එළාරගේ හමුදාවේ ප්‍රබලම ශක්තිවන්තයා දීඝජන්තු නම් විය. මොහු කෙතරම් ශන්තිවන්තයෙක්ද කිවහොත්, දුටුගැමුණු රජුගේ යෝධයින් දස දෙනා එකතුවී හෝ මොහුව පැරදවීමට නොහැකි වගට එවකට යුධ විශේෂඥයෝ තක්සේරු කර සිටියෝය.
අසාධාරණ උපායකින් මොහුව පැරදවීමට ඒකමතිකව තීන්දු විය. සාමාන්‍යයෙන් යුද්ධයකදී ප්‍රභූ වරුන්ට සේනාවේ හැසිරීම නිරීක්ෂණය කිරීමට ඉහලින් අට්ටාලයක් තනනු ලැබේ (අටළුගම එවැනි අට්ටාලයක් තිබූ ප්‍රදේශයකි).
එම අවස්ථාවේදී , එවන් අට්ටාල 21ක් නිර්මාණය වී ඒවා 20ක ප්‍රභූවරුන් ලෙස හැඩ ගැන්වූ පඹයින් ස්ථානගත කිරීමට එවකට යුධ සැලසුම් කරුවෝ ක්‍රියා කළෝය.
21 වැනි අට්ටාලයේ පමණක් විහාරමහාදේවීය ඇතුළු ප්‍රභූවරු ස්ථානගත වී සිටියහ.
දීඝජන්තුට කළ හැකි එකම දෙය , මේ අට්ටාල එකින් එක වැනසීමය. එය ඔහුගේම විනාශයට හේතු විය.
21 වැනි අට්ටාලයට පහර දෙන්නට එන විට දීඝජන්තුගේ කාය බලය අවසන් වී වෙහෙසට පත් විය. ඔහු ලඟට ආ එක් දස මහ යෝධයෙක් අපහාස උසුළු විසුළු කරමින් ඔහුව ප්‍රකෝප කර ඇත. වෙහෙසට පත් වූ කෙනෙක් කෝපයට පත් කළ විට ඔහුගේ සිහිය විකල් වේ. එනිසා ඔහු සතුව තිබූ වෙන කිසිම සොල්දාදුවෙකුට නොතිබූ කුසලතාව නැති විය.
සැණෙකින් ඔහුව ඝාතනය විය. එළාරගේ හමුදාව පසු බැස්සෝය.
යුධ ඉතිහාසයේ ලියැවුණු මුල්ම ව්‍යවර්ථන උපාය (decoy tactic) මෙය වන්නේය. මෙය කෙතරම් සාර්ථක උපායක්ද කිවහොත්, යූක්‍රේනය තුල ක්‍රියාත්මක රුසියානු යුධ මෙහෙයුම් වලත් ප්‍රකටව යෙදේ. ධම්මික පැණියත් මෙවැන්නකි.
දීඝජන්තු සහ අම්රගලකරුවන් අතරේ පැහැදිලි වෙනසක් නම් පෙනෙන්නට නැත. ඉහි ඉහි ...
හෙළ බුකියේ මහමොළකරු ..

Last edited: