දුක් නොවී ඇවිත් ජයලලිතා ගැන දැනගන්න..

Ashman

Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    දුක් නොවී ඇවිත් ජයලලිතා ගැන දැනගන්න..

    අපේ ගොඩාක් එවුන් ගොඩා....ක් ආදරේ කරපු තමිල්නාඩුවේ හිටපු මහ ඇමතිනි ජයලලිතා ජමරාම් මහත්මිය (ආ.. වැරදුනා මෙනවිය) අපිව දාලා යන්න ගියපු වෙලාවේ එයා ගැන නොදන්න කරුණු කිහිපයක් මෙතනට ඇවිත් දැනගන්න..

    15319310_840082299467843_284420961740676687_n.png

    15380799_840082366134503_194925030927798097_n.png

    15327398_840082732801133_388405868032330707_n.png

    15380450_840082909467782_5190578057351205550_n.png

    15327315_840083039467769_8586203934388226344_n.png

    15380855_840083786134361_7672294942472692205_n.png

    15337505_840083626134377_6859384582440208199_n.png

    15319301_840082726134467_4480131802864969643_n.png

    15380346_840083549467718_5130936569438638144_n.png

    15326565_840084016134338_8255818648782153676_n.jpg

    15400480_840082256134514_493658279397420881_n.png

    15355610_840082772801129_4450148796477886466_n.png

    අවසන් වශයෙන් අපේ රටට මොන ගිනිගෙඩි පාත් කලත් අවසන් ගමන් යන ජයලලිතා මෙනවියට නිවන් සුව පතමු..
    15380765_840082876134452_4856301647735968453_n.png

    Source
     
    Last edited:

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    මෙයාගේ වැලක් නැද්ද බන් හොයා ගන්න තරුණ කාලේ පට්ට කඳ
     
    ChootyKuku

    Member
    Dec 24, 2010
    344
    27
    0
    පට්ට හොරෙකි...

    මිනිස්සුන්ගේ සල්ලි කෝටි ගනනින් හොරා කා ඒ සල්ලිම 100 ගානේ මිනිස්සුන්ට දීලා තමන්ගේ පැත්තට නම්මගත්ත දක්ෂ හොරෙකි...
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    ඔබ දන්නවද මෙම අම්මණ්ඩි කොටි පෝෂණය කල බව..
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    ඔබ දන්නවාද?
    මහ ඇමති පඩියෙන් රුපියලක් පමණක් ගත් මැය හිතාගන්නවත් බැරි තරම් මුදලක් වියදම් කොට තමිල්නාඩුව හොල්ලා ,තමා හදාගත් පුතාගේ විවාහ මංගල්‍යය ජයටම ගත්බව
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔබ දන්නවා ද?

    ජෙයලලිතා ජෙයරාම් දෙමළ නළුවකු වන තමිල්නාඩු මහ ඇමති දූරය දැරූ එම්.ජී. රාමචන්ද්‍රන් ගේ අනියම් බිරිද බව
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,961
    2
    116,071
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    ඔබ දන්නවා ද?

    ජෙයලලිතා ජෙයරාම් දෙමළ නළුවකු වන තමිල්නාඩු මහ ඇමති දූරය දැරූ එම්.ජී. රාමචන්ද්‍රන් ගේ අනියම් බිරිද බව
    දවල් News වලටත් ඕක කිව්ව මම හිතුවේ වර්ජින් කියල :dull:
     
    meedeniyats

    Active member
  • Aug 24, 2010
    552
    105
    43
    ඇයි රුපියලක පඩියක් අරගෙන තියෙන්නෙ? ඒකත් නොගෙනම ඉන්න තිබුනනෙ
     
    Ashman

    Well-known member
  • Jul 16, 2014
    8,063
    2,442
    113
    kurunegala
    ඔබ දන්නවා ද?

    ජෙයලලිතා ජෙයරාම් දෙමළ නළුවකු වන තමිල්නාඩු මහ ඇමති දූරය දැරූ එම්.ජී. රාමචන්ද්‍රන් ගේ අනියම් බිරිද බව
    :yes::yes::P:P

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,530
    21,069
    113
    Panadura
    ඔබ දන්නවා ද?

    ජෙයලලිතා ජෙයරාම් දෙමළ නළුවකු වන තමිල්නාඩු මහ ඇමති දූරය දැරූ එම්.ජී. රාමචන්ද්‍රන් ගේ අනියම් බිරිද බව

    :shocked: :shocked: :D
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,675
    13,424
    113
    ඔබ දන්නවා ද?

    ජෙයලලිතා ජෙයරාම් ශෂිකලා එක්ක අවුරුද ගානක් ආප්ප පුච්චපු බව
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඔබ දන්නවා ද?

    ජෙයලලිතා ජෙයරාම් දෙමළ නළුවකු වන තමිල්නාඩු මහ ඇමති දූරය දැරූ එම්.ජී. රාමචන්ද්‍රන් ගේ අනියම් බිරිද බව

    රාමය මැරිච්ච වෙලේ රාමයගේ ගෑනි ගැහුව නේද මේකිට චිතකය උඩදිම
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්තරං;20997788 said:
    රාමය මැරිච්ච වෙලේ රාමයගේ ගෑනි ගැහුව නේද මේකිට චිතකය උඩදිම
    Ow....M.G.R. ge wife Janaki.....
    oya seen eka nisa janaki wa ADMKP eken elawala Jaylalitha party chife wenna hena gemak giya. anthimata janaki wa kapala party eke naayakaya una.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    Ow....M.G.R. ge wife Janaki.....
    oya seen eka nisa janaki wa ADMKP eken elawala Jaylalitha party chife wenna hena gemak giya. anthimata janaki wa kapala party eke naayakaya una.

    MGR ගේ ඇක්ටින් මරු බන්..:lol::lol::lol: දෙමෙල්ලු නලුවෙක් කියල එකෙක් ෆෝම් කලොත් ඔහොම ගොබිලයෙක්ම තමා

    mute කරලා මේ සින්දුව බලපන්,. උදේම මාර ආතල් එකක් ගන්න පුලුවන්
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,834
    3,859
    113
    USA
    රත්තරං;20997869 said:
    MGR ගේ ඇක්ටින් මරු බන්..:lol::lol::lol: දෙමෙල්ලු නලුවෙක් කියල එකෙක් ෆෝම් කලොත් ඔහොම ගොබිලයෙක්ම තමා

    mute කරලා මේ සින්දුව බලපන්,. උදේම මාර ආතල් එකක් ගන්න පුලුවන්
    දෙමලුත් මහා අමුතුම ජාතියක් මුන්ට දේවත්වයෙන් සලකන්නේ :rolleyes::rolleyes::rolleyes:
    ඇයි අර රැජිනී කාන්ත් ඌටත් ඔයවගේම නේ

    :rofl::rofl::rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔබ දන්නවාද?
    මහ ඇමති පඩියෙන් රුපියලක් පමණක් ගත් මැය හිතාගන්නවත් බැරි තරම් මුදලක් වියදම් කොට තමිල්නාඩුව හොල්ලා ,තමා හදාගත් පුතාගේ විවාහ මංගල්‍යය ජයටම ගත්බව

    putha newi duwa