ත්රෙඩ් එකක් දාන්න බ්රෝඑළකිරි ට්රැවල් කුකුලෝ කොහෙද ගියේ අන්තිම සති අන්තයේ...දාපල්ලා බලන්න විස්තර...
මාත් ගියා පොඩි ගමනක්..ත්රෙඩ් එකක් දානවද කියල මේ කල්පනා කලේ...![]()
ත්රෙඩ් එකක් දාන්න බ්රෝඑළකිරි ට්රැවල් කුකුලෝ කොහෙද ගියේ අන්තිම සති අන්තයේ...දාපල්ලා බලන්න විස්තර...
මාත් ගියා පොඩි ගමනක්..ත්රෙඩ් එකක් දානවද කියල මේ කල්පනා කලේ...![]()
Umbe moona dakkama ehema kiyanda hithena vibe ekak athiEpama wenawa ban.Ekek lagadi phone eka dik kara nikan balen wage.man baluwa mokatada kiyala ugei ganigey pic ekak gannalu.u nikan mata pay kara wage.koi loken apu uttalada manda.matanan trip yanna hiteneth ne dan
Adu kule unta hariyanna tama kema denne.unta ewath hoda wediy.
------ Post added on Jul 4, 2023 at 7:32 PM
kalpanaa karala iwara welaa thawa thread ekak daanawada ethakota?ත්රෙඩ් එකක් දානවද කියල මේ කල්පනා කලේ
kalpanaa karala iwara welaa thawa thread ekak daanawada ethakota?
mata ehema lokuwata liyanna nam ba lassanata..balamu hemita thread ekak dannamත්රෙඩ් එකක් දාන්න බ්රෝ![]()
![]()
එහෙම අවුලක් නැහැ පුළුවන් විදිහට ෆොටෝ ටික අමුනලා පොඩි විස්තරයක් දාන්න. ඔයාට ෆොටෝ ටික upload කරන්න පුළුවන් මේ සයිට් එකෙන්.mata ehema lokuwata liyanna nam ba lassanata..balamu hemita thread ekak dannam
Thanks machoo..sinhalen type karana eka tamai amaruma wade..eka lesiyen kraganna widiyak nadda machanඑහෙම අවුලක් නැහැ පුළුවන් විදිහට ෆොටෝ ටික අමුනලා පොඩි විස්තරයක් දාන්න. ඔයාට ෆොටෝ ටික upload කරන්න පුළුවන් මේ සයිට් එකෙන්.
---https://imgur.com/upload---
උදව්වක් ඕන උනොත් කියන්න දන්නා දෙයක් කරලා දෙන්නම්
https://www.google.com/intl/si/inputtools/try/Thanks machoo..sinhalen type karana eka tamai amaruma wade..eka lesiyen kraganna widiyak nadda machan
දිග නිවාඩු දවස් වලට හැම එකාම උට තියන ලඩිය/ ලදරම අරන් පාරට එනවා රවුන් ගහන්න. ඒ මදිවට තැන තැන එක එක දන්සල් පෝලින්. ඒ දවස් වලට විනෝදගමන් ගිහිල්ල තේරුමක් නෑ. එක නිසා උන්ට ඒ සතිය දීල අපි යනවා ඊට පස්සේ සතියක නිවිසැනසිල්ලේ.![]()
හරි බන් එල.Umbata social phobia
Mannar patta durai neh bn. Uba gihin thiyeda. enakota loku durak set wenawa neh gedara eddi. ekai awulaWahinne nam ne machan..safari yanna plan ekak tibune ne hadisiye gypu nisa..mam places explore krna tmai wadipura gye
uba yanwa nam Kalpitiya --> Wilpattu --> Mannar wge yanna..dambulla side kyne wenama route ekak neh
where?
------ Post added on Jul 4, 2023 at 4:40 PM
Math mannar ghn ne..sahena durak tiyenwa aduma gane 3 - 4 days wath yanwa hariyata e side ekka cover krnawa nam..mam last week gypu ekath 700+ KM wtraMannar patta durai neh bn. Uba gihin thiyeda. enakota loku durak set wenawa neh gedara eddi. ekai awula
bro... math mey weekend eke yanne inne.. ubala koheda giye.. balanna yanna one kohedaKalpitiya n puththalama side giye machan..mama kalin e side gihillama ne chilaw walin ehata..wilpaththu entrance eka lagata gya..godakma gye e side eka explore kranna..places tikak select kragena ayema gamank plan kranna one
අපෙන් එකෙකි ඒ මිනිසාසෙනසුරාදා - ගෙදර
ඉරිදා - ගෙදර
පෝය - ගෙදර
මොලේ තියන කොල්ලෙක්දිග නිවාඩු දවස් වලට හැම එකාම උට තියන ලඩිය/ ලදරම අරන් පාරට එනවා රවුන් ගහන්න. ඒ මදිවට තැන තැන එක එක දන්සල් පෝලින්. ඒ දවස් වලට විනෝදගමන් ගිහිල්ල තේරුමක් නෑ. එක නිසා උන්ට ඒ සතිය දීල අපි යනවා ඊට පස්සේ සතියක නිවිසැනසිල්ලේ.![]()