දුක නැද්ද හිතට??

s.a.s

Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    දුක නැද්ද හිතට??

    කොල්ලෙක් විදියට තමන්ගේ හොදම යාළුවා (කෙල්ලෙක්) වෙන රටකට යනවනම් මොකද්ද කරන්නේ??:(මන් පොඩි කාලේ ඉදන් පිස්සු නටපු මගේ හොදම යාළුවා.. :(මට මේක දරාගන්න බෑ මචන්ලා...:(මෙහෙම දෙයක් කාට හරි වෙලා තියෙනවද?:no:

    best_friends_2.jpg

    Last edited:

    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    මොනව කරන්නද බන්
    හෑබෑයි මට පේන විදියට උබ ඒ කෙල්ලට :love: වගේ.... :D
    ආදරෙයි මචන්..මගේ කැල්ලටත් වඩා,මගේ දෙමව්පියන්ට වගේම මන් ලව් මචන්...ඒත් වනචර අදහසක් මගේ තුන් හිතකවත් නෑ..මට දුක මගේ හැම හුත්තම කියන මගේ යාළුවා රට යන එකට..:(:(:(
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හමුවීම වෙන්වීම අතරේ ජීවිතය ගමනක්ය මිතුරේ
    ආදරේ දිය බිඳක් පමණයි
    එයද වියලිය හැකිය කතරේ
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    හමුවීම වෙන්වීම අතරේ ජීවිතය ගමනක්ය මිතුරේ
    ආදරේ දිය බිඳක් පමණයි
    එයද වියලිය හැකිය කතරේ
    එක ඇත්ත බන්..එත් ඕක හිත තේරුම් ගන් නෑ මගේ.
     
    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    ඔබගේ එයාර්ටෙල් සිම් 2ක අදම වෙන්කරවා ගන්න. (ඔබ කැමති දේ ඔබ ලගින්ම):P
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    ආදරෙයි මචන්..මගේ කැල්ලටත් වඩා,මගේ දෙමව්පියන්ට වගේම මන් ලව් මචන්...ඒත් වනචර අදහසක් මගේ තුන් හිතකවත් නෑ..මට දුක මගේ හැම හුත්තම කියන මගේ යාළුවා රට යන එකට..:(:(:(

    ඉතින් බන් යාලුක තියෙන්න ලගින්ම ඉන්න ඕනෙ නෑ....:P
    ලෝකෙ කොහේ හිතියත් යාලුව යාලුවාම තමයි
    ඒත් මට පේන්නෙ මෙතන ඊටවඩා දුර ගියපු දෙයක් තියෙනව කියල :yes:
    මේක ආදරයත් යාලුකමත් අතර Problem එකක්ද?:shocked:
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    වෙන්නොවී සැමදා එකට බැදී ඉන්ඩ අපි කවුරුවත් මේ ලෝකෙට ඇවිල්ලා නෑ යාලුවා..අප්සට් ගහන්ඩ එපා,එයායන්නේ ඔයාට කථාකරන්ඩ පුලුවන් දුරකටනේ
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මට නම් කියන්න තියෙන්නෙ එක දෙයයි... උඹෙ හිතෙ අනිවා කැමැත්තක් තියනව... ඒත් ඒක උබ බයෙ හිතේ හිර කරන් ඉන්නව. මටනම් කියන්න තියෙන්නෙ උබෙ හිත නිදහස් කර ගනින් කියල තමයි.මොකද නැත්තන් පස්සෙ උඹට ඒක හදාගන්න බැරි වෙන වැරැද්දක් වෙයි. මමත් ඔහොම කාලයක් ඉදල අත් දෑකීමෙන්ම තමා කියන්නෙ...
     
    s.a.s

    Well-known member
  • Jun 19, 2009
    3,022
    1,070
    113
    මොරටුව..
    ඉතින් බන් යාලුක තියෙන්න ලගින්ම ඉන්න ඕනෙ නෑ....:P
    ලෝකෙ කොහේ හිතියත් යාලුව යාලුවාම තමයි
    ඒත් මට පේන්නෙ මෙතන ඊටවඩා දුර ගියපු දෙයක් තියෙනව කියල :yes:
    මේක ආදරයත් යාලුකමත් අතර Problem එකක්ද?:shocked:

    මචන් උබ උබේ අම්මට,තාත්තට වඩා කාට හරි ආදරේ කරලා තියෙනවද?? තමන්ගේ ජිවිතේටවත්??
    මට දුක මචන් මගේ යාළුවා යන එකට මිසක් මාව බදින් නැති එකට නෙමේ ..
     
    apo ban.