දුක නැද්ද හිතට??

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Sayure Rala Se...
    Ahase Tharu Se...
    Mithu Dam Pawathee... Lowa Semada...
    Sathsara Negena... Naadaya Kothena...
    Ethanai Semada... Api Sewoma...

    මල්ලී තිත්ත ඇත්තට මුහුන දියන්... කවද හරි උබට පසු තැවෙන්න උනොත් EK එකෙක් මෙහෙමෙ කිව්ව කියල මතක තියා ගනින්...
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    b219145369.jpg
     
    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    ආදරෙයි මචන්..මගේ කැල්ලටත් වඩා,මගේ දෙමව්පියන්ට වගේම මන් ලව් මචන්...ඒත් වනචර අදහසක් මගේ තුන් හිතකවත් නෑ..මට දුක මගේ හැම හුත්තම කියන මගේ යාළුවා රට යන එකට..:(:(:(

    උබේ කෙල්ලත් දාල ගිය එකේ දැන් මේ කෙල්ලට try කරපන් මම නම් කියන්නේ, ඉක්මනටම මනස හැදේවි .
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    ඕක ඔච්චර හිතන්න දෙයක් නෙමෙයි. මගේ ජීවිතයෙ වුන හැමදේම දන්න, ඕනම අප්සෙට් එකක් ගිය වෙලාවක මම ඒක කියල හිත හදා ගන්න මගේ හොඳම යෙහෙළිය (මට හොඳම යාලුවෙක් නෑ) ඉන්නෙ මම ඉන්න රටේ නෙමෙයි. එයා ඉන්නෙ මම ඉන්න රටට වඩා බොහෝම දුර රටක. කැම්පස් ඉන්න කාලෙ, ඒ වගේම ඊට පස්සෙත් අපි දෙන්නා හරිම කිට්ටුවෙන් හිටියා. අපි දෙන්නගෙ ආදර සම්බන්ධයක් ඇති නොවුනේ එයාට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටිය හින්දා. අපි ඒ සීමාවන් ඇතුලෙ පුදුම විදියට කිට්ටුවෙන් හිටියා. එයාගෙ රහස් ජීවිතය ගැන මම දන්නවා, මගේ රහස් ජීවිතය ගැන එයා දන්නවා. අපි දෙන්නා ඒ තරම්ම කිට්ටුයි.

    ඉතින් ඔයාගෙ යාලු ගෑණු ළමයා රට ගියා කියල අප්සෙට් වෙන්න එපා. අද කාලේ කමියුනිකේෂන් ගොඩක් දියුනුයි. ඉතින් ඔයාට ඒ යාලු කම දිගටම තියා ගන්න පුලුවන් ළඟ ඉන්නව වගේ. මගේ යෙහෙළිය මට අන්තිමට මීට් වුනේ 2008 දි. ඒත් අපි නිතරම කතා කරනවා. යාලු කම ඒ විදියටම තියෙනවා.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    වාෙල්ඩර් ෆ්‍රේගෙ ගෑණිව කැටලින් ස්ටාක් මරපු වෙලාවෙ වාෙල්ඩර් ෆ්‍රේ වැලපුනේ යම් සේද මාත් එ් වගේම වැලපෙනව :dull: :dull:
    කෙනල් මාස්ටර්ගෙ දුවගෙ මිනිය බලාගෙන රැම්සි ස්නාේ වැලපුනේ යම් සේද මාත් එ් වගේම වැලපෙනව :dull: :dull:
    තමන්ගෙ දුව ලීයක ගැටගහල ගිණි තියල කෑගහද්දි ස්ටැනිස් බරාතියන් වැලපුනේ යම් සේද මාත් එ් වගේම වැලපෙනව :dull: :dull:
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩

    පොඩි අතුරු ප්‍රශ්නයක් අහන්නද මචන් , කවදාවත් උබට ඒ කෙල්ල ගැන ආදරයක් වගේ හැගීමක් ආවේ නැද්ද , නැත්නම් ඒ කෙල්ලට උබ ගැන ආදරයක් හිතුනේ නැද්ද ?? :dull:
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    වාෙල්ඩර් ෆ්‍රේගෙ ගෑණිව කැටලින් ස්ටාක් මරපු වෙලාවෙ වාෙල්ඩර් ෆ්‍රේ වැලපුනේ යම් සේද මාත් එ් වගේම වැලපෙනව :dull: :dull:
    කෙනල් මාස්ටර්ගෙ දුවගෙ මිනිය බලාගෙන රැම්සි ස්නාේ වැලපුනේ යම් සේද මාත් එ් වගේම වැලපෙනව :dull: :dull:
    තමන්ගෙ දුව ලීයක ගැටගහල ගිණි තියල කෑගහද්දි ස්ටැනිස් බරාතියන් වැලපුනේ යම් සේද මාත් එ් වගේම වැලපෙනව :dull: :dull:

    :lol:

    mage yaluwa dan bedala lamayekuth innawa..:lol:
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    පොඩි අතුරු ප්‍රශ්නයක් අහන්නද මචන් , කවදාවත් උබට ඒ කෙල්ල ගැන ආදරයක් වගේ හැගීමක් ආවේ නැද්ද , නැත්නම් ඒ කෙල්ලට උබ ගැන ආදරයක් හිතුනේ නැද්ද ?? :dull:

    ඕකෙ ආයිත් අහන්න දෙයක් නෑ බන්, අපි දෙන්නටම ඒ වගේ ආදර හැඟීම් ඇති වුනා. ඒක ස්වාභාවිකයිනෙ. ඒත් අපි දෙන්නා කැම්පස් ඉන්න කාලෙ ඒ හැඟීම් යට කරල තියා ගත්තා. මොකද එයාට කොල්ලෙක් හිටිය හින්දා. දැන් එයා මැරී කරල ඉන්නෙ ඒ කොල්ලව. දැන් එයාට ලස්සන ෂෝක් දුවෙක් ඉන්නවා. අපි මේ හැඟීම ගැන විවෘතව කතා කලේ ගොඩක් පස්සෙ. හැබැයි මචන්, අපි ඒ කාලෙ හොරෙන් අරව මේවා කරා නම් අපිට කවදාවත් අපේ යාලු කම මේ ව්දියට කිට්ටුවෙන් තියා ගන්න බැරි වෙනවා. ඒ හින්ද දැන් අපි දෙන්නට අපි දෙන්නා ගැන ලොකු සතුටක් තියෙනවා අපේ යාලු කම ගැන.

    ඉංග්‍රීසියෙන් කියමනක් තියෙනව "when you gain a lover, you lose a friend" කියලා. ඒ කියන්නෙ අපි කාත් එක්ක හරි ලිංගික ඇසුරක් පැවැත්තුවොත් අපිට එයත් එක්ක තියෙන යාලු කම නැති වෙනවා කියල. මොකද පොඩ්ඩක් එහෙ මෙහෙ වුනොත් ඇතිවෙන්නෙ ලිංගික ඊර්ෂ්යාව, ඒ වගේම තරහ.
     
    Last edited:

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,726
    23,402
    113
    මචන් වයිබර්,whatsapp තියෙනවා මැසේජ් ගහන්න කෝල් ගන්න. ෆේස්බුක්,g+ තියෙනවා ෆොටෝ අරව මේවා ශෙයාර් කරන්න. ඉතින් මිතුදම දිගටම තියාගන්න පුලුවන් වේවි.

    තමන් කැමති දේට ආසා කරන්න.විනෝද වෙන්නෙ.නැතිවෙන්න ගියොත් ආපහු ගන්න උත්සහ කරන්න .හැබයි ඒකට බැදෙන්න එපා.ආපහු ගන්න බැරි උනොත් අමතක කරන්න . එතකොට දුක අඩුයි.
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    :lol:

    mage yaluwa dan bedala lamayekuth innawa..:lol:

    ඒක යාලු කම නැති වෙන්න හේතුවක් නෙමෙයිනෙ. මම හිතන්නෙ ඒකෙන් යාලු කම තවත් වැඩි වෙනවා. එතකොට ඔය දෙන්නට ඒ පොඩි එකා හෝ එකී ගැනත් ආදරයෙන් කතා කරන්න පුලුවන්.
     
    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    ඕකෙ ආයිත් අහන්න දෙයක් නෑ බන්, අපි දෙන්නටම ඒ වගේ ආදර හැඟීම් ඇති වුනා. ඒක ස්වාභාවිකයිනෙ. ඒත් අපි දෙන්නා කැම්පස් ඉන්න කාලෙ ඒ හැඟීම් යට කරල තියා ගත්තා. මොකද එයාට කොල්ලෙක් හිටිය හින්දා. දැන් එයා මැරී කරල ඉන්නෙ ඒ කොල්ලව. දැන් එයාට ලස්සන ෂෝක් දුවෙක් ඉන්නවා. අපි මේ හැඟීම ගැන විවෘතව කතා කලේ ගොඩක් පස්සෙ. හැබැයි මචන්, අපි ඒ කාලෙ හොරෙන් අරව මේවා කරා නම් අපිට කවදාවත් අපේ යාලු කම මේ ව්දියට කිට්ටුවෙන් තියා ගන්න බැරි වෙනවා. ඒ හින්ද දැන් අපි දෙන්නට අපි දෙන්නා ගැන ලොකු සතුටක් තියෙනවා අපේ යාලු කම ගැන.

    ඉංග්‍රීසියෙන් කියමනක් තියෙනව "when you gain a lover, you lose a friend" කියලා. ඒ කියන්නෙ අපි කාත් එක්ක හරි ලිංගික ඇසුරක් පැවැත්තුවොත් අපිට එයත් එක්ක තියෙන යාලු කම නැති වෙනවා කියල. මොකද පොඩ්ඩක් එහෙ මෙහෙ වුනොත් ඇතිවෙන්නෙ ලිංගික ඊර්ෂ්යාව, ඒ වගේම තරහ.
    මචන් මට පොඩි හෙල්ප් එකක් දෙන්න , පොඩි ප්‍රශ්නෙකින් ගොඩ එන්න :dull:
    මම PM එකක් දාන්නම් ඉඩ තියෙන වෙලාවක reply එකක් දාන්න :(
     
    sahani_000

    Well-known member
  • Nov 4, 2011
    2,659
    945
    113
    Australia
    මචන් මට පොඩි හෙල්ප් එකක් දෙන්න , පොඩි ප්‍රශ්නෙකින් ගොඩ එන්න :dull:
    මම PM එකක් දාන්නම් ඉඩ තියෙන වෙලාවක reply එකක් දාන්න :(

    Sure, PM එකක් දාපන්
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    same here yalu
    but cn eka une mata
    antimata une man citizon ekat dala scholership ekat dala canada noya mehe nawathuna
    dukai dan yanna tibba kiyala

    eka ube manussakama machan..salli walata ganna be eka.mama noka nobi b'day gift dila tiyenawa,eka eya danne ne..man wiswasa karana deyak thama every action has a reaction
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    කොල්ලෙක් විදියට තමන්ගේ හොදම යාළුවා (කෙල්ලෙක්) වෙන රටකට යනවනම් මොකද්ද කරන්නේ??:(මන් පොඩි කාලේ ඉදන් පිස්සු නටපු මගේ හොදම යාළුවා.. :(මට මේක දරාගන්න බෑ මචන්ලා...:(මෙහෙම දෙයක් කාට හරි වෙලා තියෙනවද?:no:

    best_friends_2.jpg

    මචෝ මටත් හිටියා පොඩිකාලේ ඉඳලා හිටපු යාලු කෙල්ලෙක් 11වසරෙදි එකි ලන්ඩන් ගියා මෙලඟදී අයි ලංකාවට අවා ඒ අපුවහම යාලුකමට වඩා දෙයක් තිබුනා දෙන්නගේ. ඒ එයාට අපහු ලන්ඩන් වලට යන්න වෙනවා. ඒත් එයාට අවුරුදු ගානකට පස්සේ ඇවිලලත් මාව මතක තිබුන එක ගැන මට සතුටුයි. එයාට කොහොමත් මාව ගැලපෙන් නැති නිසා...:) එකාලේ කිරියේ ත්රෙඩ් දාගෙන දහ අතේ නහයෙන් ඇඩුවා සමහරුන්ට මතකත් ඇති . අපරාදේ කියන්න බෑ කිරියේ ලව් සින් වලට බොක්කෙන් උදව් කරණ සෙට් එකක් ඉන්නවා... sdrider සහෝ වගේ...
     
    Last edited: