දුකක් නැති ආදරයක් මේ ලෝකෙ නති තරම් මචන්... ඒ දුක උපේක්ෂාවෙන් දරාගැනීම තමයි උතුම්ම බන්...
වරක් නෙතග කඳුලැලි පිරුනාදෝ
සිතට දරාගනු බැරි දුක් වීදෝ //
දිවිය මොන තරම් සුන්දරදෝ
දුකම කොයි තරම් සතුටක්දෝ
මලක් වගේ රොන් සුවඳ වගේ
ජීවිතයේ සුව අපමන වේ //
දොලක් වගේ දිය දෝත වගේ
ජීවිතයේ අම සිසිල දැනේ...