දුක හිතෙන හැන්දෑවේ.... සිනිදු හිරු රැස් රජ කරන... දුක හිතෙන හැන්දෑවේ.... එපා මගේ හිත රිදවන්න.... මුහුණට වැටුන ඒ හිරු රැස් වල ලස්සන බලන්න .... ඔහු මා ලග නෑ... එපා මගේ හිත රිදවන්න ....