දුක්~වෙන්න~එපා~අපි~අනිත්~ඒවා~දිනනවා
ඔන්න ඉතින් match එක ඉවර උන වෙලාවේ මට thread එකක් දාන්න හිතුන.
ටිකක් හිතට දුකය් තමය්.

ඒත් කරන්න දෙයක් නැනේ.
මට එච්චරම දුකක් නෑ මොකද අපි ගොඩක් හොද ගේමක් දුන්න.
අනිත් team එක අන්තිම වෙනකන්ම බය කරලා තියාගන්න අපිට පුළුවන් උන. ඒ මට හොදටම ඇති.එකෙන් කියවෙන්නේ අපි අනිවාර්යෙන් අනිත් match දිනනවා කියන එක තමය්. අනිවා අපි World Cup එක ගන්නවමය්.

අනික තව කියන්න දෙයක් තියෙනවා ඔයාල match එක බැලුව නම් දකින්න ඇති Pakistan team එකේ නායකයා team එකේ අනිත් අයට බනින විදිහ 4 ක් හරි 6 ක් හරි ගිය ගමන්. ඔය වගේ team කොහොමද අනිත් match දිනන්නේ.
දැන් ඉතින් ලංකාවේ උනත් මුස්ලිම් හින්ද Pakistan team එකට support කරන කට්ටිය මට බනි -rep දෙය් කිසි ප්රශ්නයක් නෑ. මට හිතෙන දේ මම කිව්වේ.
ටිකක් හිතට දුකය් තමය්.

ඒත් කරන්න දෙයක් නැනේ.මට එච්චරම දුකක් නෑ මොකද අපි ගොඩක් හොද ගේමක් දුන්න.