ඉන්ග්රීසි කතා කරනකොට දිව කටේ උඩු තල්ලේ , යටි තල්ලේ ඉස්සරහට , පස්සට , එලියට එක එක වචන වලට දිව දාන විදිහ ගැන තියන වීඩිය්යෝ තියනවනම් දෙනවද යාලුවේ...
මගේ දිව හරියට වදින් නෑ.. එහෙම උනාම ගෝත ඉන්ග්රීසි එලියට අහෙන්නෙ.....
ඉන්ග්රීසි කත කරන්න පුලුවන් මට ,
මට ඕනේ.. සුද්දේක් වගේ කතා කරන්න පුරුදු වෙන්න ඕනී....
මගේ දිව හරියට වදින් නෑ.. එහෙම උනාම ගෝත ඉන්ග්රීසි එලියට අහෙන්නෙ.....
ඉන්ග්රීසි කත කරන්න පුලුවන් මට ,
මට ඕනේ.. සුද්දේක් වගේ කතා කරන්න පුරුදු වෙන්න ඕනී....