මචෝ මටත් හිටියා පොඩිකාලේ ඉඳලා හිටපු යාලු කෙල්ලෙක් 11වසරෙදි එකි ලන්ඩන් ගියා මෙලඟදී අයි ලංකාවට අවා ඒ අපුවහම යාලුකමට වඩා දෙයක් තිබුනා දෙන්නගේ. ඒ එයාට අපහු ලන්ඩන් වලට යන්න වෙනවා. ඒත් එයාට අවුරුදු ගානකට පස්සේ ඇවිලලත් මාව මතක තිබුන එක ගැන මට සතුටුයි. එයාට කොහොමත් මාව ගැලපෙන් නැති නිසා...එකාලේ කිරියේ ත්රෙඩ් දාගෙන දහ අතේ නහයෙන් ඇඩුවා සමහරුන්ට මතකත් ඇති . අපරාදේ කියන්න බෑ කිරියේ ලව් සින් වලට බොක්කෙන් උදව් කරණ සෙට් එකක් ඉන්නවා... sdrider සහෝ වගේ...
mageth yaluwek innawa Scotland wala...mehe idan giyapu kellek.adatath mage hitha hadanna balanawa.salli koti ganan..eth manussakama wachanen kiyanna be
එකාලේ කිරියේ ත්රෙඩ් දාගෙන දහ අතේ නහයෙන් ඇඩුවා සමහරුන්ට මතකත් ඇති . අපරාදේ කියන්න බෑ කිරියේ ලව් සින් වලට බොක්කෙන් උදව් කරණ සෙට් එකක් ඉන්නවා... sdrider සහෝ වගේ...