දුක හිතුනා

ITGuy25

Well-known member
  • Oct 19, 2020
    1,660
    3,977
    113
    ඕව්වා බහුතරයකට අදාලයි, හැම මනුස්සයම ජිවත් වෙන්න/ රස්සාව කරන්න ගේමක් ගහන්නේ. මේ ලෝකේ බහුතරයක් එක එක විදියේ කටු කාලා ඇති. ඒඋනාට සමහරු (ඔෆිස් වල අයියලා, අන්කල්ලා) කියන්නේ තමන් තරම් කටු කාපු කෙනෙක් නැ කියලා තමයි. ඇත්තටම කටු කාපු උන් ටොල්ක්ස් දිදි ඉන්නේ නැ.