දිසාපාමොක් නොදුටු සරස්වතිය එලීනා ජයවර්ධ&

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,037
    6,949
    113
    Nawala

    ඔය හීන මානෙ හින්දාම තමා ඒ අදාල අයගෙ ඊනියා වැදගත් පරම්පරාවෙ එවුන් 300 ක් විතර හැම තැනම එබ්බුවෙ.
    මහනායක පදවියට විතරයි කෙලියෙ නැත්තෙ

    දාගෙන ගොඬ නැගුවානම් කමක් නැහැ. කරෙම වලපල්ලට යවපු එක.
    ශ්‍රි ලංකන් ගුවන්සෙවය දැක්කාහම පේනවා.


    O/L පාස් නැති තේ දළු එකතුකරකරා හිටපු ගොන් නාම්බෙක් ශ්‍රීලංකන් එකේ සබාපති කරපු එක වෙන්න ඇති උබ ඔය කියන්නේ ...:angry::angry::angry:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mea Aryava, high quality Lady kenek vasayen, piliganimak thibuni. Allas,vancha dushana natha. Pahath vada natha. Great Lady keneki.