දීන-වන්සගේ අන්තිම තුරුම්පුව

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අපො උබල මහ පහත් මිනිස්සු බන් මෙහෙම මඩ ගහන්ඩ එපා මොකාට උනත්.

    avatar438906_38.gif
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10846346_698952073537382_7181773741267695894_n.jpg

    රනිල් මෛත්‍රීට දිනන්න දෙන්නේ නැහැ... මෛත්‍රීට දිනන්න පොඩිම හරි අවස්තාවක් තියෙනවනං රනිල් මෛත්‍රීට ඉල්ලන්න දෙන්නෙත් නැහැ...
    අනිවා ඩෙෆා රනිල් මෛත්‍රීට අරිනවා ඇරිල්ලක් නන්නා වෙන්නම...
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    අනේ මෝඩයෝ තෝ දන්නවද ඒකට රට වටෙන් ලංගම බස් 1000 කට වැඩි ගානකින් සෙනග ඇද්ද කියල.. ඇයි මෝඩ හරකො ඔය බස් වල ගියපු කොන්දොස්තරයි ඩ්‍රයිවරුයි දෙන්න හිටියත් ග්‍රවුන්ඩ් එක පිරෙනවනෙ...
    පව් වැඩ යකෝ අහිංසක සමෘද්ධි කාරයෝ උන්ගෙ සමෘද්ධියට කෙලිනව කියල බය කරල බස්වල පටවන් යන එක මොන තරම් නින්දිත......

    එරො ගොනා කියල මරන්නද
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    අපො උබල මහ පහත් මිනිස්සු බන් මෙහෙම මඩ ගහන්ඩ එපා මොකාට උනත්.

    මඩ ගහන්න නෙමේ ඕන මුන් වගේ හරක්ව හම ගහන්න ඕන
    දෙකේ පන්තියේ එකෙක්ගේ තරම් මොලයක් නැහැ ගොන් නාම්බට
    පොන්නවංශ අලුත් ගණිත සමීකරණයක් හොයා ගෙන නේද බන් ඊයේ පෙරේදා
    දෙක දෙකෙන් බෙදුනහම බින්දුවයිලු
    ඉස්කෝලයක් ලගින්වත් ගිහිල්ලා නැහැ ගොන් වස්සා
    තව එනවා ලෝකේ නැති පච හදාගෙන චන්දෙත් ඉල්ලන්න
    දෙක දෙකෙන් බෙදා ගන්න බැරි මන්දබුද්ධිකයෝනේ ලංකාවෙත් ඇමති කම් කොරන්නේ
    ගිහින් ගණන් ටිකක් ඉගෙන ගන්න කියහන් උබේ ලොක්කට
    ඊට පස්සේ බැරිය ඔය කුමන්ත්‍රණ ගැන කතා කොරන්න
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඕකා මය්ට්‍රි ට සහය දුන්නොත් මම මහින්ද ට චන්දෙ දෙන්නේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනේ මෝඩයෝ තෝ දන්නවද ඒකට රට වටෙන් ලංගම බස් 1000 කට වැඩි ගානකින් සෙනග ඇද්ද කියල.. ඇයි මෝඩ හරකො ඔය බස් වල ගියපු කොන්දොස්තරයි ඩ්‍රයිවරුයි දෙන්න හිටියත් ග්‍රවුන්ඩ් එක පිරෙනවනෙ...
    පව් වැඩ යකෝ අහිංසක සමෘද්ධි කාරයෝ උන්ගෙ සමෘද්ධියට කෙලිනව කියල බය කරල බස්වල පටවන් යන එක මොන තරම් නින්දිත......

    ලගම බස් 1000 බැරිනම් 2000 හරි,බස් වලට සල්ලි ගෙවල අරගෙන,මිනිස්සු ගෙනාවනෙ.අන්න සවිධාන හැකියාව. එක රැස්වීමයි තිබ්බෙ විපක්ශෙ කොරනෙ,:P ආයෙ කැදත් නැ,කටවල් වැහුන විපක්ශෙ පාක්ශිකයන්ගෙ පවා.:cool: දැන් දන්නව හැමොම දිනන්නෙ කවුද කියල.:cool::cool:

    ඔය බය කරල ගෙනා කතා පට්ටපල් බොරු,මිනිස්සු බලෙන් ගේන්ඩ බැ සත්තු නෙමේනෙ.මිනිස්සු බලෙන් එන්නෙත් නැ, එහෙම දෙකේ කොලේට දාන්ඩ එපා,ඒ බලෙන් ගේන යුගේ අපි පහු කරල ගොඩක් කල්,දැන් මිනිස්සු දියුනුයි,ඒක නිසා බයිල එපා.

    ඔය අනුරාධපුරේට රොද බැදගෙන එකතු උනේ මහින්ද නැවතත් ජනපති කිරිමේ අභිලාශය තියෙන මහින්දගෙ චන්ද දායකයො, නැතුව වෙන කවුරුවත් නෙමේ.විපක්ශෙ උන්ට දරා ගන්ඩ බැරුව ඉරිසියාවෙ පැලෙන්ඩ ගියාට අපිට කොරන්ඩ දෙයක් නැ.:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    10850137_10152403040046467_8169880431691222876_n.jpg

    මෙන්න සෙනග දැන් ඉරිසියාවෙ පෑලියල්ල,:P:P
    සිරිසේනගෙ හුන්ඩුවෙ රැස්වීම් වගේද බොලවු මේව, 'හානා හීය පානා අඩ හැරෙන් දැනේ' කියුවලු.
    :cool::cool:

    Last edited:

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    දැන් ඉස්කොලෙ යැව්වත් අට පාස් කරගන්න බැරි ගණන් පෙපර් එකක් ලියල එස් එකක් ගන්න බැරි දෙසපාලනෙට එන්න කලින් පුස්සයිකලයක් තිබ්බ නැති එකෙක්ට අපි ඉරිසියා කරපන්කො වෙන වැඩක් නැද්ද
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    දැන් ඉස්කොලෙ යැව්වත් අට පාස් කරගන්න බැරි ගණන් පෙපර් එකක් ලියල එස් එකක් ගන්න බැරි දෙසපාලනෙට එන්න කලින් පුස්සයිකලයක් තිබ්බ නැති එකෙක්ට අපි ඉරිසියා කරපන්කො වෙන වැඩක් නැද්ද

    :rofl:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    දැන් ඉස්කොලෙ යැව්වත් අට පාස් කරගන්න බැරි ගණන් පෙපර් එකක් ලියල එස් එකක් ගන්න බැරි දෙසපාලනෙට එන්න කලින් පුස්සයිකලයක් තිබ්බ නැති එකෙක්ට අපි ඉරිසියා කරපන්කො වෙන වැඩක් නැද්ද

    :lol::lol::lol::lol:
     
    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    දැන් ඉස්කොලෙ යැව්වත් අට පාස් කරගන්න බැරි ගණන් පෙපර් එකක් ලියල එස් එකක් ගන්න බැරි දෙසපාලනෙට එන්න කලින් පුස්සයිකලයක් තිබ්බ නැති එකෙක්ට අපි ඉරිසියා කරපන්කො වෙන වැඩක් නැද්ද

    :lol::lol::lol:
     
    idia

    Banned
    Nov 26, 2014
    2,712
    58
    0
    වලිපුරේ
    දැන් ඉස්කොලෙ යැව්වත් අට පාස් කරගන්න බැරි ගණන් පෙපර් එකක් ලියල එස් එකක් ගන්න බැරි දෙසපාලනෙට එන්න කලින් පුස්සයිකලයක් තිබ්බ නැති එකෙක්ට අපි ඉරිසියා කරපන්කො වෙන වැඩක් නැද්ද

    :lol: