දුක හිතෙන සිදුවීමක්

mayson baas

Member
Oct 16, 2014
1,239
139
0
දුක හිතෙන සිදුවීමක්

මෙවන් විපතක් කිසිවකුටත් සිදු නොවේවා.

සියල්ල අනිත්‍යයි. එක මොහොතකින් හැම දේම වෙනස් වෙන්න පුළුවන්. ශහසක් බලාපොරොත්තු පොදිබැඳගෙන බස් රථයකට ගොඩ වුණ අහිංසකයන්ට සිදු වෙන දේ..




මම දන්න විදියට මේක වෙලා තියෙන්නෙ අවුරුදු 2කට විතර කලින් ඉන්දියාවෙ.