දුකයි දුකයි දුකයි

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දුකයි දුකයි දුකයි

    බෑ මෙහෙම විදගන්න තනියෙන්ම දුක හිර කරන්.....
    මට හරිම පා...ලුයි මගේ.... රත්තරන්

    තනියට කතා කරන්න , හිතෙ තියෙනදෙ කියන්නවත් කෙනෙක් නෑ
    දැන් උබල යාලුවො ගැන කතා කරන්න එපා. මන් ගෙ නෙවෙයිනෙ උන් එක්ක ඒ විදියට ක්ලොස් වෙන්න
    අපලෙත් ඉවරයි
    මෙ මාසෙත් මෙහෙම ගෙවිල ගියොත් මගෙ ඔලුවට මොනව වෙයිද මන්දා
    ඉස්සර මට කැමැත්තෙන් හිටිය හැමොටම දැන් කොල්ලො ඉන්නව. ඒකියන්නෙ එයාල කොහොමත් මගෙ සොල් මෙට්ලා නෙවෙයි
    මෙක සෙස් ප්‍රශ්නෙකුත් නෙවෙයි. තමන්ට ආදරෙ කරන, මොටිවෙට් කරන කෙනෙක් ලගින් ඉන්න එක ජිවිතෙට ලොකු හයියක් :dull:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    Mn idrida hawasata beer bagayak ghla muhuda diha blnna innwa ra wenkn ...mind eka full relax ..karana eka wadak wath success ne aurudu ganaka idan...hamada eka tana...tama soul mate tiya kellek wath set wela ne..mn ubata kalin kiynnth athi ara insta kella tamai my soul mate..ekige 4to bala bala innwa..yaluwoth unge lokawala..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    Mn idrida hawasata beer bagayak ghla muhuda diha blnna innwa ra wenkn ...mind eka full relax ..karana eka wadak wath success ne aurudu ganaka idan...hamada eka tana...tama soul mate tiya kellek wath set wela ne..mn ubata kalin kiynnth athi ara insta kella tamai my soul mate..ekige 4to bala bala innwa..yaluwoth unge lokawala..

    Insta kella kawda
    Mage life ekth fuck wela thibila Dan godabynna ptn arn thiyenne
    Yaluwo wtrk nwei bn sahodara sahidariyoth unge lokawala :dull: