උඹ යාපනේ දෙමළෙක් වෙන්න ඇතිමං ඉන්නෙ යාපනේ නෙමේ![]()
අපි දන්නවයැ කොහේ ඉන්නවද කියල
උඹ යාපනේ දෙමළෙක් වෙන්න ඇතිඅපි දන්නවයැ කොහේ ඉන්නවද කියල
![]()
ඔව් අපි මෙහෙ මහවිරු දිනේට ලෑස්ති වෙනව තොපිට රිදෙන්න මේ පාර සමරන්නෙ![]()

Ammo Gampahen thama Paba Parliament giyeth.![]()
gampaha hama detama prasiddai banමෙතැනදී බැලුවේ පාසල් අධ්‍යාපනය විතරක් නොවේ. මහා විද්වතුන් , විද්‍යාඥන් ,රටේ නම ගිය පුද්ගලයින් බිහිවූ දිස්ත්‍රික්කය.
රටේ නම ගිය පුද්ගලයින් කියන එක අයින් කරන්න වෙයි.මොකද එහෙම උනොත් කුඩු කාරයෝ ගංජා කාරයෝ එහෙම අයිති වෙනවා නේ 
A/L z score walin baluwoth nam maatara. mokada Maths walin Eng yanna lokuma cut-off enne matarin...
Bio wala colombo and matara maaru wewi year1n year1 cut-off wenas wenawaaa...
rate nama giya mudalaalila tika aweth maatharin. publis silva, nawaloka mudalali, meliban, don karolis,
house of fashion, harishchandra,thudawe bro, etc
ලංකාවේ දක්ෂ පුද්ගලයෝ නේද?උගත්තු නම් ඉන්නවා දක්ෂ බුද්ධිමත් මිනිස්සු තමයි අඩු. එකෙක් කියනවා කොළඹ තව එකෙක් යාපනයේ සමහරු ගාල්ල මාතර තවත් උන් නුවර.හැබැයි හැමෝගෙම මිම්ම උසස් පෙළ z score එක නැතුව ඒ මිනිහා කරපු වැඩ,නව සොයාගැනීම්,නැත්නම් international level එකේ business owner කෙනෙක් professional politician කෙනෙක් නෙමෙයි,උසස් පෙළින් මනුස්සයෙක් මනින්න එපා ඒක වැරදියි මම දන්න එකෙක් ඉන්නවා දිස්ත්‍රික් first island 2nd(පරණ බලකොටුවක් තියෙන දිස්ත්‍රික්කයක) ගෙදරට වෙලා අම්මා තාත්තාගේ සල්ලි වලින් කකා ඉන්න. අනික ඔය මහාචාර්යවරුන් මොනවද රටේ යහපතට නැත්නම් තමන්ගේ යහපතට ලෝකෙට දීලා තියෙන්නේ,අවුරුද්දට පරීක්ෂණ වාර්තාව කීයක් එළියට එනවද?