මචංලා අනේ මචංලා මගේ කටේ දිවේ අයිනේ පැත්තේ විෂ බුබුලක් ඇවිත් මේකට විසදුමක් නැද්ද... මේකේ ඩොකාල ඇති නේ.. ලොකු උදව්වක් බං... රිදෙනවා බං.. ඒකයි..