ඔය හීන මානෙ හින්දාම තමා ඒ අදාල අයගෙ ඊනියා වැදගත් පරම්පරාවෙ එවුන් 300 ක් විතර හැම තැනම එබ්බුවෙ.
මහනායක පදවියට විතරයි කෙලියෙ නැත්තෙ
දාගෙන ගොඬ නැගුවානම් කමක් නැහැ. කරෙම වලපල්ලට යවපු එක.
ශ්‍රි ලංකන් ගුවන්සෙවය දැක්කාහම පේනවා.
O/L පාස් නැති තේ දළු එකතුකරකරා හිටපු ගොන් නාම්බෙක් ශ්‍රීලංකන් එකේ සබාපති කරපු එක වෙන්න ඇති උබ ඔය කියන්නේ ...


