දීපල්ලකෝ උත්තර

Kadukkama

Member
Jul 13, 2016
81
27
0
දීපල්ලකෝ උත්තර

gr12evl.jpg
 
Arakku

Active member
  • Jun 28, 2016
    538
    123
    43

    ජාති මාමක දේශ ප්‍රේමී ජනතා පුත්‍ර ,ජාතිය ආගම රකින්නම බිහි උන පර්සි මහේන්ද්‍ර රාජපක්ශනෙ. ඕව කරේ පුදුම ජාති ආලයකින් ඒකාලෙ. දැන් ඉතින් ගොන් වහල් නූගත් බයියො උබේ රෙප් කපන්න පටන්ගනියි .ඔච්චරයි පුලුවන් ඉතින් .හොරු බේරගන්න කෑගහන වහල්ලු :P:P:P:P
     
    • Like
    Reactions: wije99000

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,698
    4,574
    113
    ඇයි දෙමළ නැටුම් දැම්මම ඕක රුපියල් පනහක් වෙනව ද? :rofl:

    Uda panan awe Ranil kara kiyala hithan ne,zoom karala baladdi Mahina lokka'ge signature 1ka dakala manasikawa watuna ne
     
    • Like
    Reactions: wije99000

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අදාල නෑ නිකං කියන්නෙ :D :D
    මොකක් හරි නවකතාවක හෝ කෙටි කතාවක කොටසක් :yes: :yes:
    ඉස්කෝලෙන් අධ්‍යාපන චාරිකාවක් යනව සීගිරියට :yes: :yes:
    ලමයට අම්ම සල්ලි දෙන්නෑ හරි මොකක් හරි සිද්දියක් ලමයගෙ පන්තියෙ ගුරුවරිය ගිහිං ලමයගෙ අම්මත් එක්ක කතා කරනව :yes: :yes:
    ගිහිං කියනව මේක ලමයට හුඟක් වැදගත් වෙනව ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනව අරකයි මේකයි කාශ්‍යප රජතුමා තමන්ගෙ තාත්තව මරල හිටියෙ ඕක උඩ තමා කියල :yes: :yes:
    අම්ම ගත් කටටම කියනව නොදකිං ඔය වගේ තමන්ගෙ තාත්තව මරපු එකෙක් හිටපු දිහාවකට චාරිකා මගෙ ලමය යන්න ඕන්නෑ කියල :sorry: :sorry:
    අදාල නෑ ඒ වුනාට නිකං මතක් වුන නිසා නොදා ඉන්න බැරි වුනා :baffled: :baffled:
     
    • Like
    Reactions: wije99000

    blue_in_rio

    Well-known member
  • අදාල නෑ නිකං කියන්නෙ :D :D
    මොකක් හරි නවකතාවක හෝ කෙටි කතාවක කොටසක් :yes: :yes:
    ඉස්කෝලෙන් අධ්‍යාපන චාරිකාවක් යනව සීගිරියට :yes: :yes:
    ලමයට අම්ම සල්ලි දෙන්නෑ හරි මොකක් හරි සිද්දියක් ලමයගෙ පන්තියෙ ගුරුවරිය ගිහිං ලමයගෙ අම්මත් එක්ක කතා කරනව :yes: :yes:
    ගිහිං කියනව මේක ලමයට හුඟක් වැදගත් වෙනව ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනව අරකයි මේකයි කාශ්‍යප රජතුමා තමන්ගෙ තාත්තව මරල හිටියෙ ඕක උඩ තමා කියල :yes: :yes:
    අම්ම ගත් කටටම කියනව නොදකිං ඔය වගේ තමන්ගෙ තාත්තව මරපු එකෙක් හිටපු දිහාවකට චාරිකා මගෙ ලමය යන්න ඕන්නෑ කියල :sorry: :sorry:
    අදාල නෑ ඒ වුනාට නිකං මතක් වුන නිසා නොදා ඉන්න බැරි වුනා :baffled: :baffled:

    අදාල නැත්තේ නෑ.උබ කියපු කතාවේ විශාල ගතයුත්තක් තියෙනවා.ඇත්තටම අපේ ඉතිහාසය හාර අවුස්සලා බැලුවොත්, අපිට ආඩම්බර වෙන්න වගේම, ලැජ්ජ වෙන්න ඕනා දේවලුත් එමටයි. :sorry::sorry:
     
    • Like
    Reactions: wije99000

    leoz

    Active member
  • Mar 3, 2012
    672
    202
    43
    Paraguay

    Uba jiwithekata kovila kata gihin nathan ube exam pass wenna tamil hindu agam wala diwiyo wadala palathuru deela buduhamuduruwatath wada bakthiyen puja karala nathan uba demalata banala uwa maruwath kamak na eth uba ewa kara kara demalata baina epa.
     
    Kadukkama

    Member
    Jul 13, 2016
    81
    27
    0

    ජාති මාමක දේශ ප්‍රේමී ජනතා පුත්‍ර ,ජාතිය ආගම රකින්නම බිහි උන පර්සි මහේන්ද්‍ර රාජපක්ශනෙ. ඕව කරේ පුදුම ජාති ආලයකින් ඒකාලෙ. දැන් ඉතින් ගොන් වහල් නූගත් බයියො උබේ රෙප් කපන්න පටන්ගනියි .ඔච්චරයි පුලුවන් ඉතින් .හොරු බේරගන්න කෑගහන වහල්ලු :P:P:P:P

    Riduna aya rep kapala. Mama oya rep wikunala kanne bonne nane. Duka yanakan rep kapanna. Ehemawath hitha hadagaththaden. Paw oi
     
    Kadukkama

    Member
    Jul 13, 2016
    81
    27
    0
    Uba jiwithekata kovila kata gihin nathan ube exam pass wenna tamil hindu agam wala diwiyo wadala palathuru deela buduhamuduruwatath wada bakthiyen puja karala nathan uba demalata banala uwa maruwath kamak na eth uba ewa kara kara demalata baina epa.
    Uba piligaththath nogaththath mama oya dewala walata gihin puja watti deela na.