෙත් නැද්ද බන්, සිංහල බෙහෙත් හරි @pitiye.appu
    උඹල කතුරුමුරුංග මැල්ලුම් කාල බැලුවද ?

    කි සැරයක්?
     
    PrameshD.12

    Well-known member
  • May 12, 2020
    2,494
    3,426
    113
    1697778245034.jpeg
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Oya koyuvata kapu gaman hoda venne na. Kohomath avama davas 5k vath katta kanna ona. Hamadama davalta kola mallumak kapan. Sathiyata 3 sarayak vath thambili bipan. Vitamin b ganin
    මටනම් කතුරු මුරුංග දවසට දෙසැරයක් වගේ කෑවම අඩු වෙනවා ඇඟේ උස්නේට තමයි මන් හිතන්නේ ඔහොම හැදෙන්නේ

    ගොඩක් වෙලා හොඳට නාහන් තව
     
    • Like
    Reactions: eksudda

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    උඹල කතුරුමුරුංග මැල්ලුම් කාල බැලුවද ?

    කි සැරයක්?
    ඔව් බං, හැදුනම කනවා , අය අඩු උනාම නෑ,
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඔව් බං, හැදුනම කනවා , අය අඩු උනාම නෑ,
    හොඳ තැනක් බලල සිංහල බෙහෙත් ගනින්
    ඇඟේ උස්නේ වැඩි ඇති එකයි ස්ට්‍රෙස් උනාමත් එනවා
     
    • Love
    Reactions: Phonemy

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,823
    39,787
    113
    Homagama
    අම්මෝ බං ඔය මගුල් ලෙඩේ මටත් තියෙනවා, මාසෙකට සැරයක් දෙසැරයක් හදෙනවමයි, මේකට බෙහෙත් නැද්ද බන්, සිංහල බෙහෙත් හරි @pitiye.appu
    නිතරම එනවානම් දන්ත වෛද්‍යරයෙකු ලවා චෙක් කරාද? දත්වල ප්‍රශ්නයක් වෙන්නත් පුලුවන්. හපන විදිහේ අවුලක් වෙන්නත් පුලුවන්.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,284
    1
    2,534
    113
    නිතරම එනවානම් දන්ත වෛද්‍යරයෙකු ලවා චෙක් කරාද? දත්වල ප්‍රශ්නයක් වෙන්නත් පුලුවන්. හපන විදිහේ අවුලක් වෙන්නත් පුලුවන්.
    check kare na machn, eth dan nam hitenwa ehm punnuwoth hodai kiyla