දුක හිතුනා

Rapunzel003

Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    මං ලංකාවේ videos බලන්නෙම නැති තරම්
    1. ඒවට දාන comments
    2. Trending වෙන videos කිසිම වැඩක් නෑ. එක්කෝ දෙවෙනි ඉනිම සංගීතේ නැත්තන් Hiru Super stars
    මේ ලෝ වැඩක් නැති Tik Tok,
    3. Quality content ගොඩක් අඩුයි skin care routine, work outs, fashion designing, study vlogs, music, වගේ categories වලින් වැටෙන video හුගක් අඩුයි( මං බලන්නේ මේ categories විතරයි හී.........)
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,439
    6,317

    ට්‍රෙන්ඩින් එක මාත් ඕපන් කරන්නෙ නෑ😂 බොක ගොඩකට පැන්න වගේ
     
    • Like
    Reactions: Rapunzel003

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113
    මං ලංකාවේ videos බලන්නෙම නැති තරම්
    1. ඒවට දාන comments
    2. Trending වෙන videos කිසිම වැඩක් නෑ. එක්කෝ දෙවෙනි ඉනිම සංගීතේ නැත්තන් Hiru Super stars
    මේ ලෝ වැඩක් නැති Tik Tok,
    3. Quality content ගොඩක් අඩුයි skin care routine, work outs, fashion designing, study vlogs, music, වගේ categories වලින් වැටෙන video හුගක් අඩුයි( මං බලන්නේ මේ categories විතරයි හී.........)
    A girl?
     
    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    ට්‍රෙන්ඩින් එක මාත් ඕපන් කරන්නෙ නෑ😂 බොක ගොඩකට පැන්න වගේ
    අනේද කියන්නේ සාරංග ගේ ළමයාගේ මුණ පෙන්නන video එක දාලා පැයයි views 42000 ක් මතක විදිහට.🤢🥴
     
    • Haha
    Reactions: Mr.dark