දිව දාන විදිහ ඉගෙනගමු

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,577
    13,187
    113
    🤍
    ඉන්ග්‍රීසි කතා කරනකොට දිව කටේ උඩු තල්ලේ , යටි තල්ලේ ඉස්සරහට , පස්සට , එලියට එක එක වචන වලට දිව දාන විදිහ ගැන තියන වීඩිය්යෝ තියනවනම් දෙනවද යාලුවේ...

    මගේ දිව හරියට වදින් නෑ.. එහෙම උනාම ගෝත ඉන්ග්‍රීසි එලියට අහෙන්නෙ.....

    ඉන්ග්‍රීසි කත කරන්න පුලුවන් මට ,

    මට ඕනේ.. සුද්දේක් වගේ කතා කරන්න පුරුදු වෙන්න ඕනී....
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    loud practice thamai machan. mona karath accent ekak igena gena 100% master karanna be. eka naturally ena ekak. English berima ekek UK gihin igena gattot UK accent eka niyameta enawa. namuth api dan words huru welaa neh inne, eka wenas karanna amarui. hodama de talk karana kota poddak lassana karala kiyanna.
     
    • Like
    Reactions: Psiko

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,977
    113
    ::0
    elakiri.com
    ඉන්ග්‍රීසි කතා කරනකොට දිව කටේ උඩු තල්ලේ , යටි තල්ලේ ඉස්සරහට , පස්සට , එලියට එක එක වචන වලට දිව දාන විදිහ ගැන තියන වීඩිය්යෝ තියනවනම් දෙනවද යාලුවේ...

    මගේ දිව හරියට වදින් නෑ.. එහෙම උනාම ගෝත ඉන්ග්‍රීසි එලියට අහෙන්නෙ.....

    ඉන්ග්‍රීසි කත කරන්න පුලුවන් මට ,

    මට ඕනේ.. සුද්දේක් වගේ කතා කරන්න පුරුදු වෙන්න ඕනී....
    Talk it clearly is enough. Ubata onama nam poddak eka movie ekak aran digatama practise karapan e widiyata katha karanna e accent eka enakamma. Ape tone ekei aula tiyenne godak welawata, The way we move our mouth and control the level of the sound is different because we train to speak sinhala.
     
    • Love
    Reactions: Psiko

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,631
    1
    51,353
    113
    ප*යාගල
    sorry.com
    img-1-1711820433579.webp