දීපල්ලකෝ උත්තරේ

Megatrone

Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    දීපල්ලකෝ උත්තරේ

    මම කට්ටියගෙන් ප්‍රශ්නයක් අහනවා. නිකන් ඉන්න බැරුවට. කල්පනා කරලා උත්තරයක් දෙන්න. එක් අයෙකුට එක පාරකට වඩා උත්තර දෙන්නත් පුලුවන්. අපි බලමු කවුද හරි උත්තරය දෙන්නේ කියලා.

    ප්‍රශ්නය :
    මේ ලෝකේ තියන ලාබ ම දෙය කුමක්ද?


    ඉගිය :
    ලාබ බඩුවේ හිලක් තියනවා කියලා කියනවා නේ....

    හරී දැන් පටන් ගමු උත්තර දෙන්න. හෙට උදේට මම උත්තරය කියන්නම්. අනිත් අයටත් උත්සහ කරන්න BUMP එකක් වත් දාලා යන්න.....