දුක්~වෙන්න~එපා~අපි~අනිත්~ඒවා~දිනනවා

niko111

Member
Feb 12, 2010
6,544
1,053
0
Behind U
Giya para world cup eketh match peraduna. e unata final awane. don't worry. Now we have confident. I believe සටනකින් තොර ජයක් නෑත. We will fight.
 

hasa_123

Member
Feb 7, 2010
209
14
0
galle
pissuda machan -rep denna mat muslim kapala wisi kalat pakistanayata newei api lankawata..api ipadunu ratane...api kohomada wena ratakata adinne.. ammapa apitat hena apset pakistan karayo dinna eka.. lankawe fielding case una wage mata danenne..:(:(:(
 
  • Like
Reactions: BC_Dilum

humpty dumpty

Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    v are da champs

    Giya para world cup eketh match peraduna. e unata final awane. don't worry. Now we have confident. I believe සටනකින් තොර ජයක් නෑත. We will fight.

    ow giya paara api super sixes round eke di AUS & SA ta paraduna.
    eth api kohomahari final aawa.
    mey paarath api final enawa.

    All da best SL..........:D
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    Dinana data kollo shaa niyamai kiyala karawata mal mala danawa...
    1k 2k aiyo paradunama goiyo mokakda me kare ahanawa...
    Dammata boru kindi oya wada bari nondi....
    CRICKET LOWE SURAYANWA apata watinawa!!
    :yes::yes:;);)
     

    malik927

    Member
    Jun 20, 2010
    180
    1
    0
    my sweet home
    aniwa me para ape team eka cup eka ussanawa
    meka loku parajayak nemei ne
    so weradi hada gena sellam karoth aus match eka dinanna puluwan
    one hope one nation
    ï åm srì làñkã
     

    itzmerl

    Member
    Dec 30, 2009
    672
    41
    0
    ලොවෙත් නෑ
    දැන් ඉතින් අපේ කොල්ලෝ පරාජයේ පන්නරය අරගෙන ඉන්නේ....
    ඉතිරි ගේම් ඉතින් අපිට ගින්නකුත් නෑ දුමකුත් නෑ:yes::yes::yes:
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,121
    985
    113
    කිට්ටුව තැනක
    ඇයි දැක්කේ නැද්ද උමාර් අක්මාල් ටර්ෆ් එක පලුදු කරනවා.උන්ට හෙන ගහන්න එපැයි බන්.කට්ටිය ලස්සනට කැච් මිස් කරනව ආසාවෙ බැ.අෆ්‍රිඩියට පිස්සුද මන්දා මූ හතරක් ගියහම බනිනවා,කැච් එකක් මිස් කරහම හොදයි කියලා ඔලුවත් අතගානවා