මචන්ලා දැන් දිස්ත්‍රික්ක අතර යන්න පුලුවන්ද? තවම නිව්ස්වලත් හරියට කිව්වෙ නෑනෙ ඒ ගැන...
රැකියාවකට යනවා නම් රැකියා ස්ථානයේ ලියුමක් ඔන මම දන්න විදියට නිකන්ම යන්න බෑ

Gampaha &Colombo ara anith ewa athare yanna puluwan neda? Sure na. Matara-Galle nam yanawa kisi awlak nathuwa.
Mama hithanne puluwan athi bn mokada highway eke yaddith display wela dala thibba colombo area ekata ena siyaluma wahana check karanawa kiyala. Ehema specially colombo area eka mention karanne anith ewata yanna puluwan nisa neh bn?රැකියාවකට යනවා නම් රැකියා ස්ථානයේ ලියුමක් ඔන මම දන්න විදියට නිකන්ම යන්න බෑ
Mama hithanne puluwan athi bn mokada highway eke yaddith display wela dala thibba colombo area ekata ena siyaluma wahana check karanawa kiyala. Ehema specially colombo area eka mention karanne anith ewata yanna puluwan nisa neh bn?
එක්කෝ උබ බොස් වෙන්න ඕනේ නැත්තන් බොස් කෙනෙක් ඉන්න ඕනේ .. එහෙම නැති ඒවා නැනේ ඔයිබොස් කෙනෙක් නැති උන්ට ලියුමක් ගන්නෙ ගෑණිගෙන් ද? එතකොට ගැණියෙක් නැති එකෙක්?![]()
me too..ඔව් දිස්ත්‍රික්ක අතර යන එක ගැන හරියට කිව්වෙ නැති නිසා යන්න ෂුවර් එකක් නැතුව ඉන්නෙ....![]()
උබේ මේ කොටස කියවද්දි පිට රට highways මතක් උනා..Mama hithanne puluwan athi bn mokada highway eke yaddith display wela dala thibba colombo area ekata ena siyaluma wahana check karanawa kiyala. Ehema specially colombo area eka mention karanne anith ewata yanna puluwan nisa neh bn?
මම ලගදිත් ඕක කල්පනා කරා..එක්කෝ උබ බොස් වෙන්න ඕනේ නැත්තන් බොස් කෙනෙක් ඉන්න ඕනේ .. එහෙම නැති ඒවා නැනේ ඔයි

තමන්ම බොස් උනාම තමන්ටම ලියුම් ගහගන්න ක්‍රමේ මොකද්ද කියපං ඕයි.![]()