දීඝජන්තු සහ අම්රගලය

pitiye.appu

Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    එළාරගේ හමුදාවේ ප්‍රබලම ශක්තිවන්තයා දීඝජන්තු නම් විය. මොහු කෙතරම් ශන්තිවන්තයෙක්ද කිවහොත්, දුටුගැමුණු රජුගේ යෝධයින් දස දෙනා එකතුවී හෝ මොහුව පැරදවීමට නොහැකි වගට එවකට යුධ විශේෂඥයෝ තක්සේරු කර සිටියෝය.

    අසාධාරණ උපායකින් මොහුව පැරදවීමට ඒකමතිකව තීන්දු විය. සාමාන්‍යයෙන් යුද්ධයකදී ප්‍රභූ වරුන්ට සේනාවේ හැසිරීම නිරීක්ෂණය කිරීමට ඉහලින් අට්ටාලයක් තනනු ලැබේ (අටළුගම එවැනි අට්ටාලයක් තිබූ ප්‍රදේශයකි).

    එම අවස්ථාවේදී , එවන් අට්ටාල 21ක් නිර්මාණය වී ඒවා 20ක ප්‍රභූවරුන් ලෙස හැඩ ගැන්වූ පඹයින් ස්ථානගත කිරීමට එවකට යුධ සැලසුම් කරුවෝ ක්‍රියා කළෝය.

    21 වැනි අට්ටාලයේ පමණක් විහාරමහාදේවීය ඇතුළු ප්‍රභූවරු ස්ථානගත වී සිටියහ.

    දීඝජන්තුට කළ හැකි එකම දෙය , මේ අට්ටාල එකින් එක වැනසීමය. එය ඔහුගේම විනාශයට හේතු විය.

    21 වැනි අට්ටාලයට පහර දෙන්නට එන විට දීඝජන්තුගේ කාය බලය අවසන් වී වෙහෙසට පත් විය. ඔහු ලඟට ආ එක් දස මහ යෝධයෙක් අපහාස උසුළු විසුළු කරමින් ඔහුව ප්‍රකෝප කර ඇත. වෙහෙසට පත් වූ කෙනෙක් කෝපයට පත් කළ විට ඔහුගේ සිහිය විකල් වේ. එනිසා ඔහු සතුව තිබූ වෙන කිසිම සොල්දාදුවෙකුට නොතිබූ කුසලතාව නැති විය.

    සැණෙකින් ඔහුව ඝාතනය විය. එළාරගේ හමුදාව පසු බැස්සෝය.

    යුධ ඉතිහාසයේ ලියැවුණු මුල්ම ව්‍යවර්ථන උපාය (decoy tactic) මෙය වන්නේය. මෙය කෙතරම් සාර්ථක උපායක්ද කිවහොත්, යූක්‍රේනය තුල ක්‍රියාත්මක රුසියානු යුධ මෙහෙයුම් වලත් ප්‍රකටව යෙදේ. ධම්මික පැණියත් මෙවැන්නකි.

    දීඝජන්තු සහ අම්රගලකරුවන් අතරේ පැහැදිලි වෙනසක් නම් පෙනෙන්නට නැත. ඉහි ඉහි ...

    හෙළ බුකියේ මහමොළකරු ..
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,391
    166,775
    113
    එකමත් එක රටක
    oya dasamaha yodayo kiyana unwath anik unwath kiyana tharam amuthu un newei..owa athishokthiyen liyapuwa..un nikan hadi dadi pirimi wennna ati wena mokuth na..oya Digawansaye kiyala tiyena ewa attanm apita e daws walama india,china empire unath attack karanna tibba..owa patta boru
    දස මහා යෝධයෝ කියන්නේ බන් උන්ගේ ටීම් එකේ නම..

    දැන් ඔය LPL තියෙන්නේ Galle Gladiators , Dambulla Giants , පහලවෙල බුෆලෝස් වගේ. 🤭
    ඒ වගේ උන්ගේ සෙට් එකට දාගත්තු නම.
     
    basooka

    Well-known member
  • May 17, 2022
    436
    620
    93
    දස මහා යෝධයෝ කියන්නේ බන් උන්ගේ ටීම් එකේ නම..

    දැන් ඔය LPL තියෙන්නේ Galle Gladiators , Dambulla Giants , පහලවෙල බුෆලෝස් වගේ. 🤭
    ඒ වගේ උන්ගේ සෙට් එකට දාගත්තු නම.
    ටීම් එකකුත් නෙවෙයි. මෙයාලා තමයි දුටුගැමුනු රජතුමාගෙ සේනාවෙ සේනාදිපතියො සෙට් එක
     
    • Like
    Reactions: sakuntha1996

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,391
    166,775
    113
    එකමත් එක රටක
    ටීම් එකකුත් නෙවෙයි. මෙයාලා තමයි දුටුගැමුනු රජතුමාගෙ සේනාවෙ සේනාදිපතියො සෙට් එක
    සෙට් එකේ නම තමයි ඔය දස මහා යෝධයෝ කියන්නේ.
    ඔය ආමි එකේ ඉන්නේ මහසෝන් බලකාය කියලා. උන් මහසෝනගේ මොක්කු හරි උන්ද ?
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,273
    8,644
    113
    යුධ ඉතිහාසයේ ලියැවුණු මුල්ම ව්‍යවර්ථන උපාය (decoy tactic) මෙය වන්නේය.

    ට්‍රෝයි පුරය වනසන්න, ට්‍රොජන් (ලී) අස්සයගෙ හැන්ගිලා ගියෙ සෙට් එක.
    Excuse Me Reaction GIF by Mashable
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,086
    19,635
    113
    Miami
    oya dasamaha yodayo kiyana unwath anik unwath kiyana tharam amuthu un newei..owa athishokthiyen liyapuwa..un nikan hadi dadi pirimi wennna ati wena mokuth na..oya Digawansaye kiyala tiyena ewa attanm apita e daws walama india,china empire unath attack karanna tibba..owa patta boru

    මහාවංසෙ ලියල තියෙන්නෙ එහෙමනේ. පට්ට කෙබර දාලා අපි තමා පොරවල් කියලා. ගෝටාබය රජු රාජ්‍ය කරන සමයේ මෙහෙම වසංගතයක් ආවා ඒකෙන් ජනයා බේරගෙන යසට පාලනය කරගෙන යනකොට විජාතික බලවේග කුමන්ත්‍රණය කරල ගෙදර යවන්න හැදුවා ඒත් ඒව දිග්විජය කරගෙන එතුමා අවුරුදු 20ක් රට කරලා සිංගප්පූරුවක් කලා කියල තමා මහාවංසෙ ලියවෙන්නේ. යතාර්ථය හෙන වෙනස්.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඉතිං බන් එකක් දෙකක් කඩද්දි ඌට තේරුනේ නැද්ද මේවගෙ පඹයෝ ඉන්නෙ කියලා .
    ඌ උඹ කියනය විදිය ප්‍රසන්න රණතුංග වගේ ඇග විතරක් තියෙන මොළේ නැති එකෙක් වෙන්න ඇති
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,273
    8,644
    113
    ඉතිං බන් එකක් දෙකක් කඩද්දි ඌට තේරුනේ නැද්ද මේවගෙ පඹයෝ ඉන්නෙ කියලා .
    ඌ උඹ කියනය විදිය ප්‍රසන්න රණතුංග වගේ ඇග විතරක් තියෙන මොළේ නැති එකෙක් වෙන්න ඇති
    කියල වැඩක් නෑ බන්. කියන කියන හැම මගුලම එහෙයි කියල පිලිගන්න උන් නෙහ් ලන්කාවෙ ඉන්නෙ.
     
    • Like
    Reactions: sakuntha1996

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    ට්‍රෝයි පුරය වනසන්න, ට්‍රොජන් (ලී) අස්සයගෙ හැන්ගිලා ගියෙ සෙට් එක.
    Excuse Me Reaction GIF by Mashable
    ඒක decoy tactic නෙවෙයි නේ, 😀
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,208
    113
    සෙට් එකේ නම තමයි ඔය දස මහා යෝධයෝ කියන්නේ.
    ඔය ආමි එකේ ඉන්නේ මහසෝන් බලකාය කියලා. උන් මහසෝනගේ මොක්කු හරි උන්ද ?
    ඔය එක එක්කනාගෙ හැකියාවන් වෙනස්. එතකොට එ කට්ටිය යටතෙ වෙන වෙනම යුනිට් ඉදල තියෙනව ඒ ඒ හැකියාවන්ට හරියන.
    ඒ යුනිට් 10ක් තිබ්බ ඒ 10 දෙනාගෙ නම් ටික තමා ඔය. දසමහා යෝධයෝ කියන්නෙ ඒ සෙට් එකටම පස්සෙ කාලෙ දාගත්ත නමක් කතාවෙ පහසුවට
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,273
    8,644
    113

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,391
    166,775
    113
    එකමත් එක රටක
    @pitiye.appu
    යකූ උබ ඉතිහාසයත් විකෘති කරනවා නේද බල්ලා. අද පෝය දවසෙත් බොරුම ලියපිය.

    https://mahamevnawa.lk/mahawanshaya-cp-25/
    View attachment 177496

    https://www.silumina.lk/2017/06/10/විශේෂාංග/එළාරගේ-දීඝජන්තු-යෝධයත්-සිරිපාදෙ-වැන්දා

    View attachment 177497
    View attachment 177498
    ------ Post added on Jul 13, 2022 at 9:37 AM

    හැබැයි අද තක්ශනේ දියුණු නැත්නම් මයින්ද මාතියාගේ සෙට් එක ගැනත් ඔය වගේ වීරක්‍රියා ඉතිහාසෙට යන්න තිබ්බ.
    රොකට් ඇරපු / ගණිතය පිළිබද ප්‍රඥයකු වූ රෝහිත කුමාරයා, තනියම යුද්ද කරපු මයින්ද රජු ,කාටවත් බය නැති ගොටාබය රජු , රටේ වෙලාදාම දියුණු කරපු බැසිල් සිටුතුමා , රට බේරගන්න ඉදිරියට ආපු ශිරන්ති බිසව...... :unsure:
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    එළාරගේ හමුදාවේ ප්‍රබලම ශක්තිවන්තයා දීඝජන්තු නම් විය. මොහු කෙතරම් ශන්තිවන්තයෙක්ද කිවහොත්, දුටුගැමුණු රජුගේ යෝධයින් දස දෙනා එකතුවී හෝ මොහුව පැරදවීමට නොහැකි වගට එවකට යුධ විශේෂඥයෝ තක්සේරු කර සිටියෝය.

    අසාධාරණ උපායකින් මොහුව පැරදවීමට ඒකමතිකව තීන්දු විය. සාමාන්‍යයෙන් යුද්ධයකදී ප්‍රභූ වරුන්ට සේනාවේ හැසිරීම නිරීක්ෂණය කිරීමට ඉහලින් අට්ටාලයක් තනනු ලැබේ (අටළුගම එවැනි අට්ටාලයක් තිබූ ප්‍රදේශයකි).

    එම අවස්ථාවේදී , එවන් අට්ටාල 21ක් නිර්මාණය වී ඒවා 20ක ප්‍රභූවරුන් ලෙස හැඩ ගැන්වූ පඹයින් ස්ථානගත කිරීමට එවකට යුධ සැලසුම් කරුවෝ ක්‍රියා කළෝය.

    21 වැනි අට්ටාලයේ පමණක් විහාරමහාදේවීය ඇතුළු ප්‍රභූවරු ස්ථානගත වී සිටියහ.

    දීඝජන්තුට කළ හැකි එකම දෙය , මේ අට්ටාල එකින් එක වැනසීමය. එය ඔහුගේම විනාශයට හේතු විය.

    21 වැනි අට්ටාලයට පහර දෙන්නට එන විට දීඝජන්තුගේ කාය බලය අවසන් වී වෙහෙසට පත් විය. ඔහු ලඟට ආ එක් දස මහ යෝධයෙක් අපහාස උසුළු විසුළු කරමින් ඔහුව ප්‍රකෝප කර ඇත. වෙහෙසට පත් වූ කෙනෙක් කෝපයට පත් කළ විට ඔහුගේ සිහිය විකල් වේ. එනිසා ඔහු සතුව තිබූ වෙන කිසිම සොල්දාදුවෙකුට නොතිබූ කුසලතාව නැති විය.

    සැණෙකින් ඔහුව ඝාතනය විය. එළාරගේ හමුදාව පසු බැස්සෝය.

    යුධ ඉතිහාසයේ ලියැවුණු මුල්ම ව්‍යවර්ථන උපාය (decoy tactic) මෙය වන්නේය. මෙය කෙතරම් සාර්ථක උපායක්ද කිවහොත්, යූක්‍රේනය තුල ක්‍රියාත්මක රුසියානු යුධ මෙහෙයුම් වලත් ප්‍රකටව යෙදේ. ධම්මික පැණියත් මෙවැන්නකි.

    දීඝජන්තු සහ අම්රගලකරුවන් අතරේ පැහැදිලි වෙනසක් නම් පෙනෙන්නට නැත. ඉහි ඉහි ...

    හෙළ බුකියේ මහමොළකරු ..
    puduma tacticne utto. u mulin awith okkoma inna ekata gahuwa nam okkoma ekapara left ne.
     
    • Haha
    Reactions: pitiye.appu

    pitiye.appu

    Well-known member
  • May 19, 2022
    5,875
    6,131
    113
    @pitiye.appu
    යකූ උබ ඉතිහාසයත් විකෘති කරනවා නේද බල්ලා. අද පෝය දවසෙත් බොරුම ලියපිය.

    https://mahamevnawa.lk/mahawanshaya-cp-25/
    View attachment 177496

    https://www.silumina.lk/2017/06/10/විශේෂාංග/එළාරගේ-දීඝජන්තු-යෝධයත්-සිරිපාදෙ-වැන්දා

    View attachment 177497
    View attachment 177498
    ------ Post added on Jul 13, 2022 at 9:37 AM

    33 , 21 කළේ උවමනාවෙන්ම තමයි. 😊