අම්මෝ බං ඔය මගුල් ලෙඩේ මටත් තියෙනවා, මාසෙකට සැරයක් දෙසැරයක් හදෙනවමයි, මේකට බෙහෙත් නැද්ද බන්, සිංහල බෙහෙත් හරි @pitiye.appu
මගෙ කලින් comment එක බලන්නඅම්මෝ බං ඔය මගුල් ලෙඩේ මටත් තියෙනවා, මාසෙකට සැරයක් දෙසැරයක් හදෙනවමයි, මේකට බෙහෙත් නැද්ද බන්, සිංහල බෙහෙත් හරි @pitiye.appu
මටත් ඕක තියනව මොනවත් බෙහෙත් නෑ. පාලනය කරන්න පුලුවන්.
උඹල කතුරුමුරුංග මැල්ලුම් කාල බැලුවද ?අම්මෝ බං ඔය මගුල් ලෙඩේ මටත් තියෙනවා, මාසෙකට සැරයක් දෙසැරයක් හදෙනවමයි, මේකට බෙහෙත් නැද්ද බන්, සිංහල බෙහෙත් හරි @pitiye.appu
Oya koyuvata kapu gaman hoda venne na. Kohomath avama davas 5k vath katta kanna ona. Hamadama davalta kola mallumak kapan. Sathiyata 3 sarayak vath thambili bipan. Vitamin b ganinඋඹල කතුරුමුරුංග මැල්ලුම් කාල බැලුවද ?
කි සැරයක්?
මටනම් කතුරු මුරුංග දවසට දෙසැරයක් වගේ කෑවම අඩු වෙනවා ඇඟේ උස්නේට තමයි මන් හිතන්නේ ඔහොම හැදෙන්නේOya koyuvata kapu gaman hoda venne na. Kohomath avama davas 5k vath katta kanna ona. Hamadama davalta kola mallumak kapan. Sathiyata 3 sarayak vath thambili bipan. Vitamin b ganin
ඔව් බං, හැදුනම කනවා , අය අඩු උනාම නෑ,උඹල කතුරුමුරුංග මැල්ලුම් කාල බැලුවද ?
කි සැරයක්?
හොඳ තැනක් බලල සිංහල බෙහෙත් ගනින්ඔව් බං, හැදුනම කනවා , අය අඩු උනාම නෑ,
මම ආසම කෑමක්උඹල කතුරුමුරුංග මැල්ලුම් කාල බැලුවද ?
නිතරම එනවානම් දන්ත වෛද්යරයෙකු ලවා චෙක් කරාද? දත්වල ප්රශ්නයක් වෙන්නත් පුලුවන්. හපන විදිහේ අවුලක් වෙන්නත් පුලුවන්.අම්මෝ බං ඔය මගුල් ලෙඩේ මටත් තියෙනවා, මාසෙකට සැරයක් දෙසැරයක් හදෙනවමයි, මේකට බෙහෙත් නැද්ද බන්, සිංහල බෙහෙත් හරි @pitiye.appu
machn oken wenne hiri watenawa wage cn ekak neda?came to reply this. this is really good.
dawasen hoda wenawamachn oken wenne hiri watenawa wage cn ekak neda?
thuwale pain eka nathiwenawa witharai neda?
hoda wenne naneda?
check kare na machn, eth dan nam hitenwa ehm punnuwoth hodai kiylaනිතරම එනවානම් දන්ත වෛද්යරයෙකු ලවා චෙක් කරාද? දත්වල ප්රශ්නයක් වෙන්නත් පුලුවන්. හපන විදිහේ අවුලක් වෙන්නත් පුලුවන්.