පැටියා;16749304 said:උඹ මහණ වුනාද බං?![]()


කලින් හිටිය පොර නෙමේ දැන් ඉන්නෙ.. ඇවටා එකත් වෙනස් වෙලා..
වැඩි කතාබහකුත් නෑ.. පේ්න්නත් නෑ..

තවම නැහැ.පැටියා;16749304 said:උඹ මහණ වුනාද බං?![]()

කලින් හිටිය පොර නෙමේ දැන් ඉන්නෙ.. ඇවටා එකත් වෙනස් වෙලා..
වැඩි කතාබහකුත් නෑ.. පේ්න්නත් නෑ..



අර බීරි අලින්ට වීණාව ගැහුව වගේ... 

අවුරුදු 20 ක පිරිමි ළමයෙක් ට අවුරුදු 30 ක කෙනෙක් කිව්වොත් “මටත් නෑ girl friend කෙනෙක්“ කියල... ඒ පිරිමි ළමයට ඒක මහා පුදුම කාරණාවක් වගේම... ඒ අවුරුදු 30 කෙනා දිහා සමච්චල් විදිහට බලන්නත් පුරුදු වෙලා තියෙනව. “අපෝ... අපි නං ඔච්චර කල් බලං ඉන්නෙ නෑ“ ඔහෙම කියන අයත් ඉන්නව. 
ඒ වගේම නිවැරදි වයසෙ දි විවාහ වෙලා සාර්ථක යුග දිවියක් ගත කරමින් ධර්මානුකූලව ජීවිතය ගෙනියන අයත් ඉන්නව.
බොහොම පොඩි ප්‍රමාණයක්.
සමහරු ධර්මයෙන් කියන දේ පටලවගෙන ප්‍රශ්න එක දෙක කරගෙන දඟලනව. 
ඒවගේම එහෙම වෙන්න ඕනෙ කියල බල කිරීමකුත් නෑ.
හැබැයි ගිහි ජීවිතය තුළ ඉඳන් ධර්මය තුළ හැසිරෙන්න ඕනෙ කියන දේ ගැන කල්පනා කරන්නෙත් නෑ. ඇයි ඒ..? පවුල තුළින් ම හැදිල තියෙන වාණිජකරණය, තරඟකාරිත්වය, කාර්ය බහුල බව (විශේෂයෙන් ම වැදගත් අරමුණක් නැති මෝඩ ටෙලි නාට්‍ය) වැනි දේවල් නිසා ආකල්ප වෙනස් වීම බලපාලා තියෙනව. ඉතින්... කොයි තරම් facebook pages share කලත්, මොන තරම් forum වල දැම්මත්.. ධර්ම කරුණ දිහා බලල ඒක තමන්ගේ ජීවිතයට ඇතුලත් කරගන්න අය අද ගොඩක් අඩුයි. 
තෙරුවන් සරණයි.!
මේ කියල තියෙන දේ සත්‍යයක් ම තමයි. ඒකෙ කිසිම සැකයක් නැහැ.
ඒත් මෙහෙම දෙයකුත් තියෙනව.
දැන් අද කාලෙ ඉන්න ගොඩක් දෙනෙක් ට මෙහෙම කිව්ව කියල... ඕක තේරුම් ගන්න යම්තම්වත් උත්සාහ කරන අය අඩුයි. ඒක පැහැදිලියි නේද? මොකද මේ කාලේ elakiri.com එකේ වයස අවුරුදු 20 පිරිමි ළමයින් ගේ පටන් (අතරින් පතර ඊට පහල වයස් දාලා තියෙනව මම දැක්ක ඒත් ඇත්තද බොරුද දන්නෙ නැහැ) දාලා තියෙන ගැහැණු ළමයි සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න දිහා බැලුවම මේවගේ දේවල් කොච්චර කිව්වත් ඒවාගෙන් තඹ සතයක වැඩක් වෙලා නැති බව පේනව නේද?අර බීරි අලින්ට වීණාව ගැහුව වගේ...
අවුරුදු 20 වෙනකොට පිරිමි ළමයෙක් හිතින් දුක් විඳිනව ‘‘අනේ මට girl friend කෙනෙක් වත් නෑ. යාළුවො ඔක්කොටම ඉන්නව. මට නෑ... ජීවිතේ එපා වෙලා තියෙන්නෙ“ ඔන්න ඔය වගේ දේවල් අනන්ත කියනව ගොඩක් අය දැකල ඇති.
මේකට එක ප්‍රශ්නයක් තමයි මොන තරම් බණ කිව්වත්, සමාජය ඇතුලෙ ඉන්න අද කාලේ තරුණ කට්ටිය ගොඩ දෙනෙක් මේ ගැන හිතන පතන හැටි වෙනස් කරගන්නෙ නැති එක.අවුරුදු 20 ක පිරිමි ළමයෙක් ට අවුරුදු 30 ක කෙනෙක් කිව්වොත් “මටත් නෑ girl friend කෙනෙක්“ කියල... ඒ පිරිමි ළමයට ඒක මහා පුදුම කාරණාවක් වගේම... ඒ අවුරුදු 30 කෙනා දිහා සමච්චල් විදිහට බලන්නත් පුරුදු වෙලා තියෙනව. “අපෝ... අපි නං ඔච්චර කල් බලං ඉන්නෙ නෑ“ ඔහෙම කියන අයත් ඉන්නව.
හැබැයි කොහොම වුණත්.... මේ අය අතරෙ ඇත්ත තත්වය දැනගෙන වැඩකරන කොටසකුත් ඉන්නව.ඒ වගේම නිවැරදි වයසෙ දි විවාහ වෙලා සාර්ථක යුග දිවියක් ගත කරමින් ධර්මානුකූලව ජීවිතය ගෙනියන අයත් ඉන්නව.
බොහොම පොඩි ප්‍රමාණයක්.
හැබැයි ඒ විදිහට ඉන්න දැන් ඉන්න ගොඩ දෙනෙක් ට බෑ. පැහැදිලිවම බෑ. ඒක තමා ඇත්ත. අන්න ඒ බැරි කට්ටියට තමයි මොන බණ කිව්වත් වැඩක් නැත්තෙ.සමහරු ධර්මයෙන් කියන දේ පටලවගෙන ප්‍රශ්න එක දෙක කරගෙන දඟලනව.
ප්‍රධාන වශයෙන් වැදගත් කාරණා දෙකක් තියෙනව. එකක් තමයි ගිහි ජීවිතය. අනික පැවිදි ජීවිතය.
වැඩි දෙනෙක් පැවිදි ජීවිතය ගත කරන්න අදහස් කරන්නෙ නැහැ.ඒවගේම එහෙම වෙන්න ඕනෙ කියල බල කිරීමකුත් නෑ.
හැබැයි ගිහි ජීවිතය තුළ ඉඳන් ධර්මය තුළ හැසිරෙන්න ඕනෙ කියන දේ ගැන කල්පනා කරන්නෙත් නෑ. ඇයි ඒ..? පවුල තුළින් ම හැදිල තියෙන වාණිජකරණය, තරඟකාරිත්වය, කාර්ය බහුල බව (විශේෂයෙන් ම වැදගත් අරමුණක් නැති මෝඩ ටෙලි නාට්‍ය) වැනි දේවල් නිසා ආකල්ප වෙනස් වීම බලපාලා තියෙනව. ඉතින්... කොයි තරම් facebook pages share කලත්, මොන තරම් forum වල දැම්මත්.. ධර්ම කරුණ දිහා බලල ඒක තමන්ගේ ජීවිතයට ඇතුලත් කරගන්න අය අද ගොඩක් අඩුයි.
මේ බණ කියන එක එපා කියනව නෙමෙයි.! ධර්මය බෙදා හරින්න එපා කියනව නෙමෙයි.!
නමුත් මනුෂ්‍යත්වයට ස්වභාවයෙන් ලැබිල තියෙනව හිතන්න පුළුවන් බුද්ධියක්.
මනුෂ්‍යත්වයට ස්වභාවයෙන් ලැබිල තියෙනව කරුණාබර හදවතක්.
මනුෂ්‍යත්වය සොබාදහමත් එක්ක මුසුවෙලා තියෙන්නෙ.
ඒත් මේ මනුෂ්‍යත්වය කියන එක දැන් නින්දට වැටිල. දැන් අවශ්‍යයි නිදාගෙන ඉන්න මනුෂ්‍යත්වය ආපහු අවදි කරන්න. හැමෝගෙම හදවත් වලට තට්ටු කරල කියන්න උඹලා මේ යන ක්‍රමය වැරදියි. හරි ක්‍රමය දැනගනිල්ලා. තේරුම් ගනිල්ලා කියල කියන්න අවශ්‍යයි..
යහපත් අරමුණකින් පටන් ගත්තට... පටු අරමුණුවලට තණ්හාව රජයන... දේශයන් පාලනය කරන මිනිසුන්ගෙන් සමාජය, පවුල රැකගන්න ඕනෙ. සැබෑ මනුෂ්‍යත්වයට ආපහු උඩට එන්න දෙන්න ඕනෙ.....
ධර්මය හිත් තුලට කා වදින්න පටන් ගන්නෙ අන්න එතකොටයි.