දුක් සුසුමන්

Anjala_88

Member
Oct 25, 2009
5,803
446
0
ƃuoႨәq ! әɹәႡʍәɯos
ලස්සන නිර්මාණයක් සහෝ :)

PS: අපි නම් ඉස්කෝලේ යනකාලේ වහිනකොට මාර ආසයි මොකද අම්මා යන්න එපා කියනවනේ හී හී දැක්කමයි වහිනකොට ඔහොම කියන ලමයෙක් හී හී :P
 
ලස්සන නිර්මාණයක් සහෝ :)

PS: අපි නම් ඉස්කෝලේ යනකාලේ වහිනකොට මාර ආසයි මොකද අම්මා යන්න එපා කියනවනේ හී හී දැක්කමයි වහිනකොට ඔහොම කියන ලමයෙක් හී හී :P

බොහොම ස්තුතියි සහො... :)

පොඩි case එකක් තියනවා.එකයි යන්න උවමනාවක් තිබ්බේ.නැත්නම් මමත් උඹලා වගෙ එකෙක් තමයි....
;)
 
සාර්ථක උත්සහායක්..ඔයාට හොද හැකියාවක් තියෙනවා...දිගටම ලියන්න.

බොහොම ස්තුතියි.... ;)

මම මේක ලිව්වේ කාලේකට පස්සේ.
http://himunlich.blogspot.com/ මෙකට ගිහිල්ලා බලන්න.මේකේ මම ලියපු හැම කවියක් ම තියනවා.ගිහින් බලන්න...
;) :)
 

nisha500

Member
Jan 30, 2010
2,155
248
0
හ්ම්ම් ලස්සනයි...විරහව කඳුළු සුසුම් දුක් ඔක්කොම එකට අමුණලා ලියපු පද වැලක්