දිව දාන උන්ට - Tungdom 😛

pramodh87

Well-known member
  • Oct 11, 2007
    3,864
    10,081
    113
    FB_IMG_1671334917804.jpg
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    @King_Sajith මෙයින් ඒකක්වත් දාපන් ප‌ොන්නයා. හැමදාම ඇගිලි ගහලා හරියන්නේ නෑනේ උබේ ගෑනිට :lol: ඇට ද‌ෙකවත් නෑනේ ප‌ොන්නයට. ආප්ප ගහන්නේ :lol:
     
    • Haha
    Reactions: 2osama

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ප්‍රාදේශීය සභාවෙ සභාපතිතුමා පන්සලට ගියා. පන්සල් ගිහිං හිටපු අසංගට කෝල් එකක් ආවා. කෝල් කළේ අජිත් කියලා, අසංගගෙ හොඳ ම යාළුවෙක්.

    "අහවල් සභාපතිතුමා ආව නේද පංසලට?"

    "ඔව් මචං" අසංග කිව්වා.

    "මචං මං සභාපතිතුමාගෙ වයිෆ් ඉස්සුවා රූම් එහෙකට. උඹ පුළුවන් තරං වෙලාවක් ඔය යකා පන්සලේ ම තියාගනිං." අජිත් කෝල් එක කට් කළා.

    ඉතිං අසංගත් සභාපතිතුමාගෙ පස්සෙන් වැටුණා. සභාපතිතුමා වතාවත් කරලා, ලොකු හාමුදුරුවොත් හම්බුවෙලා, ආවාස ගෙයිං එළියට එද්දි, අසංගත් අරූ එක්ක හොඳටම ෆිට් වෙලා.

    ඉතිං දෙන්නා කතාවට වැටුණා. ගෑස්, විදුලිය, ටීචර්ලට සාරි ඇන්දවීම, අයියෝ හාමිනේ, එක්ලක්ෂ හැටදාහක අවයව පරිත්‍යාගය ආදී ට්‍රෙන්ඩ් වෙච්ච හැම මාතෘකාවක් ම කතා කළා.

    සභාපතිතුමා එක පාරටම ඇහුවා, "අසංග මහත්තය මාත් එක්ක හොඳට දන්න අඳුනන උදවිය වගේ සෑහෙන වෙලාවක් කතා කළානෙ?" කියල.

    අසංග හෙණ අවංකය නෙ. උන්දැට එකපාරටම බොරුවක් ගොතාගන්ඩ බැරි උනා. ඉතිං ඌ ඇත්ත ම කිව්වා.

    "සභාපතිතුමා, මගෙ යාළුවෙක් ඔබතුමාගෙ වයිෆ් ඇදලා රූම් එහෙකට. මට කිව්වා පුළුවන් තරං වෙලා ඔබතුමා පන්සලේ පරක්කු කරගන්ඩ කියලා."

    සභාපතිතුමා හිනා වුණා. පස්සෙ අසංගගෙ කරට අතත් දාගත්තා.

    "අනේ බං. උඹ පොඩ්ඩක් හොයල බලහං ඔය යාළුව ඉන්න තැනයි, උඹේ වයිෆ් ගෙදර ඉන්නවද කියන එකයි... මගෙ වයිෆ් ගිය අවුරුද්දෙ මැරුණෙ."
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අද චීනේ වැටෙන නිව්ස් නැද්ද සුද්දට පුක දෙන පොන්ස්?😃😃
     

    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,864
    10,081
    113
    අද චීනේ වැටෙන නිව්ස් නැද්ද සුද්දට පුක දෙන පොන්ස්?😃😃
    චීනේ ප්‍රධාන වසංගතවේදියා කිව්වත් විශ්වාස කරන්නේ නැති සියල්ල දත් අපේ ගොබ්බයා.. පව් බං උබලා..😂
    Screenshot_20221219-184001_Brave.jpg
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,761
    28,118
    113
    බඩු වලට සල්ලිත් දීලා ආතලුත් දෙන්න යන උන්ට තියෙන්නේ. 🤣🤮
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    චීනේ ප්‍රධාන වසංගතවේදියා කිව්වත් විශ්වාස කරන්නේ නැති සියල්ල දත් අපේ ගොබ්බයා.. පව් බං උබලා..😂 View attachment 192266

    තෝ නේ ලක්ෂ ගණන් මැරෙනව කිය කිය බලු සුද්දගෙ පච නිව්ස් වපුරන්නේ මේකේ..තොට චීනෙක් පුකේ අැරියද?🤣

    අලි බබා තාම මිසින්ද පොන්නයෝ?😅