දීවාලි සමරනවද?

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,721
    93
    අද උදේ ඉන්දියන් යාලුවෙක් මගෙන් අහනවා,

    ඒ උබල දීවාලි සමරනවද? (මේ දීවාලි සීසන් එක)

    නෑ

    ඉතින් රාවනා ලංකාවෙනෙ

    එහෙම බුවෙක් ලංකාවෙ උන්නෙ නෑ බං. වාල්මිකී උබලට නවල් එකක් ලියල දීලා කැ'ම වදයක් අපිට තියෙන්නෙ. ඕක නවකතා පොතක් බං

    නෑ නෑ ඒක ඇත්ත කතාවක්. රාමසේතු ගැන අහල තියෙනවද?

    රාමසේතුවක් ඕන්නෑ බං ඕක බොරු කියල ඔප්පු කරන්න. දැන් උබලෑ කතාවට අනුව සීතා ලංකාවෙ මාස 12ක්ද කොහෙද රාවනා එක්ක තනියම උන්න නේ?

    ඔව් ඉතින්?

    රාවනා මොකුත් කලේ නෑනේ?

    ඔව් ඉතින්?

    උබ ලංකාවෙ එකෙක් ගාව ඔහොම සිටුවේශන් එකක තනියම ලස්සන ඉන්දියන් කෙල්ලෙක් මාස දොළහක් නෙමේ විනාඩි 12ක් තියල බලාං උබට තේරෙයි රාමායනේ ලොකු අව්ලක් තියේ කියල🥹
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර

    rattarange adu kule dayaka sabhawe ekek.. :lol:
     
    • Like
    Reactions: caltonhp

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    මට අද හැපි දිවාලි කියලා message කීපයක්ම ආව. සද්ද නැතුව හිටියා. අපි සමරන්නෙ නැහැ කියලා ඉස්සර නම් කිව්වා. දැන් මහන්සි වෙන්න කම්මැලියි.
    ඊයේ ඔෆිස් එකේ australian බුවෙක් ඇහුවා දිවාලි සමරනවද කියලා. මම උට නම් කිව්වා අපි සමරන්නෙ නැහැ කියලා. පොර ටිකකින් කියලා ගියා දිවාලි සමරන්න බියර් එකක් ගහන්න යනවා කියලා.

    ඉස්සර වැඩ ගොඩක් තියෙන දවසක ඔෆිස් යන්න ටැක්සි එකක් ගෙන්නලා ඒකේ නැග්ගා. ටැක්සිය එලවන එකා ඒෂියන් ලුක් එකක් තියෙන malay පොරක්. නැග්ග ගමන් ඌ මගෙන් ඇහුවා දිවාලි සැමරුම කොහොමද කියලා. මම කිව්වා මම සමරන්නෙ නැහැ, ඔයා හොඳට සමරුවද කියලා? උට මල පැනලා වගේ කිව්වා මම දිවාලි සමරන්නෙ නැහැ, පේන්නේ නැද්ද මම මුස්ලිම් කියලා. මම කිව්වා මමත් සමරන්නෙ නැහැ, හම දුඹුරු උන පලියට හැමෝම සමරන්නෙ නැහැ කියලා. ඌ සද්ද නැතුව ගියා. 😂
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo

    apenm hama sudu nisa ohom prashn naha 🎀
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,867

    ඔහොම මැලේ පකයෙක් ඉන්නවා කොම්පඤ්ඤ වීදිය පැත්තෙ හයර් යන. උඹ ඒ කිට්ටුවද? පර දෙමළෙක් වගේ හම කළුද?
     
    • Like
    Reactions: caltonhp

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    ලංකාවෙ අය දීපවාලි කියන්නෙ ඇයි? ඉන්දියාවෙ නැති පයන්නක් ලන්කාවෙ එකතු උනේ කොහොමද
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    ලංකාවෙ අය දීපවාලි කියන්නෙ ඇයි? ඉන්දියාවෙ නැති පයන්නක් ලන්කාවෙ එකතු උනේ කොහොමද
    Deepawali is the proper Sanskrit word. Diwali seems to be an adptation from this. Many nationalities have light festivals. In Thailand Loy Krathong (Nov 15 - 2024) is a similar event. Beautiful Lotus shaped boats with lights are floated in water. A few years ago I was in Chiang Mai during Loy Krathong.
    Also there's Lee Peng - Lanterns in the sky.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,848
    1
    60,716
    113
    Mother Earth
    දීපාවලි දාට දීපාවලි සඳ අරන්..
    මාතර ගෙදර එන්න @yapa100 පටුන පහු කරන්..
    සිංහල හාලේ බතට ආසම මාළු කූරි උයන්..
    ගමේම නෑයෝ එක්ක අපි ඉන්නවා මග බලන්.. ❤️
     
    • Like
    • Haha
    Reactions: yapa100 and imhotep

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,265
    8,164
    113
    ආ අලුත් ඩුබයි ෂෙක් රත්තරන් අයියා හම්බයෙන් පුක පාලගෙන රාවාණා ගැන කතාව
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,874
    40,630
    113
    Deepawali is the proper Sanskrit word. Diwali seems to be an adptation from this. Many nationalities have light festivals. In Thailand Loy Krathong (Nov 15 - 2024) is a similar event. Beautiful Lotus shaped boats with lights are floated in water. A few years ago I was in Chiang Mai during Loy Krathong.
    Also there's Lee Peng - Lanterns in the sky.
    තෑන්ක්ස් බන්
     
    • Like
    Reactions: imhotep

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,682
    893
    113
    අද උදේ ඉන්දියන් යාලුවෙක් මගෙන් අහනවා,

    ඒ උබල දීවාලි සමරනවද? (මේ දීවාලි සීසන් එක)

    නෑ

    ඉතින් රාවනා ලංකාවෙනෙ

    එහෙම බුවෙක් ලංකාවෙ උන්නෙ නෑ බං. වාල්මිකී උබලට නවල් එකක් ලියල දීලා කැ'ම වදයක් අපිට තියෙන්නෙ. ඕක නවකතා පොතක් බං

    නෑ නෑ ඒක ඇත්ත කතාවක්. රාමසේතු ගැන අහල තියෙනවද?

    රාමසේතුවක් ඕන්නෑ බං ඕක බොරු කියල ඔප්පු කරන්න. දැන් උබලෑ කතාවට අනුව සීතා ලංකාවෙ මාස 12ක්ද කොහෙද රාවනා එක්ක තනියම උන්න නේ?

    ඔව් ඉතින්?

    රාවනා මොකුත් කලේ නෑනේ?

    ඔව් ඉතින්?

    උබ ලංකාවෙ එකෙක් ගාව ඔහොම සිටුවේශන් එකක තනියම ලස්සන ඉන්දියන් කෙල්ලෙක් මාස දොළහක් නෙමේ විනාඩි 12ක් තියල බලාං උබට තේරෙයි රාමායනේ ලොකු අව්ලක් තියේ කියල🥹
    දුබායි කෝසල අයියා 🥰🥰

    ආ අලුත් ඩුබයි ෂෙක් රත්තරන් අයියා හම්බයෙන් පුක පාලගෙන රාවාණා ගැන කතාව
    Ado Rathana kiuwe meke hitiya forex Karapu dial ekada?
    ------ Post added on Oct 31, 2024 at 5:10 PM
     
    • Like
    Reactions: caltonhp

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,915
    113
    34
    Kalutara
    අද හැලෝවීන් යකෝ. මොන දීපාවලි ද...

    The Pumpkin Dance Dancing GIF by Halloween
     
    • Like
    Reactions: caltonhp