දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි 😢

Udee KJ

Well-known member
  • Feb 10, 2023
    5,035
    4,483
    113
    up
    ඕක ඇත්ත කියල හිතුවොත්,සහචරයො මෙහෙමනං කැරි මයිනයි උගෙ හැත්තයි කොහොම හම්බකිරිල්ලක් කරලද කියල හිතපල්ලකො. නොදකින් කාලකන්නි. අප්පිරියයි වේසිගෙ පුතාල කොයික දැක්කත්.:growl::growl:🤮🤮
     
    • Like
    Reactions: thomian and wpril5

    thomian

    Well-known member
  • May 20, 2011
    12,774
    17,977
    113
    up
    ඕක ඇත්ත කියල හිතුවොත්,සහචරයො මෙහෙමනං කැරි මයිනයි උගෙ හැත්තයි කොහොම හම්බකිරිල්ලක් කරලද කියල හිතපල්ලකො. නොදකින් කාලකන්නි. අප්පිරියයි වේසිගෙ පුතාල කොයික දැක්කත්.:growl::growl:🤮🤮

    මූ ගාල්ල පැත්තේ ගම් වල ජන්ද කරන කාලෙ අම්මට සිරි වෙන වියදම කිරිල්ලක් කරේ.. කන්න බොන්න.. තෙල් ගහන්න.. ආතල් ගන්න.. පෝස්ටර් කටවුට් ගහන්න.. ධම්මික පෙරේරාට වත් එහෙම අත දිගෑරල වියදම් කරන්න බැරුව ඇති 😢
     
    • Angry
    Reactions: Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,035
    4,483
    113
    මූ ගාල්ල පැත්තේ ගම් වල ජන්ද කරන කාලෙ අම්මට සිරි වෙන වියදම කිරිල්ලක් කරේ.. කන්න බොන්න.. තෙල් ගහන්න.. ආතල් ගන්න.. පෝස්ටර් කටවුට් ගහන්න.. ධම්මික පෙරේරාට වත් එහෙම අත දිගෑරල වියදම් කරන්න බැරුව ඇති 😢
    නිකමට හිතපන්කො චන්දෙ දිනන්න එච්චර වියදම් කරනව කියන්නෙ, දින්නට පස්සෙ හම්බෙන දේවල්....