දුකයි බන්

nook1176

Active member
  • Apr 6, 2015
    365
    70
    28
    මචන්ල, හිතේ දුක පොඩ්ඩක් බෙදා ගන්නයි එලකිරියට අවෙ. මම කෙල්ලත් එක්ක යාලු වෙලා දැන් අවුරුදු 2 , මාස 3. අපි හිතුව මෙක නවත්තන්න කියල. මොකද කෙල්ලට හරියට කෙන්ති යනව. එයට කෙන්ති ගියාම එයා කියන්නෙ මොනද කියල එයා වත් දන්නෙ නැ. කිසිම ගරුත්වයක් නැතිව මට කතා කරනව. මම එකට ආස නැ බන්. මට කිහිප පාරක් ම F OFF කියලත් තියෙන්වා. නමුත් මම එව කියල බැනල නැ කවදාවත්. තමුසෙ , බල්ලා , බූරුවා වගෙ එවත් කියල බැනල තියෙනව. මම එ ඔක්කොම ඉවසගෙන හිටිය ආදරෙ නිස. එය කියනව මම එයා ගැන හිතන්නෙ නැ ලු. මම හිතන්නෙ මගෙ ගෙදර සහ මම ගැන විතර ලු. මම වැඩ ඉවර වෙල ගෙදර ඇවිල්ල කතා කරද්දි ඉතින් මොනා හරි මගෙ කටින් කියවුනොත් එයට ආස නැති දෙයක්, ඉතින් පැයක් විතර මට බනිනව. නවත්තන්නෙ නැතිව ගියම ඉතින් මටත් තද වෙනව ඊට පස්සෙ. මට තද වෙල බැන්නොත් එයා ඊට වඩා හයියෙන් මට බනිනව. කවදාවත් second වෙන්න කැමති නැ. උදේ ඉදන් වැඩ කරල ගෙදර ගියම පට්ට මහන්සි. ඉතින් එතකොට මම හරියට එයත් එක්ක කතා කලෙ නැතිනම් එකටත් කෙන්ති අරගෙන් කැ ගහනව. කලින් මම සතියකට දෙපාරක් හමු උනා. පස්සෙ පස්සෙ මම හමු වෙන්න ගියෙ සතියකට එක පාරයි. එයා කියනව මම එයව සතුටු කරන්න මොකුත් කරන්නෙ නැ ලු. එයා මට පන වගෙ ආදරෙයි. නමුත් රන්ඩු වෙද්දි කිසි ගරුත්වයක් නැතිව කතා කරන්නෙ. මම කවදාවත් එයට බොරු කරල වෙන කෙල්ලො පස්සෙ ගිහින් නැ. එයා මට යට වෙන්න කැමති නැ. එයාට අන කරන්න එන්න එපා ලු. කියන එකක් ආදරෙන් කිව්වොත් විතරලු අහන්නෙ. අපෙ ගෙදර මිනිස්සුන්ටත් එයා කැමති නැ. අනෙ මන්ද . උබල මොකද කියන්නෙ
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    අනේ මන්ද මචං මම නම් හිතන විදියට

    ආදරය කියන්නේ - විශ්වාශය , රැකවරණය හා ගරුත්වය

    මේ තුන නැති තැන ආදරයක් කොච්චර සාරතකද කියලා තවත් පාරක් හිතන්න වෙනවා. අපි ගෙදර බල්ලටත් ආදරෙයි නේ බන්...එත් එහෙම ආදරයක් සහකාරයට දීලා වැඩක් නැහැනේ.. උබට පස්සට හෙන මානසික පීඩනයක් වෙයි.
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    Oya prasne ma thiyena married couple 1k mama dannawa. Bohoma amaruwen thama life eka geniyanne. Onna mama ehema nevi honde.

    Eka nisa dennama saamadanayen katha karala denma decision 1k ganna eka hondai.
     
    bashu

    Active member
  • Oct 28, 2013
    710
    33
    28
    pereetha kamata badagena iinetuwa aterala daapan,,,
    love karana kaale tiyena love eka bendama kohomat nee (eeka itin dannawane)

    ooka hariyanne ne mcn,, sorry to say
     
    nook1176

    Active member
  • Apr 6, 2015
    365
    70
    28
    අනේ මන්ද මචං මම නම් හිතන විදියට

    ආදරය කියන්නේ - විශ්වාශය , රැකවරණය හා ගරුත්වය

    මේ තුන නැති තැන ආදරයක් කොච්චර සාරතකද කියලා තවත් පාරක් හිතන්න වෙනවා. අපි ගෙදර බල්ලටත් ආදරෙයි නේ බන්...එත් එහෙම ආදරයක් සහකාරයට දීලා වැඩක් නැහැනේ.. උබට පස්සට හෙන මානසික පීඩනයක් වෙයි.

    ඇත්ත බන්. මම මාර මානසීක පීඩනයකින් හිටියෙ. මට එයාව බදින්නත් ඔන. එත් බයයි. මෙයි දවස් වල අපි නවත්තල ඉන්නෙ. මම මෙ කල්පනා කලේ අයේ පටන් ගන්නවද කියල. එය මට කියල තියෙන්ව බැන්දට පස්සෙ කවදාවත් එයට අත උස්සන්න හිතන්න වත් එපා ලු. පුලුවන් නම් එහෙම කරල බලන්න ලු මට මොකද වෙන්නෙ කියල බලන්න. ඉතින් ඔයවගෙ කතා කියද්දි මම අසා නැ බන්.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    අනේ මන්ද මචං මම නම් හිතන විදියට

    ආදරය කියන්නේ - විශ්වාශය , රැකවරණය හා ගරුත්වය

    මේ තුන නැති තැන ආදරයක් කොච්චර සාරතකද කියලා තවත් පාරක් හිතන්න වෙනවා. අපි ගෙදර බල්ලටත් ආදරෙයි නේ බන්...එත් එහෙම ආදරයක් සහකාරයට දීලා වැඩක් නැහැනේ.. උබට පස්සට හෙන මානසික පීඩනයක් වෙයි.

    Me kiyala thiyena de hariyata hari ban.
    Uba amaruwen wunath kellatath pahadili karala deela ayin weyan.
    Mata ohoma nowunata mage nadae wena pawul keepayakama oya prashna thiyenawa.(geni kemethi ne genige keemata pitin wedakaranawata)
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    තොගෙ අම්මට හු!#%!@#%@$%@$% කියල එක පාරක් බැනල බලපන්
    ටික දවසකිස් පස්සෙන් ආවෙ නැතිනම් කෙල්ල උඹට ලවු නෑ

    කොහෙවත් යන පඩත්තර කෙල්ලන්ගෙන් බැනුම් අහන්නද උඔලගේ අම්ම උඔව හදල තියෙන්නේ???
    මොනාද සතුටු කරන්න මුකුත් කරන්නෑ කියන්නේ?? ඇඟිල්ල ගහන්නද කියන්නේ පිත්තම අස්සේ?
     
    • Like
    Reactions: RoxDeyon

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    math ohoma hithala banda.. eth kenthi giyama yakinniyak wage... nathnam hari niskalankai... eth dan hithenawa aparade e wage kenek bande kiyala.. moka jeewithe mama wadiyenma kamathi peace ekata... mona karannada ubawath pasu thawen nathi theeranayak ganin...
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    nook1176;18151470[COLOR=Navy said:
    එයා කියනව මම එයව සතුටු කරන්න මොකුත් කරන්නෙ නැ ලු. [/COLOR]
    මන් හිතන්නේ දෛවයේ සරමක් මේක.. ඒකිගෙ නම්බර් එක මට දියන්.. මන් දැන් ඉඳන් ඒකිට ආදරෙයි..
    162020_164413893600463_2305533_q.jpg
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    උබට එ කෙල්ල හරියන්නෙ නෑ වගේ නේද .උබ අහින්සක එකෙක් වගේ පේන්නෙ.ජොබ් එක්ක ගෑනු කරන්න හරි අමාරුයි.අන්ඩස්ටැන්ඩින්ග් නැත්නම් කරන්න බැ මුකුත්.උබ තීරනයක් ගනින්.යකින්නියෙක් එක්ක ජීවත් වෙන්න බැ නෙ.චයිල්ඩ් හුඩ් ප්‍රොබ්ලම් තියන උන්ටත් ඉක්මනට මලපනිනව.එත් උබේ කෙල්ල පොඩ්ඩක්වත් ගරු කරන්න දන්නෙ නෑ වගේ.ආදරේ තියෙ නම් ගරුත්වෙ නිකන්ම එනව ඒක නෑ කියන්නෙ ආදරේ නෑ වගේ බන්.
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,849
    797
    113
    @Thusithaya
    ඇත්ත බන්. මම මාර මානසීක පීඩනයකින් හිටියෙ. මට එයාව බදින්නත් ඔන. එත් බයයි. මෙයි දවස් වල අපි නවත්තල ඉන්නෙ. මම මෙ කල්පනා කලේ අයේ පටන් ගන්නවද කියල. එය මට කියල තියෙන්ව බැන්දට පස්සෙ කවදාවත් එයට අත උස්සන්න හිතන්න වත් එපා ලු. පුලුවන් නම් එහෙම කරල බලන්න ලු මට මොකද වෙන්නෙ කියල බලන්න. ඉතින් ඔයවගෙ කතා කියද්දි මම අසා නැ බන්.

    machan sure ekata mala yakek wahila yati poddak nulak dapan
     
    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    :P

    තොගෙ අම්මට හු!#%!@#%@$%@$% කියල එක පාරක් බැනල බලපන්
    ටික දවසකිස් පස්සෙන් ආවෙ නැතිනම් කෙල්ල උඹට ලවු නෑ

    කොහෙවත් යන පඩත්තර කෙල්ලන්ගෙන් බැනුම් අහන්නද උඔලගේ අම්ම උඔව හදල තියෙන්නේ???
    මොනාද සතුටු කරන්න මුකුත් කරන්නෑ කියන්නේ?? ඇඟිල්ල ගහන්නද කියන්නේ පිත්තම අස්සේ?

    siraa kathawaa
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,817
    40,501
    113
    ඔය වගේ කෙල්ලෝ ඉන්නවා. ඒ වගේ අයට හරියන්නේ උබවගේ කොල්ලෝ නෙවෙයි. බන්දට පස්සේ අතක් පයක් කඩන මිනිස්සු තමයි ඔය වගේ කෙල්ලො එක්ක ඔට්ටු වෙන්න පුලුවන්. උබට අමරුයි. ඔය කෙල්ල උබේ අම්මා අප්පා උබට එපා කරවලා මුලු ජීවිතයම අව්ල් යන්නත් පුලුවන්. ඒ නිසා හදවතින් නෙවෙයි බුද්ධියෙන් තීරනයක් ගනින්.
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    kellage hada hana gana uba dannawada ,
    අනිවා කුජ අවුල් ,8 වගේ හො 2 ,10 ,7 4 වගේ ප්‍රදාන තැනක ,එක අවුල්න්ම් බදින්න එපා ඔරොත්තු දෙන්නේ නැ

    අනික එයා උබට වඩා උගත් ද ?
    නැත්නම් සල්ලි තිනවද

    ඔය කියන ගති ගුණ තින අය හුගක් වෙලාවට මාර අවංකයි ,හරි වේගවත් වචන වේගේ වැඩි ,අනිත් අය කියන දෙවල් අහන්න වැඩිය කැමති නැ ,කියවන්න තාමා කැමති ,හැබැයි සැහෙන දෙයක් කරන්න ශක්තිය තිනවා

    උබ එයාව බදිනවා නම් එයාව කේන්ති නොයන විදිහට තියා ගන්න වෙනවා

    ඔය මොඩල් එක සැහෙන ආදරේ හොයනවා

    පොඩ්ඩ මිස් උනොත් කෙස්

    හැබැයි හරියට හැඩල් කරගත්තොත් පට්ට ම පට්ට ,එත් ඔක්කොම හොද ටික එක වචනෙකින් එවර්යි
     
    • Like
    Reactions: RoxDeyon

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    kellage hada hana gana uba dannawada ,
    අනිවා කුජ අවුල් ,8 වගේ හො 2 ,10 ,7 4 වගේ ප්‍රදාන තැනක ,එක අවුල්න්ම් බදින්න එපා ඔරොත්තු දෙන්නේ නැ

    අනික එයා උබට වඩා උගත් ද ?
    නැත්නම් සල්ලි තිනවද

    ඔය කියන ගති ගුණ තින අය හුගක් වෙලාවට මාර අවංකයි ,හරි වේගවත් වචන වේගේ වැඩි ,අනිත් අය කියන දෙවල් අහන්න වැඩිය කැමති නැ ,කියවන්න තාමා කැමති ,හැබැයි සැහෙන දෙයක් කරන්න ශක්තිය තිනවා

    උබ එයාව බදිනවා නම් එයාව කේන්ති නොයන විදිහට තියා ගන්න වෙනවා

    ඔය මොඩල් එක සැහෙන ආදරේ හොයනවා

    පොඩ්ඩ මිස් උනොත් කෙස්

    හැබැයි හරියට හැඩල් කරගත්තොත් පට්ට ම පට්ට ,එත් ඔක්කොම හොද ටික එක වචනෙකින් එවර්යි
    math oya kiyana deta ekagay bn...:(
     
    nook1176

    Active member
  • Apr 6, 2015
    365
    70
    28
    හොදින් ඉන්න වෙලවට හරීම හොදයි. මට කාලයක් එයගෙ ගෙදර ඉදලා එද්දි වැන්දත් එක්ක. නමුත් එකම අව්ල එයාට කෙන්ති ගියොත් ඉතින් එයා සම්පූර්නයෙන් වෙනස් කෙනෙක් වෙනවා. අනික අපි දෙන්නගෙ හැම දෙයක් ම සම්පූර්නයෙන්ම වෙනස්. එයා අසා දේට මම ආස නැ. මම අසා දේට එයා අසා නැ. එයා කවදාවත් සල්ලි පස්සෙ ගියෙ නැ. එයා කියන්නෙ එයාට ඔනෙ ආදරෙ විතරයි ලු. අනෙ මන්දා, ඔය කියන ආදරෙ කොහෙන් හොයල දෙන්නද කියල. මම එයාට ගොඩාක් ආදරෙ කලා. ඒක එයාට ඔන විදිහට ලබෙන්නෙ නැ ලු.