දුකයි බන්

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    math oya kiyana deta ekagay bn...:(
    මගේ යාලුවෙක් ඉන්න වා බන් ඔය ගතිගුණ තින කෙල්ල පට්ට ම හොදයි ,එත් මල පනිනවා අයි 100 ගානට
    දවසක් පුටු පෙල්ලං ගියේ තරහ වැඩි වෙලා

    එත් පස්සේ ශේප් ,එයාලා සංවේදී වැඩි එනිසා දුකත් සතුටත් වැඩි
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ළමයෙක් දීපන් ඊට පස්සේ කියපන්, බැන්නොත් ගැහුවොත් හරියට සැලකුවේ නැත්නම් හිරිහැර කිරිම/අපහාස කිරිම/නොසලකා හැරීම යටතේ නඩු දාලා දික්කසාද වෙනවා කියලා, ඊට පස්සේ කෙල්ල බයටම ඉදියි.
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    හොදින් ඉන්න වෙලවට හරීම හොදයි. මට කාලයක් එයගෙ ගෙදර ඉදලා එද්දි වැන්දත් එක්ක. නමුත් එකම අව්ල එයාට කෙන්ති ගියොත් ඉතින් එයා සම්පූර්නයෙන් වෙනස් කෙනෙක් වෙනවා. අනික අපි දෙන්නගෙ හැම දෙයක් ම සම්පූර්නයෙන්ම වෙනස්. එයා අසා දේට මම ආස නැ. මම අසා දේට එයා අසා නැ. එයා කවදාවත් සල්ලි පස්සෙ ගියෙ නැ. එයා කියන්නෙ එයාට ඔනෙ ආදරෙ විතරයි ලු. අනෙ මන්දා, ඔය කියන ආදරෙ කොහෙන් හොයල දෙන්නද කියල. මම එයාට ගොඩාක් ආදරෙ කලා. ඒක එයාට ඔන විදිහට ලබෙන්නෙ නැ ලු.


    මෙහෙම කියනවට තරහ වෙන්න එපා උබ වැරදි බන් ,අපි එකිනෙකාට ගරු කරන්න ඕනා 100 දෙන්න කැමති දේවල් නම් හොයන්න එපා ,ආදරේ කියන්නේ එක් කෙනෙක්ගේ වෙනුවෙන් කරන කැප කිරීම
     

    nook1176

    Active member
  • Apr 6, 2015
    365
    70
    28
    kellage hada hana gana uba dannawada ,
    අනිවා කුජ අවුල් ,8 වගේ හො 2 ,10 ,7 4 වගේ ප්‍රදාන තැනක ,එක අවුල්න්ම් බදින්න එපා ඔරොත්තු දෙන්නේ නැ

    අනික එයා උබට වඩා උගත් ද ?
    නැත්නම් සල්ලි තිනවද

    ඔය කියන ගති ගුණ තින අය හුගක් වෙලාවට මාර අවංකයි ,හරි වේගවත් වචන වේගේ වැඩි ,අනිත් අය කියන දෙවල් අහන්න වැඩිය කැමති නැ ,කියවන්න තාමා කැමති ,හැබැයි සැහෙන දෙයක් කරන්න ශක්තිය තිනවා

    උබ එයාව බදිනවා නම් එයාව කේන්ති නොයන විදිහට තියා ගන්න වෙනවා

    ඔය මොඩල් එක සැහෙන ආදරේ හොයනවා

    පොඩ්ඩ මිස් උනොත් කෙස්

    හැබැයි හරියට හැඩල් කරගත්තොත් පට්ට ම පට්ට ,එත් ඔක්කොම හොද ටික එක වචනෙකින් එවර්යි

    හරියට හරි මචන්. හෙනට ආදරෙ හොයනව. කවුරුත් කියන එවා අහන්න කැමති නැ. මම කිව්ව අපේ මේ ප්‍රශ්න අම්මලට කියල අවවදයක් ගමු කියල. එකට එක පයින්ම අකමැති උනා. බැ ම කිව්ව.
     

    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    මගේ යාලුවෙක් ඉන්න වා බන් ඔය ගතිගුණ තින කෙල්ල පට්ට ම හොදයි ,එත් මල පනිනවා අයි 100 ගානට
    දවසක් පුටු පෙල්ලං ගියේ තරහ වැඩි වෙලා

    එත් පස්සේ ශේප් ,එයාලා සංවේදී වැඩි එනිසා දුකත් සතුටත් වැඩි
    budu waliyak uparimetama yanawa, passe mohothakin adare uparima denawa...:(
     

    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    අනේ මන්ද මචං මම නම් හිතන විදියට

    ආදරය කියන්නේ - විශ්වාශය , රැකවරණය හා ගරුත්වය

    මේ තුන නැති තැන ආදරයක් කොච්චර සාරතකද කියලා තවත් පාරක් හිතන්න වෙනවා. අපි ගෙදර බල්ලටත් ආදරෙයි නේ බන්...එත් එහෙම ආදරයක් සහකාරයට දීලා වැඩක් නැහැනේ.. උබට පස්සට හෙන මානසික පීඩනයක් වෙයි.
    :yes::yes::yes:
     

    nook1176

    Active member
  • Apr 6, 2015
    365
    70
    28
    කවදාවත් බැගැපත් වෙලා දෙවල් කියල නැ. එය හිතන්නෙ බැගැපත් උනොත් ඒක එයාට මදි කමක් කියල.කෙන්තිගි යාම එයා කරන්නෙ අන කරන එක විතරයි. මෙන්න මෙහෙම ,මෙ වගෙ දෙවල් වෙන්න ඔනා කියල කියන්නෙ.
    අනික හිටපු ගමන් මෙහෙමත් කියනව එයගෙ ගෙදර ගියම. එයයි මමයි එක ලග වාඩි වෙලා හිටියත් , එයා මට කියනව අනෙ ගිහින් TV එක අඩු කරන්න වගෙ දෙවල්. මම බැ කිව්වොත් අහනව , ඇයි නිකන් මදි කමක් වගෙද කෙරුවොත් කියලා.
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    අත අරල දාපන් බන් උබට පොන්නයක් වගෙ ජිවත් වෙන්ඩ වෙයි නැත්නම්
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    yako api ape kelleonta mal tiyala wadina epai balan yanakota

    mehem ewunnut innawada bun

    gahapan bun ata diga arala kane parak ekata eka kiyan enakota

    keen gaana kane parak waduma hari
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    තොගෙ අම්මට හු!#%!@#%@$%@$% කියල එක පාරක් බැනල බලපන්
    ටික දවසකිස් පස්සෙන් ආවෙ නැතිනම් කෙල්ල උඹට ලවු නෑ

    කොහෙවත් යන පඩත්තර කෙල්ලන්ගෙන් බැනුම් අහන්නද උඔලගේ අම්ම උඔව හදල තියෙන්නේ???
    මොනාද සතුටු කරන්න මුකුත් කරන්නෑ කියන්නේ?? ඇඟිල්ල ගහන්නද කියන්නේ පිත්තම අස්සේ?
    :shocked::shocked::shocked::lol::lol::lol::yes:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    kella Buddhist ?? tikak religion peththata yomu karawala balapan mchn. . .poddak pansal ehema palayan ubala denna. . .ehema kiwwe ubata kella onama wage nisa..nathnam ithin wena athak balaganin putha :)
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    budu waliyak uparimetama yanawa, passe mohothakin adare uparima denawa...:(

    ඕක තිය්යාන් ඉන්න අමාරුයි එත් පට්ට බන්
    පරණ එකක් මතක් වෙලා වගේ
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    තමන්ට ගරුත්වයක් නැති ගෑණියෙක්..
    ලොවෙත් එපා...
    ගවුරවය ගන්න කොල්ල දැනගන්න ඕනේ

    කෙල්ලගේ හදවතට ටෝක් කරානාම් කෙල්ලෝ වෙනස් කරගන්න පුළුවන් ,ඉස්සෙල්ල කෙල්ලව හොදට තේරුම් ගන්න ඕනා ,අපේ උන්නට දැන් එකාලට ඉන්ටිලිජන්ට් කොන්ටිටි එක තිබ්බට
    ඉමොෂනල් කොන්ටිටි එක නැනේ බන් ,අනේ මන්දා
     

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,549
    6,532
    113
    උබට කෙල්ල කඩ්ඩෙන්ද බං බනින්නේ? උබට English වලින් F*ck off කියලද කිව්වේ එහෙම නැත්තන් සිංහලෙන් *කා ගනින් කිව්වද ?
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Kella aniwaren ubata garu karanna one ban nathnam bandamath ohoma idi... ethakota ubata lajja wennai wenne... ohoma kellekgen wadak na