දීර්ඝ සති අන්තය...

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    එළකිරි ට්‍රැවල් කුකුලෝ කොහෙද ගියේ අන්තිම සති අන්තයේ...දාපල්ලා බලන්න විස්තර...😍

    මාත් ගියා පොඩි ගමනක්..ත්‍රෙඩ් එකක් දානවද කියල මේ කල්පනා කලේ...:unsure::unsure::unsure:
    ත්‍රෙඩ් එකක් දාන්න බ්‍රෝ :love2: (y)
     
    • Like
    Reactions: chinmak and Any.key

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    Epama wenawa ban.Ekek lagadi phone eka dik kara nikan balen wage.man baluwa mokatada kiyala ugei ganigey pic ekak gannalu.u nikan mata pay kara wage.koi loken apu uttalada manda.matanan trip yanna hiteneth ne dan


    Adu kule unta hariyanna tama kema denne.unta ewath hoda wediy.
    ------ Post added on Jul 4, 2023 at 7:32 PM
    Umbe moona dakkama ehema kiyanda hithena vibe ekak athi
     
    • Like
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    mata ehema lokuwata liyanna nam ba lassanata..balamu hemita thread ekak dannam
    එහෙම අවුලක් නැහැ පුළුවන් විදිහට ෆොටෝ ටික අමුනලා පොඩි විස්තරයක් දාන්න. ඔයාට ෆොටෝ ටික upload කරන්න පුළුවන් මේ සයිට් එකෙන්.

    ---https://imgur.com/upload---

    උදව්වක් ඕන උනොත් කියන්න දන්නා දෙයක් කරලා දෙන්නම්
     
    • Love
    Reactions: chinmak

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,919
    113
    මෙන්න මෙතන...
    එහෙම අවුලක් නැහැ පුළුවන් විදිහට ෆොටෝ ටික අමුනලා පොඩි විස්තරයක් දාන්න. ඔයාට ෆොටෝ ටික upload කරන්න පුළුවන් මේ සයිට් එකෙන්.

    ---https://imgur.com/upload---

    උදව්වක් ඕන උනොත් කියන්න දන්නා දෙයක් කරලා දෙන්නම්
    Thanks machoo..sinhalen type karana eka tamai amaruma wade..eka lesiyen kraganna widiyak nadda machan
     
    • Love
    Reactions: NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,366
    113
    Colombo, Sri Lanka
    Thanks machoo..sinhalen type karana eka tamai amaruma wade..eka lesiyen kraganna widiyak nadda machan
    https://www.google.com/intl/si/inputtools/try/

    මම නම් මේකේ සිංග්ලිෂ් වලින් කොටලා පේස්ට් කරනවා. තව ක්‍රම තියනවා. මට මේක ලේසි
     

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,748
    4,823
    113
    දිග නිවාඩු දවස් වලට හැම එකාම උට තියන ලඩිය/ ලදරම අරන් පාරට එනවා රවුන් ගහන්න. ඒ මදිවට තැන තැන එක එක දන්සල් පෝලින්. ඒ දවස් වලට විනෝදගමන් ගිහිල්ල තේරුමක් නෑ. එක නිසා උන්ට ඒ සතිය දීල අපි යනවා ඊට පස්සේ සතියක නිවිසැනසිල්ලේ. :cool::cool:
    Umbata social phobia
    හරි බන් එල.
    අපේ වාහන වලට තෙල් ගහන්, ලොකු ගානක හෝටල් බුක් කරන් විනෝද ගමනක් යන්නේ අපට ඕන විදියට (අනුන්ට කරදරයක් නැතුව) විනෝද වෙන්න මිසක් එක එක හාල් පාරුවෝ පාර මැද්දට පැනල දන්සල් කියල දෙන ජරාව කකා/ බිබී යන්නයි, උන්ගේ වාහන පස්සේ ලොට ලෝට යන්නයි නෙමෙයිනේ බන්.

    අවුරුදු දවස බලපන්. කොටසක් කැවුමක් /කොකිසක් කාල ගෙදරට උඩ බලන් ඉන්නවා. සමහර උන් ඒකත් නෑ නොනගතේ කියන්. ඒත් තව කොටසක් රටේ තියන සුපිරිම හොටෙල් ටික බුක් කරන් නිවිසැනසිල්ලේ සුපිරි ආතල් එකක් ගන්නවා ඒ දවස් දෙක තුනේ අර ගොබිලෝ ගෙවල් වල නිසා. උබ කියන විදියට උන් සේරටම social phobia. :ROFLMAO: :ROFLMAO:
     
    • Love
    Reactions: Tricle_Buwa

    Software_Eng

    Well-known member
  • Dec 15, 2017
    1,194
    1,246
    113
    Wahinne nam ne machan..safari yanna plan ekak tibune ne hadisiye gypu nisa..mam places explore krna tmai wadipura gye

    uba yanwa nam Kalpitiya --> Wilpattu --> Mannar wge yanna..dambulla side kyne wenama route ekak neh


    where?
    ------ Post added on Jul 4, 2023 at 4:40 PM
    Mannar patta durai neh bn. Uba gihin thiyeda. enakota loku durak set wenawa neh gedara eddi. ekai awula
     

    Riskaddiction

    Well-known member
  • Jun 5, 2016
    1,725
    1,537
    113
    Kalpitiya n puththalama side giye machan..mama kalin e side gihillama ne chilaw walin ehata..wilpaththu entrance eka lagata gya..godakma gye e side eka explore kranna..places tikak select kragena ayema gamank plan kranna one
    bro... math mey weekend eke yanne inne.. ubala koheda giye.. balanna yanna one koheda
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,747
    18,528
    113
    සෙනසුරාදා - ගෙදර
    ඉරිදා - ගෙදර
    පෝය - ගෙදර
    අපෙන් එකෙකි ඒ මිනිසා

    ලීටර් තුනයි ලෝන්ග් වීකෙන්ඩ් එකේ බියර් consumption එක.. මේ සැරේ විස්කි 50ml only

    දිග නිවාඩු දවස් වලට හැම එකාම උට තියන ලඩිය/ ලදරම අරන් පාරට එනවා රවුන් ගහන්න. ඒ මදිවට තැන තැන එක එක දන්සල් පෝලින්. ඒ දවස් වලට විනෝදගමන් ගිහිල්ල තේරුමක් නෑ. එක නිසා උන්ට ඒ සතිය දීල අපි යනවා ඊට පස්සේ සතියක නිවිසැනසිල්ලේ. :cool::cool:
    මොලේ තියන කොල්ලෙක්
    ------ Post added on Aug 7, 2023 at 11:42 AM