වගා ඉඩමක දීර්ඝකාලීන ආයෝජන ක්‍රම ගැන මොකද හිතන්නෙ.
තේක්ක වගාව
පොල් වගාව
කුරුදු වගාව
වැනිලා වගාව
මේ වගේ ආයෝජන ක්‍රම සාර්ථකද
තේක්ක වගාව
පොල් වගාව
කුරුදු වගාව
වැනිලා වගාව
මේ වගේ ආයෝජන ක්‍රම සාර්ථකද
me 4ma long term invest. mewa karanawanam athuru wagawa karanna ona. annansi, gammiris, bulat, green houseවගා ඉඩමක දීර්ඝකාලීන ආයෝජන ක්‍රම ගැන මොකද හිතන්නෙ.
තේක්ක වගාව
පොල් වගාව
කුරුදු වගාව
වැනිලා වගාව
මේ වගේ ආයෝජන ක්‍රම සාර්ථකද
මේ වගේ තව තියන දීර්ඝ කාලින වගාවල් ටිකක්me 4ma long term invest. mewa karanawanam athuru wagawa karanna ona. annansi, gammiris, bulat, green house
පොල් කුරුදු තම ඉන්නේ.පොල් ඕ කුරුදු හොදයි..
පොල් එක්ක ගම්මිරිස් දාලා තියෙනව නම් තව හොදයි..
පොල් ඇන්ඩ් කුරුදු දෙකටම ලොකු මේන්ටෙනස් ඕන නෑ.. වෙලාවට පෝර ටික දාලා ඉඩම සුද්ද කරනව නම් ඇති..
වැනිලා ගැන නම් ලොකු අයිඩියා එකක් නෑ.