දිව ඔසුවක් වූ මී පැණි වල ගුණ

saturn

Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    දිව ඔසුවක් වූ මී පැණි වල ගුණ


    [FONT=&quot]
    5.jpg

    අධික පැණිරස ගතිය වැඩි නිසා වැඩි ප්‍රමාණයක් ගැනිමෙන් මෙහි මත්වෙන ගතියක් ඇති වෙනවා.
    [FONT=&quot]නමුත් මී පැණි සුලු මාත්‍රාවක් ගන්නා නිසා මෙහි පවතින සීනි ප්‍රමාණය සිරුරට ලැබෙන්නේ අඩුවෙනි. ඒ නිසා රුධිරයේ සීනි සාන්ද්‍රණයට බලපැමක් ඇති නොවේ. දිවට දැනෙන සෞම්‍ය ගතිය එහි පවතින විශේෂිත වුවක්. ඒ වගේම විවිධ මල් පැණි වර්ග එකතු[/FONT][FONT=&quot]කර මි මැස්සන් නිර්මාණය කරන මි පැණි විශ්මිත ඖෂධයකි.[/FONT][/FONT]

    [FONT=&quot]ලෝකයේ නොයෙක් තැන්වලදි මැරෙන්න ගිය රෝගින් මී පැණි බිංදුව බිංදුව දිනපතා දිව ගෑමෙන් බේරුණු අවස්ථා ඇති බව පිළි ගැනෙන කරුනක්. මි පැණිවල ඇති යෝගවාහිණි ගුණය දේශිය වෛද්‍ය ක්‍රමය තුළ සුවිශේෂ ගුණයක් ලෙස සලකයි. යම්කිසි හෘද අකර්මන්‍යතාවයකදි එම මොහෝතේදිම වෛද්‍ය ප්‍රතිකාර ලෙස දෙන ඖෂධය මි පැණිත් සමග මිශ්‍රකර ගෑ පමණින් එම ඖෂධයට ඖෂධීය ගුණ හෘදය කරා ක්ෂණයකින් ලගාවිමට හැකියි. මේ සදහා උදව් කරන්නේ එම ඖෂධයට මිශ්‍ර කරගත් මි පැණිවල ඇති යෝගවාහි ගුණයයි. එනම් යෝග යනු සංයෝග කිරිම හා වාහි යනු ප්‍රවාහනයයි. ඒ අනුව ඖෂධයක් මි පැණි සමග දිමෙන් ඖෂධය සමග එකට එකතු වි එක් තැනක සිට තවත් තැනකට ක්‍රියාත්මක වි ඉතා ඉක්මණින් ගෙනයාමේ සුවිශේෂ ගුණය වූ යෝගවාහිනි ගුණය මි පැණිවලට ඇත. දේශිය වෙදකමේ බොහෝ ඖෂධ මි පැණියෙන් දියකර මුඛය මාර්ගයෙන් ප්‍රවේශ කිරිමට දෙන්නේ ඒ නිසායි.[/FONT]

    [FONT=&quot]ලැබෙන ප්‍රයෝජන නම් ,[/FONT]

    [FONT=&quot]මි පැණි වාතය සමනය කිරිම නිසා වේදනාව දුරු කරනු ලබයි. පිත සමනය කරන බැවින් ශිත ගුණය ඇත. තුන්දොස් සමනයට මි පැණිවලින් ලැබෙන්නේ ඉහළ උපකාරයකි. මේ අනුව සිරුරේ වේදනාව ,දාහය ,සෙම සමනය කිරිම සිදුවේ. ඖෂධයක පවතින සුවිශේෂි ගුණයක් වන මේ තුන්දොස් සමනය කිරිමේ ගුණය මි පැණිවලට ලැබිම මෙහි ඇති විශේෂ ලක්ෂණයකි. මිට අමතරව මි පැණි මගින් එකට කැටිකර තබා ගැනිමේ හැකියාවද ඇත. මෙය දේශිය වෛද්‍ය ක්‍රමයේ සන්ධාන ගුණය නමින් හදුන්වයි. විශේෂයෙන් ඖෂධ සැකසිමේදි මේ ප්‍රයෝජන මි පැණිවලින් ලබා ගනි. ඒ අනුව එකට කැටිකර තබාගැනිමට මි පැණි භාවිතා කරන බව පැහැදිලි කරුණකි. ඒ විතරක් නොව මි පැණිවලින් ලැබෙන තවත් ප්‍රයෝජනයක් ලෙස සිරුරේ පවතින සෙම් කොටස් සහ අධික මේද තට්ටු ගලවා ඉවත් කර දැමිම පෙන්වා දිය හැකියි. මෙය ජේදන ගුණය නමින් හදුන්වයි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]


    රුධිරයේ සීනිවලට බලපෑම
    [FONT=&quot]මි පැණි [FONT=&quot]අධික ලෙස නිරතුරුවම සිරුරට ලබාදීමෙන් රුධිරයේ සීනි සාන්ද්‍රණය ඉහළ යාමේ හැකියාව පවතින බව සලකන්න. එබැවින් වෛද්‍ය උපදෙස් මත මි පැණි ඖෂධය ලබා ගැනිම කළ යුතුයි. ඖෂධිය ගුණ මි පැණි මිහිරි රසයකින් යුක්ක වුවත් එහි කහට රසයක්ද පවතිනවා. හේතුව එය විවිධ මල්වල පැණිවලින් මී මැස්සන් විසින් සකසන නිසයි. මීට අමතරව මි පැණි මගින් කෘශ (කෙට්ටු) කරන ගුණයද පවතින්නේ එහි පවතින මේද කොටස් දියකර හැරිමේ ශක්තිය මි පැණිවල සතු බැවිණි.ඕනෑම හදිසි රෝග අවස්ථාවකදි මි පැණි දිව ගෑමට කදිම ඖෂධයක් වේ. සමහර පිළිකා රෝග අවස්ථාවලදි රෝගි අවස්ථාවේ සිට රෝගින්ට දිනපතා වේලක් තේ හැදි [/FONT]½[FONT=&quot] ක් පමණ දිව ගෑමට සැලැස්විම එම පිළිකා තත්වයෙන් මිදිමට උපකාරි වු බව එම පිළිකා රෝගින් විසින් ප්‍රකාශ කරනු ලැබු අත්දැකිමි වේ.[/FONT][/FONT]
    [FONT=&quot]ඒ වගේම මි පැණි හොද විෂ නාශකයකි. හදිසි රෝග අවස්ථාවකදි ප්‍රයෝජනයට ගැනිම සදහා ළග තබා ගැනිමට ඕනෑම නිවසක දැකිය හකියි.[/FONT][FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මි පැණි විෂයි[/FONT]

    [FONT=&quot]රත් වු මි පැණි සිරුරට විෂ ගෙන දේ. රස්නයේ පවතින කිසිම ඖෂධයක් සමග මි පැණි මිශ්‍ර නොකරයි. හේතුව රත් වු පසු මි පැණිවල ඇති ගුණ හානිවන අතර මි පැණි විෂක් ලෙස ක්‍රියා කරන බැවිනි.[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මි පැණි හදුනාගන්න[/FONT]

    [FONT=&quot]මි පැණි මි මැස්සන් විසින් සකසනු ලැබු මිවද වලින් වගේම බඹර පැණි ඹබරුන් විසින් සකසන බඹරවද වලින්ද ලබා ගනි. මි පැණි හා බඹර පැණි අතරින් වැඩි ඖෂධ ගුණයක් ඇති මි පැණි ප්‍රයෝජනයට ගැනිමෙන් ඖෂධිය වටිනාකම හදුනාගෙන වෙළෛදපොලට දැමිමත් කළයුතු දෙයකි. ඒ සදහා මි පැණි හදුනාගන්නට නම් වර්ගය ගැන සැලකිලිමත් විය යුතුය. බඹර පැණි සුදු පැහැ ගැන්වි ඇති අතර මි පැණි රතුවන් දුඹුරු පැහැයක් ගනි. හොද ආරක්ෂකයෙක් විම අතිතයේදි තමන්ගේ ආහාර පිණිස ගත් දඩමස්වලට හොද ආරක්ෂකයෙක් ලෙස ක්‍රියා කර ඇත. එනම් දඩමස් මි පැණිවල බහා තබා ඒවා ආරක්ෂාකර තැබිමට සමත්විමයි. එය නරක් නොවි කල්තබා ගැනිමේ පහසු ක්‍රමයක්ව එකල ප්‍රයෝජනයට ගත්තේය. නමුත් අප දන්නා පරිදි අද ද අපට මි පැණි එසේ කල්තබා ගන්නා ක්‍රමයක් ලෙස භාවිතා කළ හැකිය. විශේෂයෙන් ආයුර්වේද ඖෂධ වර්ගවලට මේ ක්‍රමය උපයෝගි කර ගනි.[/FONT]


    [FONT=&quot](විද්‍යා හා තාක්ෂණ නිලධාරී-රත්තොට)[/FONT]
     
    • Like
    Reactions: pathumdc and nmps

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,866
    8,204
    113
    Kotahena
    Meepani patta watinawa. Eeth gaana patta saraine ban

    Ubala aduwata meepani ganna thanak thiyenawada honda?

    Mee masi petti hadan katei pukei anagena marennathuwa
     
    Hoda mee peni ganna na ban kohewath. Lankawe okkoma horu inne.
    එහෙම නෑ, හොඳ බඩු රස හා සුවඳ හුරු අයට ටක් ගාල අල්ලගන්න පුළුවනි. පිටකොටුවෙ මම දන්න පොරක් ඉන්නවා මිනිහාට තමා එහෙට එන මී පැණි test කරන්න දෙන්නේ. කාල බලල තමා කියන්නෙ කොලිටිය ගැන. කටේ එක දතක් නෑ කියහන්කෝ. දත් හැලෙනවාලු ඒ වැඩේ කරන කොට :rolleyes:

    හොර මී පැණි වල පැණි සුවඳට වඩා අන්නාසි හෝ අඹ හෝ මොකක් හරි වෙන සුවඳක් හමනවා. මේකත් එක පාර අල්ලන්න බෑ. ටිකක් පුරුදු වෙන්න ඔනෑ.

     
    hoda me pani kohenda ganne ?
    ගොඩක් දුරට බේත් කඩේ තියෙනවා හොඳ එක , සුපර්මාකට් වල තියෙන්නෙම හොර කහ පාට එක. ඒක කෑවොත් බඩේ ගිණියම නගිනවා. හොඳ එකෙන් ඒක වෙන්නෙ නෑ.
    behet kadavala tiyena eva hodaida ?
    හොඳ මී පැණි සුවඳ බැලුවාම අමුතුම කික් එකක් එනවා ඇඟට , හොර එකේ ඒ කික් එක තදටම නෑ , නැත්තම් මොකක් හරි පළතුරක සුවදක් එනවා.

     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    ඉදිරියේ රාළ;21234586 said:
    එහෙම නෑ, හොඳ බඩු රස හා සුවඳ හුරු අයට ටක් ගාල අල්ලගන්න පුළුවනි. පිටකොටුවෙ මම දන්න පොරක් ඉන්නවා මිනිහාට තමා එහෙට එන මී පැණි test කරන්න දෙන්නේ. කාල බලල තමා කියන්නෙ කොලිටිය ගැන. කටේ එක දතක් නෑ කියහන්කෝ. දත් හැලෙනවාලු ඒ වැඩේ කරන කොට :rolleyes:

    හොර මී පැණි වල පැණි සුවඳට වඩා අන්නාසි හෝ අඹ හෝ මොකක් හරි වෙන සුවඳක් හමනවා. මේකත් එක පාර අල්ලන්න බෑ. ටිකක් පුරුදු වෙන්න ඔනෑ.


    hoda me pani kohenda ganne ?


    behet kadavala tiyena eva hodaida ?



    ඉදිරියේ රාළ;21234600 said:
    ගොඩක් දුරට බේත් කඩේ තියෙනවා හොඳ එක , සුපර්මාකට් වල තියෙන්නෙම හොර කහ පාට එක. ඒක කෑවොත් බඩේ ගිණියම නගිනවා. හොඳ එකෙන් ඒක වෙන්නෙ නෑ.
    [/SIZE] හොඳ මී පැණි සුවඳ බැලුවාම අමුතුම කික් එකක් එනවා ඇඟට , හොර එකේ ඒ කික් එක තදටම නෑ , නැත්තම් මොකක් හරි පළතුරක සුවදක් එනවා.

    [/SIZE]

    supermarket wala hora ewa danne ai ban

    anika patta expensive neh daily ara cinnamon tea ekka mix kalla bona ung innawada? kohenda ubala ganne?
     
    supermarket wala hora ewa danne ai ban
    සුපර්මාකට් වල ඉන්න purchasing කරන අය මී පැණි expert ලා නෙවෙයි නෙ බන්. ජීවිතේට මී පැණි නොකාපු එවුන් ඇති එතන. අනිත් එකක් ගන්න උනුත් හොයල බලල නෙවෙයි නෙ ගන්නේ.
     
    නාවින්න ආයුර්වේද ඔසුසැලින් ගන්න
    නාවින්නෙ සිංහල බේත් කඩයක් නෑනේ - තියෙන්නෙ විජේරාමේ - ආයුර්වේද සංස්ථා ෆාමසියෙ නම් තියෙනවා සංස්ථා බඩු - තද දුඹුරු පාටයි - හරි පාට තමයි - ඒත් කාල බලන්න හම්බු වුණේ නෑ තාම
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    ඉදිරියේ රාළ;21235471 said:
    නාවින්නෙ සිංහල බේත් කඩයක් නෑනේ - තියෙන්නෙ විජේරාමේ - ආයුර්වේද සංස්ථා ෆාමසියෙ නම් තියෙනවා සංස්ථා බඩු - තද දුඹුරු පාටයි - හරි පාට තමයි - ඒත් කාල බලන්න හම්බු වුණේ නෑ තාම

    නාවින්න ආයුර්වේදය ඇතුලේ ඔසු සැලක් තිබුණානේ
     
    නාවින්න ආයුර්වේදය ඇතුලේ ඔසු සැලක් තිබුණානේ
    දැනුත් තියෙනවා බස් ස්ටෑන්ඩ් එක ලඟ , ඒ කිව්වෙ ආයුර්වෙද ඖෂධ සංස්ථාවේ ගේට්ටුව ලඟම.