දුකයි දුකයි දුකයි

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    වෙන්න පුළුවන් දෙයක් බ්‍රෝ කියන්නෙ..කවදාහරි දවසක මම කියන්නම් කො මගෙ කතාව..ආයෙ නැ පිස්සු හැදෙනවා..:yes:

    අනේ කියන්නකෝ සාරෝ....
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    පොඩ්ඩක් ඉන්නකො..දාන්නම් ටයිප් කරලා..

    හොද ගතිගුණ තියෙන යාලුවෙක් ඔයාට ඉන්නවා පොඩි කාලෙ ඉදන් අදුරන
    ඒත් ඔයා රැඩිකල් හන්ද ඌව ගනන් ගන්නෙ නැතිව වෙන වෙන උන් එක්ක ෆන් ගත්තා
    පස්සෙ උයා බදින වයසට එද්දි බුට් කෑවා. අර කොල්ලි ඇවිත් ඔයාගෙ හිත හැදුවා
    ඌට එතකොට හොද ජොබක්, ඩිග්‍රිය ක් තියෙන හන්ද ඌ එක්ක සෙට් උනා :yes:
    ගොඩක් කෙල්ලො ඔමයි
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කෙටියෙන් කිව්වොත් මෙහෙමයි විස්තරෙ......
    එයා පලවෙනියා නම් නෙවෙයි.... 4 වගෙ කියන්න පුළුවන්..හැබැයි හරියටම බැලුවොත් නම් එයා තමා එක වෙන්නෙ..පලවෙනි එක ඇරෙන්න 2,3 එක්ක සම්බන්දයක් තිබුනාද කියලාත් සැකයි..මොකද එයාලා එක්ක චැට් කරලා තිබ්බා විතරයි..පලවෙනි එක නම් එක නම් ස්කුල් කාලෙ ඉදන් ම තිබලා ප්‍රශ්න නිසා නැති උන එකක්....
    මෙයාව නම් මම දන්නවා..මම හිතන් හිටියෙ එයා playboy කෙනෙක් කියලා..මාව ඩොන්ට් කෙයා හිටියෙ..එ කියන්නෙ කතා බහ කරනවා,අදුනනවා හොද යාලුවෙක්..හැබැයි ඉතින් එතනින් එහාට මුකුත් නැ..මම මැසෙජ් කලොත් විතරයි මැසෙජ් එකට රිප්ලයි දාන්නෙත්..වෙලාවකට 60ක් විතර මැසෙජ් දාන්න ඔනි එක රිප්ලයි එකක් ගන්න..කොල් එකක් දෙන්න කිව්වොත් විතරයි කොල් කරන්නෙත්..3 වෙනි එක නැවතිලා ටික කාලෙකින් මට පොඩි ප්‍රශ්නයක් ආවා..ඉතින් එකෙදි එයා හරියට එ ප්‍රශ්නෙට ඉන්වොල් උනා..පස්සෙ ඔකෙන් මෙකෙන් කතා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා අන්තිමට කතාව නවත්තගන්නම බැරි තත්වෙට ආවා..:love:
    එහෙම කතා බහ කරනකොට තමා මම දැනගත්තෙ එයා හුගාක් අහිංසක කෙනෙක් කියලා..අදටත් මට වචනෙකින් වත් සැර කරන්නෙ නැ..උදෙ නැගිට්ටින්නෙම මැසෙජ් එකක් දාලා.ගෙදර එනකොට කොල් එකක් දෙනවා පිටත් වෙනවා කියලා..ආයෙ ගෙදර ආවාම කොල් එකක් දෙනවා ආවා කියලා..දවසක් වැඩ තිබ්බාත් ඉතින් මට ඔනි වෙලාවට ලග ඉන්නවා...
    දැන් කියන්න එපා යාලු උන අලුත එහෙම තමා කියලා..නැ එ එයාගෙ සාමාන්‍ය හැසිරිම..මම එයාගෙ පලවෙනියා නම් නෙවෙයි..එයාත් මගෙ පලවෙනියා නෙවෙයි නෙ..එත් යාලුවො ආශ්‍රය කරලා bf ලා ආශ්‍රය කරලා කතා බහ කරලා පිරිමි ගැන පොඩි අදහසක් තියෙනවා නෙ..එයා මම හොයපු ජාතියෙම තමා..:love::love::love:පෙනුමත් මම හොයපු විදිය..ගතිගුනත් මම හොයපු විදිය...වැඩෙ තියෙන්නෙ මගෙ ලගම මගෙ කෙනා තියාගෙන මම රට වටෙම සොල්මේට් ලා හොයලා...:rofl::rofl::rofl:
     
    • Like
    Reactions: TWishwadeepa

    ටිකක් හරි..එත් සම්පූර්ණයෙන්ම නෙවෙයි..සල්ලි හො ඩිග්‍රි නිසා නෙවෙයි..ගැලපෙන නිසා..
    යාලුවෙක් උන පලියට එෆෙයා එකකට යන්න බැ අදහස් ගැලපෙන්නේ නැත්නම්..මොකද අදටත් මට පිරිමි යාලුවො ඔනි තරම් ඉන්නවා..උන් එක්කත් අදහස් ගැලපෙනවා..හැබැයි හැම අදහසම නෙවෙයි..
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ටිකක් හරි..එත් සම්පූර්ණයෙන්ම නෙවෙයි..සල්ලි හො ඩිග්‍රි නිසා නෙවෙයි..ගැලපෙන නිසා..
    යාලුවෙක් උන පලියට එෆෙයා එකකට යන්න බැ අදහස් ගැලපෙන්නේ නැත්නම්..මොකද අදටත් මට පිරිමි යාලුවො ඔනි තරම් ඉන්නවා..උන් එක්කත් අදහස් ගැලපෙනවා..හැබැයි හැම අදහසම නෙවෙයි..

    ඔය ස්ටොරිය මිට කලින් දෙන්නෙක් කියලා තියෙනවා :rofl:

    මගෙ එකීනම් තාම වටෙ යනවා
    ආවයින් පස්සෙ ලැට් බාල්දියෙන් ගහල එලවන්නෙ :rofl:
    කරගහන්නෙනම් නෑ
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    යන්න කලින් තව එකක් කියන්නම්..හැමවෙලෙම තමන් ට ගරු කරන්න..තමන් තමන්ට ගරු නොකරන තාක් අනික් අය ගරු කරන්නෙ නැ..දෙයක් තමන් ට නැ කියලා දුක් වෙන්න කලින් එ දෙ ලබාගෙන අනික් අය විදින සතුටට කලින් දුක දකින්න පුරුදු වෙන්න..එතකොට පොඩ්ඩක් හිතට සැනසිමක් ලැබෙවි..මේක සාර්තකම නැ..එත් පොඩි රිලැක්ස් එකක් හරි එවි නෙ..
    උදාහරණයකට කෙල්ලෙක් නැ කියල දුක් වෙන අතරෙ කෙල්ලෙක් ඉන්න එවුන් කන ටොපිය පොඩ්ඩක් හිතලා බලන්න..කෙල්ලට වියදම් කරන්න ඔනි.එහෙ මෙහෙ යන්න ඔනි..දවසට පැයක් වත් කතා කරන්න ඔනි..මැසෙජ් කරන්න ඔනි..හුරතල් කරන්න ඔනි..නලවන්න ඔනි..තමන්ගෙ වැඩ පැත්තට දාලා එයාගෙ වැඩ බලන්න ඔනි..ඉතින් ඔය කරදර විදින්න කලින් පොඩ්ඩක් සිංගල් ලයිෆ් එක එන්ජොයි කරන්න..මොකද එක පාරක් අහු උනොත් ආයෙ ගැලවෙනවා බොරු.......:yes::yes:
    තමන් ට ආදරෙ කරන්න..මොකද තමන්ට හානියක් උනොත් වෙදනාව තමන්ටයි විදින්න වෙන්නෙ..
    අනික තමා ඔන්ලයින් උනත් තමන්ගෙ හැමදෙම ශෙයා කරගන්න එපා..හැමවෙලෙම තමන්ගෙ කියලා කොටසක් තමන්ට තියාගන්න..
    එහෙනම් හැමොටම gooooooood night....:)
     
    අපො එපා..ලැට් බාල්දියක් වත් නාස්ති කරන්න එපා...එහෙම අය වෙනුවෙන් කිසිම දෙයක් නාස්ති කරන්න එපා.......ආවොත් "ආපු විදියටම යන්න" කියන වචන 3 මිස වෙන මුකුත් නාස්ති කරන්න එපා.....
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    තමන්ට ආදරෙ කරන, මොටිවෙට් කරන කෙනෙක් ලගින් ඉන්න එක ජිවිතෙට ලොකු හයියක් :dull:

    එහෙම කෙනෙක් නම් මටත් නෑ :(
    ඒත් ඉතින් එහෙමයි කියලා මැරෙන්නැයි :rolleyes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    යන්න කලින් තව එකක් කියන්නම්..හැමවෙලෙම තමන් ට ගරු කරන්න..තමන් තමන්ට ගරු නොකරන තාක් අනික් අය ගරු කරන්නෙ නැ..දෙයක් තමන් ට නැ කියලා දුක් වෙන්න කලින් එ දෙ ලබාගෙන අනික් අය විදින සතුටට කලින් දුක දකින්න පුරුදු වෙන්න..එතකොට පොඩ්ඩක් හිතට සැනසිමක් ලැබෙවි..මේක සාර්තකම නැ..එත් පොඩි රිලැක්ස් එකක් හරි එවි නෙ..
    උදාහරණයකට කෙල්ලෙක් නැ කියල දුක් වෙන අතරෙ කෙල්ලෙක් ඉන්න එවුන් කන ටොපිය පොඩ්ඩක් හිතලා බලන්න..කෙල්ලට වියදම් කරන්න ඔනි.එහෙ මෙහෙ යන්න ඔනි..දවසට පැයක් වත් කතා කරන්න ඔනි..මැසෙජ් කරන්න ඔනි..හුරතල් කරන්න ඔනි..නලවන්න ඔනි..තමන්ගෙ වැඩ පැත්තට දාලා එයාගෙ වැඩ බලන්න ඔනි..ඉතින් ඔය කරදර විදින්න කලින් පොඩ්ඩක් සිංගල් ලයිෆ් එක එන්ජොයි කරන්න..මොකද එක පාරක් අහු උනොත් ආයෙ ගැලවෙනවා බොරු.......:yes::yes:
    තමන් ට ආදරෙ කරන්න..මොකද තමන්ට හානියක් උනොත් වෙදනාව තමන්ටයි විදින්න වෙන්නෙ..
    අනික තමා ඔන්ලයින් උනත් තමන්ගෙ හැමදෙම ශෙයා කරගන්න එපා..හැමවෙලෙම තමන්ගෙ කියලා කොටසක් තමන්ට තියාගන්න..
    එහෙනම් හැමොටම gooooooood night....:)

    Fake ekkin shre karanne ekne
    Ethkota privacy ekta haniwenne na
    Anika MN meke shre krnne anith ayta kiynna Bari dewal wtrai

    Kellek set kragaththama thiyena arawage prashna hnda thmai MN soulmatewama hoyanne :love: eyta pluwan MWA therum ganna :love:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අපො එපා..ලැට් බාල්දියක් වත් නාස්ති කරන්න එපා...එහෙම අය වෙනුවෙන් කිසිම දෙයක් නාස්ති කරන්න එපා.......ආවොත් "ආපු විදියටම යන්න" කියන වචන 3 මිස වෙන මුකුත් නාස්ති කරන්න එපා.....
    :baffled:

    එහෙම කෙනෙක් නම් මටත් නෑ :(
    ඒත් ඉතින් එහෙමයි කියලා මැරෙන්නැයි :rolleyes:

    Ehenam ehenam :baffled:
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    යන්න කලින් තව එකක් කියන්නම්..හැමවෙලෙම තමන් ට ගරු කරන්න..තමන් තමන්ට ගරු නොකරන තාක් අනික් අය ගරු කරන්නෙ නැ..දෙයක් තමන් ට නැ කියලා දුක් වෙන්න කලින් එ දෙ ලබාගෙන අනික් අය විදින සතුටට කලින් දුක දකින්න පුරුදු වෙන්න..එතකොට පොඩ්ඩක් හිතට සැනසිමක් ලැබෙවි..මේක සාර්තකම නැ..එත් පොඩි රිලැක්ස් එකක් හරි එවි නෙ..
    උදාහරණයකට කෙල්ලෙක් නැ කියල දුක් වෙන අතරෙ කෙල්ලෙක් ඉන්න එවුන් කන ටොපිය පොඩ්ඩක් හිතලා බලන්න..කෙල්ලට වියදම් කරන්න ඔනි.එහෙ මෙහෙ යන්න ඔනි..දවසට පැයක් වත් කතා කරන්න ඔනි..මැසෙජ් කරන්න ඔනි..හුරතල් කරන්න ඔනි..නලවන්න ඔනි..තමන්ගෙ වැඩ පැත්තට දාලා එයාගෙ වැඩ බලන්න ඔනි..ඉතින් ඔය කරදර විදින්න කලින් පොඩ්ඩක් සිංගල් ලයිෆ් එක එන්ජොයි කරන්න..මොකද එක පාරක් අහු උනොත් ආයෙ ගැලවෙනවා බොරු.......:yes::yes:
    තමන් ට ආදරෙ කරන්න..මොකද තමන්ට හානියක් උනොත් වෙදනාව තමන්ටයි විදින්න වෙන්නෙ..
    අනික තමා ඔන්ලයින් උනත් තමන්ගෙ හැමදෙම ශෙයා කරගන්න එපා..හැමවෙලෙම තමන්ගෙ කියලා කොටසක් තමන්ට තියාගන්න..
    එහෙනම් හැමොටම gooooooood night....:)

    Emois dakknm thats why i go:lol:
     
    TWishwadeepa

    Well-known member
  • Jul 13, 2018
    759
    319
    63
    කෙටියෙන් කිව්වොත් මෙහෙමයි විස්තරෙ......
    එයා පලවෙනියා නම් නෙවෙයි.... 4 වගෙ කියන්න පුළුවන්..හැබැයි හරියටම බැලුවොත් නම් එයා තමා එක වෙන්නෙ..පලවෙනි එක ඇරෙන්න 2,3 එක්ක සම්බන්දයක් තිබුනාද කියලාත් සැකයි..මොකද එයාලා එක්ක චැට් කරලා තිබ්බා විතරයි..පලවෙනි එක නම් එක නම් ස්කුල් කාලෙ ඉදන් ම තිබලා ප්‍රශ්න නිසා නැති උන එකක්....
    මෙයාව නම් මම දන්නවා..මම හිතන් හිටියෙ එයා playboy කෙනෙක් කියලා..මාව ඩොන්ට් කෙයා හිටියෙ..එ කියන්නෙ කතා බහ කරනවා,අදුනනවා හොද යාලුවෙක්..හැබැයි ඉතින් එතනින් එහාට මුකුත් නැ..මම මැසෙජ් කලොත් විතරයි මැසෙජ් එකට රිප්ලයි දාන්නෙත්..වෙලාවකට 60ක් විතර මැසෙජ් දාන්න ඔනි එක රිප්ලයි එකක් ගන්න..කොල් එකක් දෙන්න කිව්වොත් විතරයි කොල් කරන්නෙත්..3 වෙනි එක නැවතිලා ටික කාලෙකින් මට පොඩි ප්‍රශ්නයක් ආවා..ඉතින් එකෙදි එයා හරියට එ ප්‍රශ්නෙට ඉන්වොල් උනා..පස්සෙ ඔකෙන් මෙකෙන් කතා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා කරලා අන්තිමට කතාව නවත්තගන්නම බැරි තත්වෙට ආවා..:love:
    එහෙම කතා බහ කරනකොට තමා මම දැනගත්තෙ එයා හුගාක් අහිංසක කෙනෙක් කියලා..අදටත් මට වචනෙකින් වත් සැර කරන්නෙ නැ..උදෙ නැගිට්ටින්නෙම මැසෙජ් එකක් දාලා.ගෙදර එනකොට කොල් එකක් දෙනවා පිටත් වෙනවා කියලා..ආයෙ ගෙදර ආවාම කොල් එකක් දෙනවා ආවා කියලා..දවසක් වැඩ තිබ්බාත් ඉතින් මට ඔනි වෙලාවට ලග ඉන්නවා...
    දැන් කියන්න එපා යාලු උන අලුත එහෙම තමා කියලා..නැ එ එයාගෙ සාමාන්‍ය හැසිරිම..මම එයාගෙ පලවෙනියා නම් නෙවෙයි..එයාත් මගෙ පලවෙනියා නෙවෙයි නෙ..එත් යාලුවො ආශ්‍රය කරලා bf ලා ආශ්‍රය කරලා කතා බහ කරලා පිරිමි ගැන පොඩි අදහසක් තියෙනවා නෙ..එයා මම හොයපු ජාතියෙම තමා..:love::love::love:පෙනුමත් මම හොයපු විදිය..ගතිගුනත් මම හොයපු විදිය...වැඩෙ තියෙන්නෙ මගෙ ලගම මගෙ කෙනා තියාගෙන මම රට වටෙම සොල්මේට් ලා හොයලා...:rofl::rofl::rofl:

    rep++ :love::love:
     
    • Like
    Reactions: Sara531

    :love::love: