අපි දන්න කෙනෙක් මැරුනොත් , ඌව නොදන්න උන්ට ඒකෙන් දුකක් නෑ, අපි කොච්චර ඇඩුවත් උන්ට ගානක් නෑ, ඒත් ඌව නොදන්න උන් දන්න, අපිත් නොදන්න එකෙක් මැරුනොත් ඒකෙන් අපිට දුකකුත් නෑ, උන් කොච්චර ඇඩුවත් ඒකෙන් අපිට දුකක් ඇතිවෙන්නේ නෑ, ඒත් සිද්ද වෙලා තියෙන්නෙ එකම දෙය,
ඒත් ඇයි කොටසකට දුක දැනිල අනික් කොටසට දුක නොදැනෙන්නේ? කෙනෙක්ම තමාගෙ වටේ තියන දේවල් එක්ක හැගීම් , බැදීම් වැඩි කරගන්න නිසා දුක ඇති වෙන්නේ
දුක කියන්නෙ අපේ මතකේ තියන එක් තරා රූප පෙලක් පමණ ඉක්මවා රී ප්ලේ වීමක් වගේ දෙයක්, එක පිට එක පිට අපිට පරන සිදුවීම් මතක් වෙන්න ගන්නවා, පමණ ඉක්මවා අපිට හිතෙනව අතීතය කොච්චර සුන්දරද වගේ දේවල්, අපිට අපි අදුරන්නෙ නැති කෙනෙක්ගෙ දුකක් නොදැනෙන්නේ අපිට ඒ පුද්ගලා එක්ක ඒ වගේ මතක අපේ මතකයෙ නැති නිසා,, ඒත්? "මරණය" තැන් දෙකේම උනේ එකම දෙයක්, සමහරු අඩද්දි සමහරුන්ට ඒක නොදැනෙන දෙයක් ඇයි සමහර මිනිස්සු හිතට අරගෙන විදවන්නේ? මේ ගේම් එක සිද්ද වෙන්නෙ අපේ මනසෙ විතරයි, හැබැයි උබත් දන්න මාත් දන්න කෙනෙක් මැරිල උබේ මතකෙ ක්ෂනයකින් නැති උනොත්? උබට කිසිම දුකක් ඇති වෙන එකක් නෑ, අවසානෙදි අපි හැමෝම හැගීම් සහ මායාවන් එක්ක ජීවිතේ විදවනවා, විදිනවා... මන්නං හිතන්නේ බුදු හාමුදුරුවොත් මේක ලස්සනට පෙන්වල දීල තියනව..

Last edited:

fuck!