දීඝවාපී මහා සෑරද

rex99

Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    දීඝවාපී මහා සෑරද

    දීඝවාපී මහා සෑරද වන්දනාව 2020 පෙබරවාරි මස 02 සහ මාර්තු මස 01 වන යන දෙදින.....

    අම්පාර දීඝවාපී පුදබිමේ ඉදිකිරීමට බලාපොරොත්තුවන බෞද්ධ ධජ සහිත කනු සඳහා සැදැහැති පින්වත් ඔබගේ දායකත්වය සඳහා අමතන්න...,

    මෙය සෑම දෙනා අතරේ බෙදාහැර ඔබත් මේ උතුම් වූ සත්කාරයට සැදැහැ සිතින් දායකවන්න.....

    සමාජ සත්කාරක වැඩසටහන් අංශය....,
    දුරකථන අංක : +94 114 942 607,
    --------------------------------------------------------------------------------
    රූපවාහිනී - TV (කොළඹ ශාඛාව)
    බෞද්ධයා රූපවාහිනී නාලිකාව,
    +94 11 7 215 288 - (TV) මෙම දුරකථන අංකය අමතා සැදැහැති පින්වත් ඔබට අවශ්‍ය විස්තර ලබාගත හැකිය.

    ගුවන්විදුලි - Radio (කොළඹ ශාඛාව)
    බෞද්ධයා ගුවන්විදුලි නාලිකාව,
    +94 11 4 374 693 - (Radio) මෙම දුරකථන අංකය අමතා සැදැහැති පින්වත් ඔබට අවශ්‍ය විස්තර ලබාගත හැකිය.

    Fax: (කොළඹ ශාඛාව)
    +94 11 2 689 308 - (TV & Radio)

    සෑම දිනකම (පෝය දිනත් ඇතුළුව) උදෑසන 08.30 සිට සවස 05.00 දක්වා කාර්යාලය විවෘතව පවතී.

    -------------බෞද්ධයා මාධ්‍ය ජාලය සැම හිත සුව පිණිස------------

    https://www.facebook.com/TheBuddhistTv/videos/2648407058606203/

    තැටිය රත් වුනු වෙලාවේ රොටිය පුච්චගන්න උදව්වක් දෙන්න සිංහලු

    rex99

    Active member
  • Aug 25, 2015
    578
    101
    43
    colombo
    මේ වගේ පොස්ට් වලටත් රේප් කපන ලෙඩ්ඩු දැක්කාම සසර කලකිරෙනවා
     
    • Like
    Reactions: ryandok

    karsha

    Junior member
  • Sep 27, 2010
    222
    6
    18
    දීඝවාපී මහා සෑරද වන්දනාව 2020 පෙබරවාරි මස 02 සහ මාර්තු මස 01 වන යන දෙදින.....

    අම්පාර දීඝවාපී පුදබිමේ ඉදිකිරීමට බලාපොරොත්තුවන බෞද්ධ ධජ සහිත කනු සඳහා සැදැහැති පින්වත් ඔබගේ දායකත්වය සඳහා අමතන්න...,

    මෙය සෑම දෙනා අතරේ බෙදාහැර ඔබත් මේ උතුම් වූ සත්කාරයට සැදැහැ සිතින් දායකවන්න.....

    සමාජ සත්කාරක වැඩසටහන් අංශය....,
    දුරකථන අංක : +94 114 942 607,
    --------------------------------------------------------------------------------
    රූපවාහිනී - TV (කොළඹ ශාඛාව)
    බෞද්ධයා රූපවාහිනී නාලිකාව,
    +94 11 7 215 288 - (TV) මෙම දුරකථන අංකය අමතා සැදැහැති පින්වත් ඔබට අවශ්‍ය විස්තර ලබාගත හැකිය.

    ගුවන්විදුලි - Radio (කොළඹ ශාඛාව)
    බෞද්ධයා ගුවන්විදුලි නාලිකාව,
    +94 11 4 374 693 - (Radio) මෙම දුරකථන අංකය අමතා සැදැහැති පින්වත් ඔබට අවශ්‍ය විස්තර ලබාගත හැකිය.

    Fax: (කොළඹ ශාඛාව)
    +94 11 2 689 308 - (TV & Radio)

    සෑම දිනකම (පෝය දිනත් ඇතුළුව) උදෑසන 08.30 සිට සවස 05.00 දක්වා කාර්යාලය විවෘතව පවතී.

    -------------බෞද්ධයා මාධ්‍ය ජාලය සැම හිත සුව පිණිස------------

    https://www.facebook.com/TheBuddhistTv/videos/2648407058606203/

    තැටිය රත් වුනු වෙලාවේ රොටිය පුච්චගන්න උදව්වක් දෙන්න සිංහලු

    GON BURU WEDA NE BN MEWA? gon hattha. mati, cement godata wandinawa.
    PANCIL< ATA SIL RAKINNE NEHA.