දීර්ඝකාලීන ආයෝජන ක්‍රම

Mr.Yo

Well-known member
  • Jan 6, 2008
    6,039
    1,781
    113
    Sydney
    Teak gahak hadenna kochara kal yanawada bn mage amboo....ube lamaige use ekatada karanna hadanne?
     
    • Like
    Reactions: TNHM

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,956
    11,690
    113
    maxresdefault.jpg
     
    • Like
    Reactions: TNHM

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    වගා ඉඩමක දීර්ඝකාලීන ආයෝජන ක්‍රම ගැන මොකද හිතන්නෙ.

    තේක්ක වගාව
    පොල් වගාව
    කුරුදු වගාව
    වැනිලා වගාව

    මේ වගේ ආයෝජන ක්‍රම සාර්ථකද
    me 4ma long term invest. mewa karanawanam athuru wagawa karanna ona. annansi, gammiris, bulat, green house
     
    • Like
    Reactions: TNHM

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,659
    4,322
    113
    Pol thamai hodama.. teak epa. Vanila wala uba expert nam karapan. I'm not much closer with vanila cultivation.

    Pol daapan bn.
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    පොල් ඕ කුරුදු හොදයි..
    පොල් එක්ක ගම්මිරිස් දාලා තියෙනව නම් තව හොදයි..
    පොල් ඇන්ඩ් කුරුදු දෙකටම ලොකු මේන්ටෙනස් ඕන නෑ.. වෙලාවට පෝර ටික දාලා ඉඩම සුද්ද කරනව නම් ඇති..
    වැනිලා ගැන නම් ලොකු අයිඩියා එකක් නෑ.
     
    • Like
    Reactions: VirajRK

    VirajRK

    Well-known member
  • Feb 14, 2015
    1,083
    187
    63
    ලංකාවේ තමා
    පොල් ඕ කුරුදු හොදයි..
    පොල් එක්ක ගම්මිරිස් දාලා තියෙනව නම් තව හොදයි..
    පොල් ඇන්ඩ් කුරුදු දෙකටම ලොකු මේන්ටෙනස් ඕන නෑ.. වෙලාවට පෝර ටික දාලා ඉඩම සුද්ද කරනව නම් ඇති..
    වැනිලා ගැන නම් ලොකු අයිඩියා එකක් නෑ.
    පොල් කුරුදු තම ඉන්නේ.
     

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    තෙත හෙවන පරිසරයක වැනිල හොදට හැදෙනවා. මේන්ටේනන්ස් හොදටම තියෙන්ඩ ඕන. මේන්ටේන් කරන්ඩ වියදමක් නැතිම තරම් ඒ උනාට නිතරම වගාව එක්ක ඉන්ඩ ඕන. මල් හැදෙන කාලේට මාස 3ක් විතර එක දිගට උදේ 10 වෙනකල් මල් පරාගනය කරන්ඩ ඕන. ඒවා කරන්ඩ පුලුවන් නම් වැනිල හොදයි.
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    වතු වැඩ වලට මිනිස්සු හොයන්න තාම අමාරු, දෙමල අවුන් ඔක්කොටම ජොබ් කරනවා දෑන්