දීපංකො_උදව්වක්_සිරාවට

harshana001

Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    දීපංකො_උදව්වක්_සිරාවට

    හැම එකාම එන්නෙ උදවු ඉල්ලගෙනනෙ.
    උන්ට උදවු කරල කරල
    මටත් හිතුන උදව්වක් ඉල්ලන්න බොලාගෙන්.
    -
    -
    -
    -

    -
    -
    -
    -
    -
    -
    -
    -මට කියපල්ලකො දන්න එකෙක් ඉන්නවනම්
    මගේ දත් ටික හරියට කහවතුරෙන් හෝදල වගේ තියෙන්නෙ.
    ඒ කියන්නෙ මාරම මාර කහපාටයි.
    සිගා තමයි හේතුව.
    මම මොකක්ද කරන්න ඕන.
    දැන් කියන්න එපා හැමදාම දවසට තුන් පාරක් දත්මැදපං කියල.
    මට සිරාවට කියපල්ලකො
    මම දත් ටික ඩෙන්ටල් එකකට ගිහින් සුද්ද කරොත්,
    හක්කෙ තියෙන දත්ටිකේ ඉදන් සුද්ද වේවිද?
    ඒක කොච්චර සාර්තකද?
    අතුරු ප්‍රතිපල මොනවද වගේ කියල කරුණු වගේම
    මේ දත් ටිකක කරන්න ඕන දෙයක් උබල දන්න විදියට
    කියපල්ලකො.
    සිරාවට අහන්නෙ
    සිරාවටම උත්තර දීපල්ල.
    :confused:
     
    Last edited:

    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    oba ona thanakata giyath kamak naha dathkibul nakiya gawata nam yanna epa oka dawasak mama gihin boruwata salli gaththa kakulath alluwa amthu vidiyata mata baya hithuwa mata hena appiriyawak awa ban kara kiruna !
     

    KanishWJ

    Active member
  • Feb 16, 2015
    463
    90
    28
    මගෙත් ඔහොමයි. සාමාන්‍ය මට්ටමට වඩා කහ ගතිය වැඩි. හැබැයි සිගා හින්දනම් නෙවෙයි. මං සිගා පාවිච්චියක් නෑ. වතුරවල කිවුල් ගතිය නිසා වෙන්න ඕන.
    මටත් දැන ගන්න ඕන මොකද කරන්නේ කියල මේකට.
    :yes::sorry:
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    දත් සුද්ද කරපන්. හැබැයි සිගා ගැහුවොත් ආයේ වෙනවා
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අඟුරු ටිකක් අරන් කුඩු කරලා ඒ වලින් දත් මැදපන්..කහ ගතිය යනවා...:yes: අත් දුටුයි ප්‍රත්‍යක්ෂයි :yes:

    ලුණුත් දාන්න ඕනෙ :yes: :yes:
     

    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    මුණමල් කියල හර්බල් බෙහෙත් එකක් තියෙනවා . පට්ට. මැද පල්ලා ඒවගෙන්
     
    • Like
    Reactions: DangerMan119

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    Teeth whitening thama ithin. Eth wadi wisthara nam danne na. Bump

    ඒක මම තිතන්නෙ මේ වගේ මට්ටමකට හරියන්නෙ නැති වේවි.
    මගේ දත් ටික දැක්කම බල්ලොත් අහක බලාගන්නව බං.
    මම හිනා උනාම උන් ගොරවනව.
    ඒ තරමටම අවුල්.

     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    මුණමල් කියල හර්බල් බෙහෙත් එකක් තියෙනවා . පට්ට. මැද පල්ලා ඒවගෙන්

    මාත් ඕක ගැන අහල තියෙනව,
    සිරාවට හරියාවිද ඕකෙන්.
    හෙටම අරගෙන බලනව ඕකක්.
    ෆුඩ්සිටියෙ තියෙනවනේ..
    :rolleyes:
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    දත් සුද්ද කරපන්. හැබැයි සිගා ගැහුවොත් ආයේ වෙනවා

    ඔව් බං දත් ටික සුද්ද කරන්නෙ ඉන්නෙ හෙට.
    සිගා නම් ආයෙත් ගහන්නෙ නෑ.
    සිරාවටම නවත්තනව.
    කාත් එක්කවත් කටක් ඇරල කතාකරන්න බෑ බං
    ලැජ්ජයි මටම.
    :sorry:
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    මගෙත් ඔහොමයි. සාමාන්‍ය මට්ටමට වඩා කහ ගතිය වැඩි. හැබැයි සිගා හින්දනම් නෙවෙයි. මං සිගා පාවිච්චියක් නෑ. වතුරවල කිවුල් ගතිය නිසා වෙන්න ඕන.
    මටත් දැන ගන්න ඕන මොකද කරන්නේ කියල මේකට.
    :yes::sorry:

    එල එල උබටත් අනිව ආන්සර් එකක් ලැබේවි මේකෙන්,
    හැබැයි පරිස්සමෙන්
    :D

     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    අඟුරු ටිකක් අරන් කුඩු කරලා ඒ වලින් දත් මැදපන්..කහ ගතිය යනවා...:yes: අත් දුටුයි ප්‍රත්‍යක්ෂයි :yes:

    කරා බං.
    හරි ගියේ නෑ.
    මගේ නිකං ප්ලාස්ටර් එකක් දාල වගේ තියෙන්නෙ.
    ආණ්ඩුවෙන් සිගා මිල වැඩි කරපු නිසා
    ලෙසටම බීඩියට බැස්ස.
    ඒකෙන් වැඩේ දෙල් උනා බං
    :confused:
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    oba ona thanakata giyath kamak naha dathkibul nakiya gawata nam yanna epa oka dawasak mama gihin boruwata salli gaththa kakulath alluwa amthu vidiyata mata baya hithuwa mata hena appiriyawak awa ban kara kiruna !

    දත් කිබුල කිව්වෙ
    මේ අපේ
    දත්කිබුලද?
    :confused:
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    පේරාදෙනියේ තියෙන දත් හදන මොකද්ද එකක් තියෙනව නේද එකට ගිහිල්ල බලන්න
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    තව කවුද බං ඉන්නෙ මගේ මේ දත් ප්‍රශ්නෙ විසදගන්න උත්තර දන්න එකෙක්.
    බම්ප් බාරගනු ලැබේ.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,531
    16,367
    113
    කිරි සුදු කියලා බෙහෙත් කුඩු පැකට් තියෙනවා නේද. එකෙන් මැදලා බලපන්.
    වැඩිය දත් සුදු කරන්න එහෙම යන්න එපා. ඊට පස්සේ නැති ලෙඩ.
    bump. :D
     

    cshapegt

    Well-known member
  • Apr 22, 2010
    2,775
    436
    83
    පේරාදෙනියේ තියෙන දත් හදන මොකද්ද එකක් තියෙනව නේද එකට ගිහිල්ල බලන්න

    ඩෙන්ටල් එකකට ගිහින් සුද්ද කරගන්ට .. පේරාදෙණියෙ නම් යන්ට එපා .. අත්දැකීමෙන් කියන්නේ..

    private ඩෙන්ටල් එකක්ට යන්ට හැබයි හොද ඩොක් කෙනක් ඉන්න.. මන් දත් කිලීන් කරා මාස දෙකකට විතර කලින් .. 2500/= ගියා.. :yes::yes::yes:
     

    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මගෙත් ඉස්සරම ඕක තිබුනා.
    පස්සේ කොළඹට ඇවිල්ලා පාවිච්චි කරන වතුර වෙනස් වුනාම ඒක නැතිවෙලා ගියා..