දීඝජන්තු සහ අම්රගලය

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,348
    100,210
    113
    හැබැයි අද තක්ශනේ දියුණු නැත්නම් මයින්ද මාතියාගේ සෙට් එක ගැනත් ඔය වගේ වීරක්‍රියා ඉතිහාසෙට යන්න තිබ්බ.
    රොකට් ඇරපු / ගණිතය පිළිබද ප්‍රඥයකු වූ රෝහිත කුමාරයා, තනියම යුද්ද කරපු මයින්ද රජු ,කාටවත් බය නැති ගොටාබය රජු , රටේ වෙලාදාම දියුණු කරපු බැසිල් සිටුතුමා , රට බේරගන්න ඉදිරියට ආපු ශිරන්ති බිසව...... :unsure:
    තාක්ෂණය වැඩක් නෑ ඔව්ව හැදෙන්න. තව අවුරුදු 400කින් විතර ඔව්ව ඔහොම නොවී තියෙන්න උනත් බැරි නෑ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,391
    166,777
    113
    එකමත් එක රටක
    තාක්ෂණය වැඩක් නෑ ඔව්ව හැදෙන්න. තව අවුරුදු 400කින් විතර ඔව්ව ඔහොම නොවී තියෙන්න උනත් බැරි නෑ.
    රට බේරැගෙන සෞභාග්‍ය කරා ගෙනාපු රජ පවුල කැරලි කාරයෝ ටිකක් මාලි රටට පැන්නුව, එතන ඉදන් අදුරු යුගයක් පටන්ගත්ත කියලා ලියන්න පුලුවන්. :rolleyes:
     
    • Haha
    Reactions: pitiye.appu

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,348
    100,210
    113
    රට බේරැගෙන සෞභාග්‍ය කරා ගෙනාපු රජ පවුල කැරලි කාරයෝ ටිකක් මාලි රටට පැන්නුව, එතන ඉදන් අදුරු යුගයක් පටන්ගත්ත කියලා ලියන්න පුලුවන්. :rolleyes:
    ගොඩක් වෙලාවට මේ වගේ අරගල වලින් පස්සෙ හිටියටත් වඩා යටට ගිහින් තමා උඩට ඇවිත් තියෙන්නෙ. කෝම කරත් මේක ගන්නම ඕනි ස්ටෙප් එකක්
     
    • Like
    Reactions: SK29