දිස්ත්‍රික්කය_මොකක් ද

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
උඹ යාපනේ දෙමළෙක් වෙන්න ඇති :angry: අපි දන්නවයැ කොහේ ඉන්නවද කියල :baffled:

ඔව් අපි මෙහෙ මහවිරු දිනේට ලෑස්ති වෙනව තොපිට රිදෙන්න මේ පාර සමරන්නෙ :angry:
 
lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මෙතැනදී බැලුවේ පාසල් අධ්‍යාපනය විතරක් නොවේ. මහා විද්වතුන් , විද්‍යාඥන් ,රටේ නම ගිය පුද්ගලයින් බිහිවූ දිස්ත්‍රික්කය.

    විද්වතුන් , විද්‍යාඥන් වෙන්න මචං ඉගෙන ගෙන තියෙන්නේ එපයි.:confused:රටේ නම ගිය පුද්ගලයින් කියන එක අයින් කරන්න වෙයි.මොකද එහෙම උනොත් කුඩු කාරයෝ ගංජා කාරයෝ එහෙම අයිති වෙනවා නේ :yes:

    කොලබ උන්ගේ මොලේ වැඩි මචං මම නම් හිතන්නේ. මොකද බලපංකො ඔහේ AL එහෙම ෆේල් උන් එහෙම බලනකොට මෙහෙ පාස්මාර්ක් එක එක්ක පාස්. අද ඕනේ එකෙක් පාස් වෙන්නේ ඉස්කෝල වල උගන් වන ඒවගෙන් නෙවේ නේ.සෙල්ෆ් ස්ටඩි වලින්. දැනුම හොයන් ගිහින්. කොලබ 1ක 2ක නුවර.. ඔහොම එන්නේ මම හිතන්නේ..
     
    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    ගොඩක් ෆීල්ඩ් වල ප්‍රමුඛයා නම් ඇවිල්ලා තියෙන්නේ ගාල්ලෙන්. එහෙම නෙමෙයි නම් උදාහරණ සහිතව නිවැරදි කරන්න.
    C.W.W. කන්නන්ගර, විජයානන්ද දහනායක (ආදර්ශමත් දේශපාලනය), මාර්ටින් වික්‍රමසිංහ, අරිසෙන් අහුබුදු, එදිරිවීර සරත්චන්ද්‍ර (සාහිත්‍ය), සෙනරත් පරණවිතාන (පුරාවිද්‍යාව), සිරිල් පොන්නම්පෙරුම (පරිණාමය/ ජීව විද්‍යාව), නන්දදාස කෝදාගොඩ(Medicine), D.J. විමලසුරේන්ද්‍ර (Father of Hydropower) ඇතුළු බොහෝ විද්වතුන්.
     
    Last edited:

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    ඉන්ජිනියරින් මෙරිට් 450න් 200ක් විතර මාතර සහ ගාල්ල.
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    A/L z score walin baluwoth nam maatara. mokada Maths walin Eng yanna lokuma cut-off enne matarin...
    Bio wala colombo and matara maaru wewi year1n year1 cut-off wenas wenawaaa...

    rate nama giya mudalaalila tika aweth maatharin. publis silva, nawaloka mudalali, meliban, don karolis,
    house of fashion, harishchandra,thudawe bro, etc
     
    අප්පෝ එක තමා පුසෙක්වත් ගෙන්න එපා කියන්නේ ඔහෙන්. ලෝක කපටියෝ ඉන්නේ. නුවර උන් තමා අහිංසක:angry:
     
    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    ලංකාවේ දක්ෂ පුද්ගලයෝ නේද?උගත්තු නම් ඉන්නවා දක්ෂ බුද්ධිමත් මිනිස්සු තමයි අඩු. එකෙක් කියනවා කොළඹ තව එකෙක් යාපනයේ සමහරු ගාල්ල මාතර තවත් උන් නුවර.හැබැයි හැමෝගෙම මිම්ම උසස් පෙළ z score එක නැතුව ඒ මිනිහා කරපු වැඩ,නව සොයාගැනීම්,නැත්නම් international level එකේ business owner කෙනෙක් professional politician කෙනෙක් නෙමෙයි,උසස් පෙළින් මනුස්සයෙක් මනින්න එපා ඒක වැරදියි මම දන්න එකෙක් ඉන්නවා දිස්ත්‍රික් first island 2nd(පරණ බලකොටුවක් තියෙන දිස්ත්‍රික්කයක) ගෙදරට වෙලා අම්මා තාත්තාගේ සල්ලි වලින් කකා ඉන්න. අනික ඔය මහාචාර්යවරුන් මොනවද රටේ යහපතට නැත්නම් තමන්ගේ යහපතට ලෝකෙට දීලා තියෙන්නේ,අවුරුද්දට පරීක්ෂණ වාර්තාව කීයක් එළියට එනවද?
     
    ලංකාවෙ මිනිස්සුන්ට විද්‍යාවෙ අලුත් දෙයක් හොයාගන්න බෑ ඉතිං මනින්න තියෙන්නෙ ඔය මිම්ම විතරයි :yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ලංකාවේ දක්ෂ පුද්ගලයෝ නේද?උගත්තු නම් ඉන්නවා දක්ෂ බුද්ධිමත් මිනිස්සු තමයි අඩු. එකෙක් කියනවා කොළඹ තව එකෙක් යාපනයේ සමහරු ගාල්ල මාතර තවත් උන් නුවර.හැබැයි හැමෝගෙම මිම්ම උසස් පෙළ z score එක නැතුව ඒ මිනිහා කරපු වැඩ,නව සොයාගැනීම්,නැත්නම් international level එකේ business owner කෙනෙක් professional politician කෙනෙක් නෙමෙයි,උසස් පෙළින් මනුස්සයෙක් මනින්න එපා ඒක වැරදියි මම දන්න එකෙක් ඉන්නවා දිස්ත්‍රික් first island 2nd(පරණ බලකොටුවක් තියෙන දිස්ත්‍රික්කයක) ගෙදරට වෙලා අම්මා තාත්තාගේ සල්ලි වලින් කකා ඉන්න. අනික ඔය මහාචාර්යවරුන් මොනවද රටේ යහපතට නැත්නම් තමන්ගේ යහපතට ලෝකෙට දීලා තියෙන්නේ,අවුරුද්දට පරීක්ෂණ වාර්තාව කීයක් එළියට එනවද?
    :yes::yes:
    සිරාවට ...මෙරටේ ඉන්නේ උගත් මෝඩයෝ රටට වැඩකුත් නැ තමන්ට වැඩකුත් නැ එහෙම නොවෙන උන් මේ රටේ ඉන්නෙත් නැ
    :yes::dull:
     
    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    ලංකාවේ දක්ෂ පුද්ගලයෝ නේද?උගත්තු නම් ඉන්නවා දක්ෂ බුද්ධිමත් මිනිස්සු තමයි අඩු. එකෙක් කියනවා කොළඹ තව එකෙක් යාපනයේ සමහරු ගාල්ල මාතර තවත් උන් නුවර.හැබැයි හැමෝගෙම මිම්ම උසස් පෙළ z score එක නැතුව ඒ මිනිහා කරපු වැඩ,නව සොයාගැනීම්,නැත්නම් international level එකේ business owner කෙනෙක් professional politician කෙනෙක් නෙමෙයි,උසස් පෙළින් මනුස්සයෙක් මනින්න එපා ඒක වැරදියි මම දන්න එකෙක් ඉන්නවා දිස්ත්‍රික් first island 2nd(පරණ බලකොටුවක් තියෙන දිස්ත්‍රික්කයක) ගෙදරට වෙලා අම්මා තාත්තාගේ සල්ලි වලින් කකා ඉන්න. අනික ඔය මහාචාර්යවරුන් මොනවද රටේ යහපතට නැත්නම් තමන්ගේ යහපතට ලෝකෙට දීලා තියෙන්නේ,අවුරුද්දට පරීක්ෂණ වාර්තාව කීයක් එළියට එනවද?

    Galle? :rolleyes: